Covid19 _Coronavirus (කොරෝනා) Daily Update

luckgrlS

Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,785
    113
    USA
    Covid19 _Coronavirus (කොරෝනා) Daily Update 24/7

    Covid19 _Coronavirus (කොරෝනා)



    Daily Update.....



    5cCcQQw.png










    April 02, 2020

    ****************



    Coronavirus Cases:

    950,425

    Deaths:

    48,276

    Recovered:

    202,617


     
    Last edited:

    luckgrlS

    Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,785
    113
    USA
    රටේ තත්ත්වය ගැන සාකච්ඡා කරන, පක්ෂ නායක රැස#

    රටේ තත්ත්වය ගැන සාකච්ඡා කරන, පක්ෂ නායක රැස්වීම ඇරඹේ

    ------------



    සැමට එක රටක් එක නීතියක් යන තේමාව යටතේ ජනාධිපතිවරයා කටයුතු කරනු ඇති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළා.
    පුද්ගලිකව යම් අයෙකු අකමැති වුවත්, ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව සෞඛ්‍ය බලධාරීන් ගනු ලබන තීරණවලට එකඟවිය යුතු බවයි ඔහු සඳහන් කළේ .
    ඔහු මේ බව කියා සිටියේ, කොරෝනා හේතුවෙන් මියගිය ඇතැම් පුද්ගලයන්ගේ අවසන් කටයුතු, සිදු කරණ ක්‍රමය ගැන ඇතැම් දේශපාලකයන් හා පුද්ගලයන් මතු කරන ප්‍රශ්න පිළිබඳ,
    මාධ්‍යවේදියෙකු කැබිනට් තීරණ දැනුම් දීමේ අද පැවති මාධ්‍ය හමුවේදී විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.
    ලෝක සෞඛ්‍ය සංවිධනයේ හා සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් පරිදි ,
    නීතියට ගරු කරමින් සෑම කෙනෙක්ම කටයුතු කළ යුතු බවත් සැමටම වටිනා ජිවිතයක් මෙන්ම ගෞරවනීය මරණයක් අත්විය යුතු බවත් ඇමතිවරයා සඳහන් කළා.







     
    Last edited:
    • Like
    Reactions: tharinduncc

    luckgrlS

    Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,785
    113
    USA
    ඕනෑම තරාතිරමේ රෝගියෙකුට ප්‍රතිකාර කිරීම

    ඕනෑම තරාතිරමේ රෝගියෙකුට ප්‍රතිකාර කිරීම සඳහා

    කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහල සූදානමින්