වසර 60 ක් පුරා වෛද්‍ය සිසුහු CPR කිරීමට Resusci Annie නම් බොනික්කා භාවිතා කරනවා. එය පදනම් වී ඇත්තේ 1800 අග භාගයේ පැරීසියේ Seine ගඟේ මියගොස් සිටි නව යොවුන් දැරියකගේ මුහුණ මතය.
වයස අවුරුදු 16ක් පමණ වූ මෙමම දැරියට ඉතා ප්‍රසන්න පෙනුමක් තිබී ඇති නිසා Albert Camus නම් එවක කතුවරයා ඇයව නම් කර ඇත්තේ "drowned Mona Lisa" ලෙසය.
එම දැරියගේ මරණ පරීක්ෂණය කල මරණ පරීක්ෂක ඇයගේ ප්‍රසන්න පෙනුම නිසා ඇයගේ මුහුණේ හ හැඩයට plastic මුහුණක් සදා ඇත. එම මුහුණ පසුව "Lorenzi model makers" නම් ආයතනයෙන් "L'Inconnue de la Seine (the Unknown Woman of the Seine)." ලෙස නම් කර නැවත නැවත සදා විකුණා තිබේ.
මෙම සිදුවීමෙන් දශක කීපයකට පසු, 1960 දශකයේ දී CPR පුහුණු වීමට මනිකින් (Mannequin) එකක් Norwegian සමාගක් වන Laerdal company මගින් සදා ඇත. එයට යොදාගෙන ඇත්තේ මෙම L'Inconnue de la Seine හි ආකෘතියයි. අදටත් වෛද්‍ය සිසුන් CPR පුහුණු වන්නේ මෙම Mannequin එක මතය. (ලු)
source - Link

අවුරුදු 16 ක කෙල්ලෙක්වද kiss කරන්නේ medical student ල ? lol 