Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Yesterday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
eMoney (Internet Marketing & Business)
CPA වලට කරපු experiment එකක් [Succeful sales experiment]
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Part II

කලින් කිව්ව විදියට ඒ video එකේ තියෙන දේ මම වෙනස් කරගත්තා මගේ අවශ්‍යතාවයට ගැලැපෙන්න. අපිට ඕනේ කරනව brand new YT channel එකක්. ඒක හදාගනිද්දී චැනල් name එකට අපි කරන niche එකට ගැලපෙන විදියෙ නමක් පාවිච්චි කරන්න ඕන. keyword එකකුත් include වෙන විදියට නම හදාගන්නවනම් වඩා හොදයි. VPS එකට අදාල country එක මොන එකක් වුනත් ඔයාට දාගන්න පුලුවන් US කියල. VPS එක US එකක් නම් වඩාත්ම හොදයි.

මගේ example එකට අදාලව කරපු දේ මම කියන්නම්. අවසානේ තව පොදු උදාහරණයකටත් විස්තර කරන්නම්.

ඊලගට දැන් මට ඕනේ කරනව sport related images සෙට් එකක්. මොකද මම කරන්නේ sport related CPA offer එකක් නිසා මම පාවිච්චි කලා මේකට foot ball event related images සෙට්. ( මෙතනදි මම images 25ක් වගෙ හැදුව. එක එක players ලගේ, upcoming football event වල images) copyright cases අනම් මනම් බලන්න යන්නේ නෑ මෙතනදි මොකද අපි මේ කරන්නේ rinse and repeat project එකක්. මේවා මාර ඉක්මනට execute කෙරෙන්න ඕන steps.

ඊලගට මම VPS එකට Video Spin Blaster Pro කියන tool එක දාගෙන තියෙන්නේ. ඒකට මම මේ හදාගනිපු images ටික අරගෙන මේ ටූල් එක උදවුවෙන් වීඩියෝස් 800ක් generate වෙන්න දැම්මා. ඔයාලට 1000 වුනත් දාන්න් පුලුවන් output එක විදියට. ඊලගට first image එකත් අවසාන image එකත් spin නොවෙන විදියට setup කලේ. නැගල යන background music එකකුත් දැම්මා. ඊලගට video create වෙන්න දාලා විනාඩි 20ක් වගෙ ගතවෙනකොට videos 800ක් හැදිල ඉවරයි.

මේ videos 800ම පට්ට්ට්ම unique ඒ වගේම එකකට එකක් වෙනස් වෙනව. YT channel එකට අපි මේ videos 800ම upload වෙන්න දානව. ඔක්කොම ටික draft විදියට වැටෙන්නේ. ඔයාලට් පෙන්න ගනිවී කිසිම copyright issue එකක් අහු වෙන්නෙ නැහැ කියන එක. ඒකයි මම කිවුවෙ මේ ඔක්කොම unique videos කියන එක.

මේ ටික up වෙන්න විනාඩි 10ක් වත් යන්නේ නෑ, අපි වැඩ කරන්නේ VPS එකක් ඇතුලේ නිසා.

ඊලගට තමයි වැඩේ තියෙන්නේ. අපිට ඕනේ වෙනව Video Marketing Blaster Pro එක. අපි කරන niche එකට අදාලව අපි මේකෙන් data ටික setup කරගෙන extract කරගන්නව.

මේකේ generate කරගන්න පුලුවන් unlimited titles, descriptions, tags ටික ඔක්කොම ඔයා කරන ඕනෙම niche එකකට. උඩ දාල තියෙන video එක බලන්න අනිවාර්යෙන්ම. ඒකේ තියෙනව step එක කරගන්න විදිය ගැන.

මේ ශීට් එක ඒ කියන්නේ මේ ඔක්කොම titles, keywords, descriptions, tags ටික ඔයා fill කරද්දී ඔයාට පුලුවන් මේකට template එකක් හදාගෙන මේ details ටික දාගෙන යන වැඩේ කරන්න.

මතක ඇතුව ඔයාගෙ offer page එකේ ලින්ක් එක description එකේ URL shorter එකක් පාවිච්චි කරල තැන් දෙක 3ක දාන්න ඕන. පැහැදිලිව පේන විදියට.

thumbnails ඕනේ වෙන්නෙ නෑ මොකද අපි අර video generate කරද්දී first image එක spin නොවෙන්න දැම්මේ ඒ නිසා.

call to action එක ඒ කියන්නේ අපේ aff/cpa link එක මාස්ක් කරල URL shorter (bit.ly) එකකින් ඒක description එකේ දාන්න ඕනේ. ඊට පස්සේ videos ටික මේ වගේ කරගෙන publish කරගෙන කරගෙන යන්න තියෙන්නෙ daily videos 15ක් 20ක් වගේ ප්‍රමානයක්. මේවා auto publish වෙන්න දාන තරමට තවත් හොදයි, එතකොට YT algo එකට හොදට video එක සෙට් වෙනව manual publish කරනවට වඩා. රෑන්ක් වෙන එක ඉක්මන් වෙයි.

*තව දෙයක් තමයි direct ම CPA offer එකට යවන්නෙ නැතුව අපිට පස්සේ කාලෙක පාවිච්චි කරන්න buyer ගේ හෝ ඒ targeted visitor ගේ details ටික ඕනේ අපිට පුලුවන් අපේම landing page එකක් මේ අතරමැදට setup කරල මොනාහරි දෙයක් free දීලා( eBook, audio book, premium pass එකක් වගේ දෙයක්) එයාලගෙ emails ටික collect කරගන්න විදියට වැඩ හදාගන්න.

මේක වැදගත් වෙන්නෙ ඔයා හිතන්න health related, beauty related product offers select කලොත් ඔයා eCommerce site එකක් කරන කාලෙක easily මේ වගේ targeted customers ලා ඔයාගෙ සයිට් එකට ගෙන්න ගන්න, ROI වැඩි කරගන්න පාවිච්චි කරන්න පුලුවන්. meමෙයාල පට්ටම targeted and cnovertable buyers ලා ඒ niche එකට අදාලව.

මේ හැදෙන titles YT එකේ first page rank වෙන්න ගත වෙන්නෙ පැය බාගයකටත් අඩු කාලයක්. ඒ වගේම google serp වලත් rank වෙනව. seoclerk වගේ සයිට් එකකින් low quality comment links ටිකක් ගහන්න පුලුවන් නම් වැඩේ තවත් ඉක්මන් වෙනව. එහෙම නොකල කියල කිසිම අවුලක් නෑ මොකද මේ titles long tail keyword මත depend වෙන්නේ. එතකොට කොහොමත් මේව search කරල එන කෙනා targeted visitor කෙනෙක් වෙනව. මොකද අපේ video එක easily serp වල popup වෙනව. උඩ තියෙන video එක බලන්න. ඒකෙන් ඒක තේරුම් ගන්න පුලුවන්. ඒකෙ හරියටම keyword selection process එක ගැනත් කියල දෙනව.

දැන් conversion calculation එකට ගියොත්....

මේ වගෙ long tail keyword එකකින් මාසෙට views 10ක් එක video එකකට ආවත් ඒ එන කෙනා පට්ටම targeted visitor/buyer කෙනෙක් විදියට convert වෙන්න් තියෙන possibility එක ගොඩක් වැඩියි. සෑහෙන්න වැඩියි.

එතකොට මාසෙට එක video 1කට views 10ක් ආවත් ඒකෙන් එක්කෙනෙක් විතරක් නම් අපේ offer එක buy කරන්නේ අපේ තියෙනව videos 800ක් චැනල් එකේ. ඉතින් මේ videos 800ට sales 800ක් ලැබෙනව ආසන්න වශයෙන් ඔයාට මාසෙකට. මදි නෑනේ. මේ ගාන වුනත් නොවුනත් at least sales 400ක් ඔයාට සෙට් වෙයි මේ offer selection එක, images ටික attract විදියට හදන එක හරියට කරගත්තම, මේක තමයි යම් දෙයක් expand කරාම සිද්ද වෙන දේ. possibility වැඩි වෙන එක.

මේකම ඔයා beauty product එකකට, මිනිස්සුන්ට තියෙන health issue එකකට related health product එකකට (sleep issues, weight loss, penis enlargements, breast enlargements) වගේ කරොත් අනිවාර්යෙන්ම හොදම result ගන්න පුලුවන්. මේ දවස් වල cryptocurrency cpa offers නැගලම යනව. payout හෙම සෑහෙන වැඩියි finance niche එකේ.

ඉතින් මේ වගේ පොඩි knowledge එකක් ලැබුනම ඒ ගැන තව deep ඉගෙන ගන්න. තමන් experiments කරන්න ඉඩ ලැබෙන වෙලාවල් වලදී. කාලය නාස්ති කරන එකෙන් අයින් වෙලා. ඒකෙන් තමයි මනුස්සයෙක්ගේ හැකියාවන් එලියට එන්නේ.

දාහක් වැඩ අස්සේ මේ ත්‍රෙඩ් එක දැම්මේ. මොනාහරි දෙයක් දැනගන්න ඕනේ වුනොත් ත්‍රෙඩ් එකේ reply එකක් දාලා තියන්න. මන් online එන වෙලාවට අනිවාර්යෙන්ම reply එකක් දාන්නම්. කියන්න බෑ ඒකට time එකක්. ඇත්තටම පුලුවන් වෙලාවක තමයි එන්නේ මේ පැත්තට.

හැමෝටම ජය වේවා!

[QUOTE="T A R O, post: 26485696, member: 574578"] Part II කලින් කිව්ව විදියට ඒ video එකේ තියෙන දේ මම වෙනස් කරගත්තා මගේ අවශ්‍යතාවයට ගැලැපෙන්න. අපිට ඕනේ කරනව brand new YT channel එකක්. ඒක හදාගනිද්දී චැනල් name එකට අපි කරන niche එකට ගැලපෙන විදියෙ නමක් පාවිච්චි කරන්න ඕන. keyword එකකුත් include වෙන විදියට නම හදාගන්නවනම් වඩා හොදයි. VPS එකට අදාල country එක මොන එකක් වුනත් ඔයාට දාගන්න පුලුවන් US කියල. VPS එක US එකක් නම් වඩාත්ම හොදයි. මගේ example එකට අදාලව කරපු දේ මම කියන්නම්. අවසානේ තව පොදු උදාහරණයකටත් විස්තර කරන්නම්. ඊලගට දැන් මට ඕනේ කරනව sport related images සෙට් එකක්. මොකද මම කරන්නේ sport related CPA offer එකක් නිසා මම පාවිච්චි කලා මේකට foot ball event related images සෙට්. ( මෙතනදි මම images 25ක් වගෙ හැදුව. එක එක players ලගේ, upcoming football event වල images) copyright cases අනම් මනම් බලන්න යන්නේ නෑ මෙතනදි මොකද අපි මේ කරන්නේ rinse and repeat project එකක්. මේවා මාර ඉක්මනට execute කෙරෙන්න ඕන steps. ඊලගට මම VPS එකට Video Spin Blaster Pro කියන tool එක දාගෙන තියෙන්නේ. ඒකට මම මේ හදාගනිපු images ටික අරගෙන මේ ටූල් එක උදවුවෙන් වීඩියෝස් 800ක් generate වෙන්න දැම්මා. ඔයාලට 1000 වුනත් දාන්න් පුලුවන් output එක විදියට. ඊලගට first image එකත් අවසාන image එකත් spin නොවෙන විදියට setup කලේ. නැගල යන background music එකකුත් දැම්මා. ඊලගට video create වෙන්න දාලා විනාඩි 20ක් වගෙ ගතවෙනකොට videos 800ක් හැදිල ඉවරයි. මේ videos 800ම පට්ට්ට්ම unique ඒ වගේම එකකට එකක් වෙනස් වෙනව. YT channel එකට අපි මේ videos 800ම upload වෙන්න දානව. ඔක්කොම ටික draft විදියට වැටෙන්නේ. ඔයාලට් පෙන්න ගනිවී කිසිම copyright issue එකක් අහු වෙන්නෙ නැහැ කියන එක. ඒකයි මම කිවුවෙ මේ ඔක්කොම unique videos කියන එක. මේ ටික up වෙන්න විනාඩි 10ක් වත් යන්නේ නෑ, අපි වැඩ කරන්නේ VPS එකක් ඇතුලේ නිසා. ඊලගට තමයි වැඩේ තියෙන්නේ. අපිට ඕනේ වෙනව Video Marketing Blaster Pro එක. අපි කරන niche එකට අදාලව අපි මේකෙන් data ටික setup කරගෙන extract කරගන්නව. මේකේ generate කරගන්න පුලුවන් unlimited titles, descriptions, tags ටික ඔක්කොම ඔයා කරන ඕනෙම niche එකකට. උඩ දාල තියෙන video එක බලන්න අනිවාර්යෙන්ම. ඒකේ තියෙනව step එක කරගන්න විදිය ගැන. මේ ශීට් එක ඒ කියන්නේ මේ ඔක්කොම titles, keywords, descriptions, tags ටික ඔයා fill කරද්දී ඔයාට පුලුවන් මේකට template එකක් හදාගෙන මේ details ටික දාගෙන යන වැඩේ කරන්න. මතක ඇතුව ඔයාගෙ offer page එකේ ලින්ක් එක description එකේ URL shorter එකක් පාවිච්චි කරල තැන් දෙක 3ක දාන්න ඕන. පැහැදිලිව පේන විදියට. thumbnails ඕනේ වෙන්නෙ නෑ මොකද අපි අර video generate කරද්දී first image එක spin නොවෙන්න දැම්මේ ඒ නිසා. call to action එක ඒ කියන්නේ අපේ aff/cpa link එක මාස්ක් කරල URL shorter (bit.ly) එකකින් ඒක description එකේ දාන්න ඕනේ. ඊට පස්සේ videos ටික මේ වගේ කරගෙන publish කරගෙන කරගෙන යන්න තියෙන්නෙ daily videos 15ක් 20ක් වගේ ප්‍රමානයක්. මේවා auto publish වෙන්න දාන තරමට තවත් හොදයි, එතකොට YT algo එකට හොදට video එක සෙට් වෙනව manual publish කරනවට වඩා. රෑන්ක් වෙන එක ඉක්මන් වෙයි. *තව දෙයක් තමයි direct ම CPA offer එකට යවන්නෙ නැතුව අපිට පස්සේ කාලෙක පාවිච්චි කරන්න buyer ගේ හෝ ඒ targeted visitor ගේ details ටික ඕනේ අපිට පුලුවන් අපේම landing page එකක් මේ අතරමැදට setup කරල මොනාහරි දෙයක් free දීලා( eBook, audio book, premium pass එකක් වගේ දෙයක්) එයාලගෙ emails ටික collect කරගන්න විදියට වැඩ හදාගන්න. මේක වැදගත් වෙන්නෙ ඔයා හිතන්න health related, beauty related product offers select කලොත් ඔයා eCommerce site එකක් කරන කාලෙක easily මේ වගේ targeted customers ලා ඔයාගෙ සයිට් එකට ගෙන්න ගන්න, ROI වැඩි කරගන්න පාවිච්චි කරන්න පුලුවන්. meමෙයාල පට්ටම targeted and cnovertable buyers ලා ඒ niche එකට අදාලව. මේ හැදෙන titles YT එකේ first page rank වෙන්න ගත වෙන්නෙ පැය බාගයකටත් අඩු කාලයක්. ඒ වගේම google serp වලත් rank වෙනව. seoclerk වගේ සයිට් එකකින් low quality comment links ටිකක් ගහන්න පුලුවන් නම් වැඩේ තවත් ඉක්මන් වෙනව. එහෙම නොකල කියල කිසිම අවුලක් නෑ මොකද මේ titles long tail keyword මත depend වෙන්නේ. එතකොට කොහොමත් මේව search කරල එන කෙනා targeted visitor කෙනෙක් වෙනව. මොකද අපේ video එක easily serp වල popup වෙනව. උඩ තියෙන video එක බලන්න. ඒකෙන් ඒක තේරුම් ගන්න පුලුවන්. ඒකෙ හරියටම keyword selection process එක ගැනත් කියල දෙනව. දැන් conversion calculation එකට ගියොත්.... මේ වගෙ long tail keyword එකකින් මාසෙට views 10ක් එක video එකකට ආවත් ඒ එන කෙනා පට්ටම targeted visitor/buyer කෙනෙක් විදියට convert වෙන්න් තියෙන possibility එක ගොඩක් වැඩියි. සෑහෙන්න වැඩියි. එතකොට මාසෙට එක video 1කට views 10ක් ආවත් ඒකෙන් එක්කෙනෙක් විතරක් නම් අපේ offer එක buy කරන්නේ අපේ තියෙනව videos 800ක් චැනල් එකේ. ඉතින් මේ videos 800ට sales 800ක් ලැබෙනව ආසන්න වශයෙන් ඔයාට මාසෙකට. මදි නෑනේ. මේ ගාන වුනත් නොවුනත් at least sales 400ක් ඔයාට සෙට් වෙයි මේ offer selection එක, images ටික attract විදියට හදන එක හරියට කරගත්තම, මේක තමයි යම් දෙයක් expand කරාම සිද්ද වෙන දේ. possibility වැඩි වෙන එක. මේකම ඔයා beauty product එකකට, මිනිස්සුන්ට තියෙන health issue එකකට related health product එකකට (sleep issues, weight loss, penis enlargements, breast enlargements) වගේ කරොත් අනිවාර්යෙන්ම හොදම result ගන්න පුලුවන්. මේ දවස් වල cryptocurrency cpa offers නැගලම යනව. payout හෙම සෑහෙන වැඩියි finance niche එකේ. ඉතින් මේ වගේ පොඩි knowledge එකක් ලැබුනම ඒ ගැන තව deep ඉගෙන ගන්න. තමන් experiments කරන්න ඉඩ ලැබෙන වෙලාවල් වලදී. කාලය නාස්ති කරන එකෙන් අයින් වෙලා. ඒකෙන් තමයි මනුස්සයෙක්ගේ හැකියාවන් එලියට එන්නේ. දාහක් වැඩ අස්සේ මේ ත්‍රෙඩ් එක දැම්මේ. මොනාහරි දෙයක් දැනගන්න ඕනේ වුනොත් ත්‍රෙඩ් එකේ reply එකක් දාලා තියන්න. මන් online එන වෙලාවට අනිවාර්යෙන්ම reply එකක් දාන්නම්. කියන්න බෑ ඒකට time එකක්. ඇත්තටම පුලුවන් වෙලාවක තමයි එන්නේ මේ පැත්තට. හැමෝටම ජය වේවා! [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom