Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Yesterday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Yesterday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Yesterday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
CPR Girl Dummy Story
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වසර 60 ක් පුරා වෛද්‍ය සිසුහු CPR කිරීමට Resusci Annie නම් බොනික්කා භාවිතා කරනවා. එය පදනම් වී ඇත්තේ 1800 අග භාගයේ පැරීසියේ Seine ගඟේ මියගොස් සිටි නව යොවුන් දැරියකගේ මුහුණ මතය.

වයස අවුරුදු 16ක් පමණ වූ මෙමම දැරියට ඉතා ප්‍රසන්න පෙනුමක් තිබී ඇති නිසා Albert Camus නම් එවක කතුවරයා ඇයව නම් කර ඇත්තේ "drowned Mona Lisa" ලෙසය.

එම දැරියගේ මරණ පරීක්ෂණය කල මරණ පරීක්ෂක ඇයගේ ප්‍රසන්න පෙනුම නිසා ඇයගේ මුහුණේ හ හැඩයට plastic මුහුණක් සදා ඇත. එම මුහුණ පසුව "Lorenzi model makers" නම් ආයතනයෙන් "L'Inconnue de la Seine (the Unknown Woman of the Seine)." ලෙස නම් කර නැවත නැවත සදා විකුණා තිබේ.

මෙම සිදුවීමෙන් දශක කීපයකට පසු, 1960 දශකයේ දී CPR පුහුණු වීමට මනිකින් (Mannequin) එකක් Norwegian සමාගක් වන Laerdal company මගින් සදා ඇත. එයට යොදාගෙන ඇත්තේ මෙම L'Inconnue de la Seine හි ආකෘතියයි. අදටත් වෛද්‍ය සිසුන් CPR පුහුණු වන්නේ මෙම Mannequin එක මතය. (ලු)

source - Link

[SPOILER="kiriye doctors la kyapnko"]අවුරුදු 16 ක කෙල්ලෙක්වද kiss කරන්නේ medical student ල ? lol  [/SPOILER]

[QUOTE="batwise, post: 26895774, member: 575880"] වසර 60 ක් පුරා වෛද්‍ය සිසුහු CPR කිරීමට Resusci Annie නම් බොනික්කා භාවිතා කරනවා. එය පදනම් වී ඇත්තේ 1800 අග භාගයේ පැරීසියේ Seine ගඟේ මියගොස් සිටි නව යොවුන් දැරියකගේ මුහුණ මතය. වයස අවුරුදු 16ක් පමණ වූ මෙමම දැරියට ඉතා ප්‍රසන්න පෙනුමක් තිබී ඇති නිසා Albert Camus නම් එවක කතුවරයා ඇයව නම් කර ඇත්තේ "drowned Mona Lisa" ලෙසය. එම දැරියගේ මරණ පරීක්ෂණය කල මරණ පරීක්ෂක ඇයගේ ප්‍රසන්න පෙනුම නිසා ඇයගේ මුහුණේ හ හැඩයට plastic මුහුණක් සදා ඇත. එම මුහුණ පසුව "Lorenzi model makers" නම් ආයතනයෙන් "L'Inconnue de la Seine (the Unknown Woman of the Seine)." ලෙස නම් කර නැවත නැවත සදා විකුණා තිබේ. මෙම සිදුවීමෙන් දශක කීපයකට පසු, 1960 දශකයේ දී CPR පුහුණු වීමට මනිකින් (Mannequin) එකක් Norwegian සමාගක් වන Laerdal company මගින් සදා ඇත. එයට යොදාගෙන ඇත්තේ මෙම L'Inconnue de la Seine හි ආකෘතියයි. අදටත් වෛද්‍ය සිසුන් CPR පුහුණු වන්නේ මෙම Mannequin එක මතය. (ලු) :rolleyes: source - [URL='https://www.livescience.com/cpr-doll-resusci-annie-face.html']Link[/URL] [SPOILER="kiriye doctors la kyapnko"]අවුරුදු 16 ක කෙල්ලෙක්වද kiss කරන්නේ medical student ල ? lol :no: [/SPOILER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom