Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Software Development
cPanel Price Hike cPanel මිල වැඩි කිරීම්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

cPanel Price Hike cPanel මිල වැඩි කිරීම්

ගොඩක් අය නොදන්නවා ඇති සමහරු දන්නවත් ඇති cPanel සමාගම තමන්ගේ License Prices ඉහල දමා ඇති බව.

Hosting Industry එකේ වැඩිපුරම භාවිතා වෙන්නේ cPanel හා Plesk කියන Control Panel දෙක. එත් ලගදි plesk company එක විසින් cPanel company එක මිලදී ගන්නවා. ගත්ත ගමන්ම එයාලා plesk pricing ඉහල දානවා ඊට පස්සේ මසකට $13 ත් $16ත් අතර තිබ්බ VPS LICENSE එක මසකට $45ක් දක්වා වැඩි කරනවා.

ඒ විතරක් නෙවේ $45 license එකේ cPanel accounts හදන්න පුළුවන් 100යි. ඊට වඩා හදන හැම account එකකටම $0.20 ගානේ මාසෙකට කැපෙනවා.

මේක හොස්ටින්ග් කරන ලංකාවේ අපිට විතරක් නෙවේ GODADDY/NAMECHEAP වලටත් එකයි. මේ දවස් ටිකේ හැමෝම PRICING CHANGE කරන ගමන් ඉන්නේ ඉතින් අපිත් අපේ Shared/RESELLER pricing වැඩි කරා.

cPanel වල මේ change එක September 1 ඉදන් enforce කරනවා.

එලකිරියෙන් මගෙන් ගත්ත ගොඩක් අය ඉන්නවා cPanel මිල වැඩි කිරීම් දරාගන්න බැරි උදවියට අපි Solution එකක් හැටියට Direct Admin වලට migrate කරලා දෙනවා තව අපෙන් ගන්න ඕනෑම VPS සර්වර් එක්කට $1 ක් වැනි සුළු මුදලකට Direct Admin Monthly License එකක් එක්ක අපි install කරලා දෙනවා.

තව දෙයක් මේ දවස් වල cPanel unlimited accounts විකුණන අයගෙන් පරිස්සම් වෙන්න .

වැඩි විස්තර

https://cpanel.net/pricing/

[QUOTE="aliman, post: 24609468, member: 156430"] [b]cPanel Price Hike cPanel මිල වැඩි කිරීම්[/b] [SIZE=4][COLOR=Sienna]ගොඩක් අය නොදන්නවා ඇති සමහරු දන්නවත් ඇති cPanel සමාගම තමන්ගේ License Prices ඉහල දමා ඇති බව. Hosting Industry එකේ වැඩිපුරම භාවිතා වෙන්නේ cPanel හා Plesk කියන Control Panel දෙක. එත් ලගදි plesk company එක විසින් cPanel company එක මිලදී ගන්නවා. ගත්ත ගමන්ම එයාලා plesk pricing ඉහල දානවා ඊට පස්සේ මසකට $13 ත් $16ත් අතර තිබ්බ VPS LICENSE එක මසකට $45ක් දක්වා වැඩි කරනවා. ඒ විතරක් නෙවේ $45 license එකේ cPanel accounts හදන්න පුළුවන් 100යි. ඊට වඩා හදන හැම account එකකටම $0.20 ගානේ මාසෙකට කැපෙනවා. මේක හොස්ටින්ග් කරන ලංකාවේ අපිට විතරක් නෙවේ GODADDY/NAMECHEAP වලටත් එකයි. මේ දවස් ටිකේ හැමෝම PRICING CHANGE කරන ගමන් ඉන්නේ ඉතින් අපිත් අපේ Shared/RESELLER pricing වැඩි කරා. cPanel වල මේ change එක September 1 ඉදන් enforce කරනවා. එලකිරියෙන් මගෙන් ගත්ත ගොඩක් අය ඉන්නවා cPanel මිල වැඩි කිරීම් දරාගන්න බැරි උදවියට අපි Solution එකක් හැටියට Direct Admin වලට migrate කරලා දෙනවා තව අපෙන් ගන්න ඕනෑම VPS සර්වර් එක්කට $1 ක් වැනි සුළු මුදලකට Direct Admin Monthly License එකක් එක්ක අපි install කරලා දෙනවා. [/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna] තව දෙයක් මේ දවස් වල cPanel unlimited accounts විකුණන අයගෙන් පරිස්සම් වෙන්න .[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Sienna]වැඩි විස්තර [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Sienna]https://cpanel.net/pricing/ [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom