Covid19 Over- Vaccine is on production ❤

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,728
    12,753
    113
    we might not need it ;)

    බලමු නේ..දැන්ම උඩ පැනල වැඩක් නෑ..වෙෙරස් වලට බෙහෙත්නම් නෑ හැබැයි.බෙහෙත් තියෙනවනම් හෙම්බිරිස්සාව ඵහෙම තාම මිනිස්සුන්ට හැදෙන්න හේතුවක් නෑනේ..
    එතකොට පෝලියෝ , රුබෙල්ලා , හෙපටිටිස් ඒවත් virus නෙවයි ද 🤪
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,682
    2
    54,274
    113
    බලමු නේ..දැන්ම උඩ පැනල වැඩක් නෑ..වෙෙරස් වලට බෙහෙත්නම් නෑ හැබැයි.බෙහෙත් තියෙනවනම් හෙම්බිරිස්සාව ඵහෙම තාම මිනිස්සුන්ට හැදෙන්න හේතුවක් නෑනේ..

    https://www.cbc.ca/kidscbc2/the-feed/everything-you-need-to-know-about-the-flu-shot
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,403
    72,626
    113
    මාලඹේ
    we might not need it ;)

    එතකොට පෝලියෝ , රුබෙල්ලා , හෙපටිටිස් ඒවත් virus නෙවයි ද 🤪
    Virus වලට බෙහෙත් නැහැ
    හැදෙන එක වළක්වන්න නම් බෙහෙත් තියෙනවා 🤩🤩🤩🤩🤩