Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Yesterday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Create your own social network
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙ දවස් වල සයිට් වලට තියෙන ඉල්ලුම වැඩි.හොදම උදාහරෙනෙ ෆෙස්බුක්.දැනට ජනප්රියම වෙබ් සයිට් එක තමයි එක.

Facebook වගෙ සයිට් එකක් හදාගන්න ඔයාලත් කැමතිද?

ෆෙස්බුක් clone script කියල ඒ විඩියටම හදපු script තියෙනවා.එත් එවා ටිකක් මිලෙන් අඩිකයි.මන් දැන් කියාන්න යන්නෙ එ වගෙ හොද කිහිපයක් ගැන.

1. Boonex Dholphin

මෙක තමයි මුලටම තියෙන්නෙ.දැනට තියෙන හොදම එකක්.

නොමිලෙ දෙනවා.එත් නොමිලෙ දෙන එකේ එයාලගෙ ලින්ක්ස් තියෙනවා.

මිලදි ගන්නවා නම් $99 ඉදල $199 දක්වා මිල වෙනවා.

එ වගෙම එකෙන් දෙන සමහර addons වලටත් ගෙවන්න වෙනවා

2 එක තමයි social engine .එකත් සල්ලි දීලා ගන්න ඔන script එකක්.එත් ඔයලා google කලා නම් ලෙසියෙන්ම nulled කරපු එකක් හොයා ගන්න පුලුවන්.

http://www.socialengine.net/

මෙක තමයි official සයිට් එක.එහෙමත් ලෙසියෙන්ම නොමිලෙ google කලා නම් හොයා ගන්න පුලුවන්.මන් ගාවත් ගොඩක් තියෙනවා.යතා කාලයේ මන් එවා දෙන්නම්.

ඔරිජිනල් එකක් ගන්නවා නම් $290 විතර වෙනවා.

3 එක තමයි PhP Fox .එකත් ටිකක් විතර ෆෙස්බුක් වගේ.මෙක iphone වලටත් හොදට වැඩ කරනවා.මෙකත් ඉතින් නිකන් දෙන්නෙ නැ.ගාන $99 ඉදන් $299 දක්ව වෙනවා.

addons වලටත් අමතරව ගෙවන්න වෙනවා.

මේ තියෙන්නෙ සයිට් එක

http://www.phpfox.com/

4 එක තමයි jcow. මෙකත් නිකන් දෙන එක එකක් තියෙනවා.හැබයි එකෙ හදපු කොම්පැනි එකෙ ලින්ක්ස් තියෙනවා,සල්ලි දීල ගන්නව නම් $199 ඉදලා $249 වෙනකන් මිල කරලා තියෙනවා.

මෙන්න official සයිට් එක http://www.jcow.net/

මෙන්න තියෙනවා සුභ ආරන්චිය.

ඉලගට තියෙන්නෙ Elgg කියන php script එක.එක 100% නොමිලෙ එ වගෙම addons 1500ක් නොමිලේ දෙනව.හැබයි ලින්ක්ස් තියෙනවා.සාපෙක්ශව හොද එකක්.

මෙන්න ලින්ක් එක http://www.elgg.org/

[QUOTE="platinumweb, post: 9176883, member: 319893"] මෙ දවස් වල සයිට් වලට තියෙන ඉල්ලුම වැඩි.හොදම උදාහරෙනෙ ෆෙස්බුක්.දැනට ජනප්රියම වෙබ් සයිට් එක තමයි එක. Facebook වගෙ සයිට් එකක් හදාගන්න ඔයාලත් කැමතිද? ෆෙස්බුක් clone script කියල ඒ විඩියටම හදපු script තියෙනවා.එත් එවා ටිකක් මිලෙන් අඩිකයි.මන් දැන් කියාන්න යන්නෙ එ වගෙ හොද කිහිපයක් ගැන. 1. Boonex Dholphin මෙක තමයි මුලටම තියෙන්නෙ.දැනට තියෙන හොදම එකක්. නොමිලෙ දෙනවා.එත් නොමිලෙ දෙන එකේ එයාලගෙ ලින්ක්ස් තියෙනවා. මිලදි ගන්නවා නම් $99 ඉදල $199 දක්වා මිල වෙනවා. එ වගෙම එකෙන් දෙන සමහර addons වලටත් ගෙවන්න වෙනවා 2 එක තමයි social engine .එකත් සල්ලි දීලා ගන්න ඔන script එකක්.එත් ඔයලා google කලා නම් ලෙසියෙන්ම nulled කරපු එකක් හොයා ගන්න පුලුවන්. [url]http://www.socialengine.net/[/url] මෙක තමයි official සයිට් එක.එහෙමත් ලෙසියෙන්ම නොමිලෙ google කලා නම් හොයා ගන්න පුලුවන්.මන් ගාවත් ගොඩක් තියෙනවා.යතා කාලයේ මන් එවා දෙන්නම්. ඔරිජිනල් එකක් ගන්නවා නම් $290 විතර වෙනවා. 3 එක තමයි PhP Fox .එකත් ටිකක් විතර ෆෙස්බුක් වගේ.මෙක iphone වලටත් හොදට වැඩ කරනවා.මෙකත් ඉතින් නිකන් දෙන්නෙ නැ.ගාන $99 ඉදන් $299 දක්ව වෙනවා. addons වලටත් අමතරව ගෙවන්න වෙනවා. මේ තියෙන්නෙ සයිට් එක [url]http://www.phpfox.com/[/url] 4 එක තමයි jcow. මෙකත් නිකන් දෙන එක එකක් තියෙනවා.හැබයි එකෙ හදපු කොම්පැනි එකෙ ලින්ක්ස් තියෙනවා,සල්ලි දීල ගන්නව නම් $199 ඉදලා $249 වෙනකන් මිල කරලා තියෙනවා. මෙන්න official සයිට් එක [url]http://www.jcow.net/[/url] මෙන්න තියෙනවා සුභ ආරන්චිය. ඉලගට තියෙන්නෙ Elgg කියන php script එක.එක 100% නොමිලෙ එ වගෙම addons 1500ක් නොමිලේ දෙනව.හැබයි ලින්ක්ස් තියෙනවා.සාපෙක්ශව හොද එකක්. මෙන්න ලින්ක් එක [url]http://www.elgg.org/[/url] [URL="http://teenlanka.net"][IMG]http://teenlanka.net/logo.png[/IMG][/URL] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom