Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Covid19 _Coronavirus (කොරෝනා) Daily Update
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

....නිවසේ දීම නිරෝධායනය වීමට උපදෙස්....

....නිවසේ දීම නිරෝධායනය වීමට උපදෙස්....

විදෙස්ගතව සිට පැමිණි පුද්ගලයින් නිවස තුළ ස්වයං නිරෝධායනයට ලක් වීමේදී අනුගමනය කළ යුතු මාර්ගෝපදේශයන් පහත පරිදි වේ.

1. විදෙස්ගතව සිට පැමිණි පුද්ගලයා නිවසේ වාතාශ්‍රය ලැබෙන කාමරයක වෙනම රඳවා තැබිය යුතු අතර නිවසේ අනෙකුත් සාමාජිකයින් ඔහුගෙන් වෙන් වී වෙනම කාමරවල සිටිය යුතු ය.

2. නිරෝධායනයට ලක් වන පුද්ගලයා සහ පවුලේ අනෙකුත් සාමාජිකයින් අතර අවම වශයෙන් මීටරයක දුරස්තභාවයක් තබා ගත යුතු ය.

3. නිවසේ අනෙකුත් සාමාජිකයින් වෙනම නානකාමරයක් භාවිත කිරීම වඩාත් ම සුදුසු වන අතර එසේ නොමැතිව එකම නානකාමරයක් භාවිත කරන්නේ නම්, නිරෝධායනය ලක් වන පුද්ගලයා නාන කාමරය භාවිත කිරීමෙන් පසු එහි සියලු උපකරණ පිරිසිදු කළ යුතු ය.

4. නිවසට අමුත්තන් පැමිණීම සීමා කළ යුතු අතර කිසිදු අවස්ථාවක විදෙස්ගතව සිට පැමිණි පුද්ගලයා කිසිදු අමුත්තෙකුට මුණ නොගැස්විය යුතු ය.

5. අවම වශයෙන් තත්පර 20ක් හොඳින් සබන් යොදා නිතර දෑත් පිරිසිදු කළ යුතු අතර ජලය යොදා දෑත් පිරිසිදු කිරීමට නොහැකි අවස්ථාවකදී මධ්‍යසාර අඩංගු දෑත් සේදීමේ සනීපාරක්ෂක ද්‍රාවණයක් භාවිත කරන්න.

6. පිරිසිදු නොකළ දෑත්වලින් ඇස්, නහය සහ මුව ස්පර්ශ කිරීමෙන් වළකින්න.

7. නිවස තුළ නිරෝධායනය ලක් වන පුද්ගලයා දිනකට දෙවරක් සිය ශරීර උෂ්ණත්වය පරීක්ෂා කළ යුතු අතර යම් හෙයකින් උණ, කැස්ස, ශ්වසන අපහසුතා, උගුරේ අමාරුව, ඇඟපත වේදනා වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම්, වහාම ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා (MOH) හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා (PHI) දැනුම්වත් කළ යුතු ය.

8. ඉවත දැමිය හැකි මුඛ ආවරණ, අත්වැසුම් භාවිත කිරීමෙන් පසු ඒවා නැවත භාවිත නොකර සුදුසු පරිදි විනාශ කළ යුතු ය.

9. නිරෝධායනයට ලක් කෙරෙන පුද්ගලයාගේ පිගාන්, කොප්ප, වැනි ආහාර ගැනීමට භාවිත කරන උපකරණ ඇතුළු අනෙකුත් සියලු උපකරණ වෙන් කර තැබිය යුතු ය.

10. ගේ දොර උපකරණ, ඇඳ ඇතිරිලි සහ ඇඳුම් භාවිත කිරීමෙන් පසු සබන් යොදා හොඳින් පිරිසිදු කළ යුතු වේ.

සක්‍රිය සෞඛ්‍ය නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ

ස්වයං නිරීක්ෂණයට ලක්වීම

1. නිරෝධායනයට ලක් වන පුද්ගලයින් සම්බන්ධයෙන් පසු විපරම් කිරීම හා ක්ෂේත්‍ර පරීක්ෂාව සම්බන්ධයෙන් ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා වගකිව යුුතු වේ.

2. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා විසින් පත්කරනු ලබන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා නිරෝධායනයට ලක් වන පුද්ගලයින් නිරන්තරව නිරීක්ෂණයට ලක් කරනු ඇති.

3. නිරෝධායනයට ලක් කෙරෙන දින 14 ඇතුළත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා විසින් ස්ථාන පරීක්ෂාවෙන්, දුරකතනය සහ කෙටි පණිවුඩ ඔස්සේ, අදාළ පුද්ගලයාගේ සෞඛ්‍ය තත්ත්වය නිරීක්ෂණය කරනු ලබයි.

4. යම් හෙයකින් නිරෝධායනයට ලක් වන පුද්ගලයෙකු රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා කඩිනමින් ඒ පිළිබඳව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා සහ ප්‍රාදේශීය වසංගත රෝග විශේෂඥවරයා දැනුම්වත් කළ යුතු වේ.

5. රෝග ලක්ෂණ පෙන්නුම් කරන අදාළ පුද්ගලයා 1990 සුවසැරිය ගිලන් රථ සේවය ඇමතීමෙන් ළඟම රජයේ රෝහලට හෝ කොරෝනා ආසාදිතයින්ට ප්‍රතිකාර කිරිම සඳහා නියම කරන ලද රෝහලකට ඇතුළත් කළ යුතු ය.

[QUOTE="luckgrlS, post: 25275214, member: 568192"] [b]....නිවසේ දීම නිරෝධායනය වීමට උපදෙස්....[/b] [CENTER][SIZE=5][COLOR=DarkRed][B]....නිවසේ දීම නිරෝධායනය වීමට උපදෙස්....[/B][/COLOR][/SIZE] [SIZE=4] [/SIZE] [B][SIZE=4][B]විදෙස්ගතව සිට පැමිණි පුද්ගලයින් නිවස තුළ ස්වයං නිරෝධායනයට ලක් වීමේදී අනුගමනය කළ යුතු මාර්ගෝපදේශයන් පහත පරිදි වේ.[/B][/SIZE][/B] [SIZE=3][COLOR=blue]1. විදෙස්ගතව සිට පැමිණි පුද්ගලයා නිවසේ වාතාශ්‍රය ලැබෙන කාමරයක වෙනම රඳවා තැබිය යුතු අතර නිවසේ අනෙකුත් සාමාජිකයින් ඔහුගෙන් වෙන් වී වෙනම කාමරවල සිටිය යුතු ය.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=blue] [/COLOR][/SIZE][SIZE=3][COLOR=blue]2. නිරෝධායනයට ලක් වන පුද්ගලයා සහ පවුලේ අනෙකුත් සාමාජිකයින් අතර අවම වශයෙන් මීටරයක දුරස්තභාවයක් තබා ගත යුතු ය.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=blue] [/COLOR][/SIZE][SIZE=3][COLOR=blue]3. නිවසේ අනෙකුත් සාමාජිකයින් වෙනම නානකාමරයක් භාවිත කිරීම වඩාත් ම සුදුසු වන අතර එසේ නොමැතිව එකම නානකාමරයක් භාවිත කරන්නේ නම්, නිරෝධායනය ලක් වන පුද්ගලයා නාන කාමරය භාවිත කිරීමෙන් පසු එහි සියලු උපකරණ පිරිසිදු කළ යුතු ය.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=blue] [/COLOR][/SIZE][SIZE=3][COLOR=blue]4. නිවසට අමුත්තන් පැමිණීම සීමා කළ යුතු අතර කිසිදු අවස්ථාවක විදෙස්ගතව සිට පැමිණි පුද්ගලයා කිසිදු අමුත්තෙකුට මුණ නොගැස්විය යුතු ය.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=blue] [/COLOR][/SIZE][SIZE=3][COLOR=blue]5. අවම වශයෙන් තත්පර 20ක් හොඳින් සබන් යොදා නිතර දෑත් පිරිසිදු කළ යුතු අතර ජලය යොදා දෑත් පිරිසිදු කිරීමට නොහැකි අවස්ථාවකදී මධ්‍යසාර අඩංගු දෑත් සේදීමේ සනීපාරක්ෂක ද්‍රාවණයක් භාවිත කරන්න.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=blue] [/COLOR][/SIZE][SIZE=3][COLOR=blue]6. පිරිසිදු නොකළ දෑත්වලින් ඇස්, නහය සහ මුව ස්පර්ශ කිරීමෙන් වළකින්න.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=blue] [/COLOR][/SIZE][SIZE=3][COLOR=blue]7. නිවස තුළ නිරෝධායනය ලක් වන පුද්ගලයා දිනකට දෙවරක් සිය ශරීර උෂ්ණත්වය පරීක්ෂා කළ යුතු අතර යම් හෙයකින් උණ, කැස්ස, ශ්වසන අපහසුතා, උගුරේ අමාරුව, ඇඟපත වේදනා වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම්, වහාම ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා (MOH) හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා (PHI) දැනුම්වත් කළ යුතු ය.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=blue] [/COLOR][/SIZE][SIZE=3][COLOR=blue]8. ඉවත දැමිය හැකි මුඛ ආවරණ, අත්වැසුම් භාවිත කිරීමෙන් පසු ඒවා නැවත භාවිත නොකර සුදුසු පරිදි විනාශ කළ යුතු ය.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=blue] [/COLOR][/SIZE][SIZE=3][COLOR=blue]9. නිරෝධායනයට ලක් කෙරෙන පුද්ගලයාගේ පිගාන්, කොප්ප, වැනි ආහාර ගැනීමට භාවිත කරන උපකරණ ඇතුළු අනෙකුත් සියලු උපකරණ වෙන් කර තැබිය යුතු ය.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=blue] [/COLOR][/SIZE][SIZE=3][COLOR=blue]10. ගේ දොර උපකරණ, ඇඳ ඇතිරිලි සහ ඇඳුම් භාවිත කිරීමෙන් පසු සබන් යොදා හොඳින් පිරිසිදු කළ යුතු වේ. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=blue] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Cyan] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=blue][COLOR=Cyan]*******************[/COLOR] [/COLOR][/SIZE] [B][SIZE=4][B]සක්‍රිය සෞඛ්‍ය නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ [/B][/SIZE][/B] [B][SIZE=4][B]ස්වයං නිරීක්ෂණයට ලක්වීම[/B][/SIZE][/B] [SIZE=3][COLOR=Blue]1. නිරෝධායනයට ලක් වන පුද්ගලයින් සම්බන්ධයෙන් පසු විපරම් කිරීම හා ක්ෂේත්‍ර පරීක්ෂාව සම්බන්ධයෙන් ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා වගකිව යුුතු වේ.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Blue]2. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා විසින් පත්කරනු ලබන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා නිරෝධායනයට ලක් වන පුද්ගලයින් නිරන්තරව නිරීක්ෂණයට ලක් කරනු ඇති.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Blue]3. නිරෝධායනයට ලක් කෙරෙන දින 14 ඇතුළත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා විසින් ස්ථාන පරීක්ෂාවෙන්, දුරකතනය සහ කෙටි පණිවුඩ ඔස්සේ, අදාළ පුද්ගලයාගේ සෞඛ්‍ය තත්ත්වය නිරීක්ෂණය කරනු ලබයි.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Blue]4. යම් හෙයකින් නිරෝධායනයට ලක් වන පුද්ගලයෙකු රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා කඩිනමින් ඒ පිළිබඳව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා සහ ප්‍රාදේශීය වසංගත රෝග විශේෂඥවරයා දැනුම්වත් කළ යුතු වේ.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Blue]5. රෝග ලක්ෂණ පෙන්නුම් කරන අදාළ පුද්ගලයා 1990 සුවසැරිය ගිලන් රථ සේවය ඇමතීමෙන් ළඟම රජයේ රෝහලට හෝ කොරෝනා ආසාදිතයින්ට ප්‍රතිකාර කිරිම සඳහා නියම කරන ලද රෝහලකට ඇතුළත් කළ යුතු ය. [/COLOR][/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom