Crack software

batwise

Well-known member
  • Aug 28, 2020
    8,492
    15,847
    113
    111
    Gotham
    batman.com
    mu join wela tienne meka ahannamada koheda :LOL:
    daan inna namatai. profile pic ekatait lajjai ne. oka ahanna tibbe steave jobs ge wage pic ekak dagena.

    Report krnna wenne company ekatama tama itn.
     
    • Like
    Reactions: Error365!

    lilman

    Well-known member
  • May 10, 2009
    40,055
    52,981
    113
    Colombo
    මම දන්න Company එකක් ගොඩක් Software Crack කරගෙන Use කරනවා මෙක Report කරන්න ඔනෙ කොහෙටද?

    පාමසියෙන් පනුබේත් අරන් බීපන්. පුකේ අමාරුව අඩු උනේ නැත්නම් රනිල්ව හරි මංගල ස ව හරි හම්බ වෙන්න යමන්.රංජ උනත් අවුලක් නෑ..
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,923
    1
    31,449
    113
    - උඩරට -
    යකෝ ලංකාවම දුවන්නේ ක්‍රැක් වලින්.. :lol:
    එක පාරක් ලංකාවේ මයික්‍රෝසොෆ්ට් එකෙන් පැනලා බලන්න ගත්තලු ක්‍රැක් වින්ඩෝස්.:eek:
    කලින් නිව්ස් එක ආවාලු ඔක්කොම හංගලා දැම්මලු කියලා Singer Mega - KCC එකේ බුවෙක් කිව්වා.:lol:
     

    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,374
    1,002
    113
    මූ සුවර් එකටම පංතියේ මුල්ම පේලියේ හිටපු එකෙක් හරි ජෙප්පෙක් හරි වෙන්න ඔනෙ.

    මෙච්චර කුහක ඒකයි.
    ow bn ewage dial ekak wage
     
    • Like
    Reactions: JohnSnow