Cowork මල්ලි වැඩේට බැස්සා!

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,464
    23,721
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඊයේ Windows PC එකකට දාගත්තෙ බං. Plugins එක්ක ලොකු ගේමක් ගහන්න පුලුවන්! කම්පියුර් ෆයිල් එක්ක වැඩ කරද්දි, කෝකටත් වෙනම තැනක එකේ බැකප් එකක් තියා ගනිල්ලා. Codex App (Mac) එක ලගදි අලුත් සයිට් එක හදන පාත් එක දීලා තියෙද්දිත් index.html එක ගෙඩිය පිටින් replace කලා. :lol:

    https://claude.com/product/cowork


    Lu5RaLu.png