Covid19 Curfew අයින් කරන්න එපා දෙයියනේ....

ranil aiya

Active member
  • Oct 9, 2018
    302
    72
    28
    England
    Covid19 Curfew අයින් කරන්න එපා දෙයියනේ....

    ඇදිරි නීතිය ඉවත් කලොත් කොරෝනා රෝගීන් දස දහස් ගණන් වැඩිවන බව කියයි..

    මේ මොහොත් ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් කොරෝනා ආසාදිතයන් දස දහස් ගණනක් දක්වා වැඩි වීමේ ඉඩක් ඇති බව

    :dull:

    එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා සඳහන් කරයි.

    ඒ නිසා දැනට පවතින ඇදිරි නීතිය තවත් සති කිහිපයක් හෝ දීර්ඝ කර කොරෝනා වසංගතය අවසන් කරන්නැයි රජයෙන් ඉල්ලා සිටින බවද ඔහු පැවසීය.

    දැනට පවතින ඇදිරි නීතිය ඉවත් කළහොත් මෙතෙක් කලක් ජනතාව ඉතා අසීරුවෙන් කළ කැප කිරීම් සියල්ල අපතේ යනු ඇතැයිද ඔහු පැවසුවේය.

    හදිසි මැතිවරණයක් මේ මොහොතේ අවශ්‍ය නැති බවත් කොරෝනා වසංගතය සම්පූර්ණයෙන්ම පාලනය කළ පසු ඒ ගැන කටයුතු කළ හැකි බවත් ඔහු තව දුරටත් පැවසීය.

    lankacnews
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY

    ඔය නොකියා කියන්නේ පරණ පාර්ලිමේන්තුව බලාත්මක කරන්න කියලා. :P