Create your own social network

platinumweb

Well-known member
  • Nov 24, 2010
    1,239
    339
    83
    lol
    මෙ දවස් වල සයිට් වලට තියෙන ඉල්ලුම වැඩි.හොදම උදාහරෙනෙ ෆෙස්බුක්.දැනට ජනප්‍රියම වෙබ් සයිට් එක තමයි එක.
    Facebook වගෙ සයිට් එකක් හදාගන්න ඔයාලත් කැමතිද?
    ෆෙස්බුක් clone script කියල ඒ විඩියටම හදපු script තියෙනවා.එත් එවා ටිකක් මිලෙන් අඩිකයි.මන් දැන් කියාන්න යන්නෙ එ වගෙ හොද කිහිපයක් ගැන.


    1. Boonex Dholphin
    මෙක තමයි මුලටම තියෙන්නෙ.දැනට තියෙන හොදම එකක්.
    නොමිලෙ දෙනවා.එත් නොමිලෙ දෙන එකේ එයාලගෙ ලින්ක්ස් තියෙනවා.
    මිලදි ගන්නවා නම් $99 ඉදල $199 දක්වා මිල වෙනවා.
    එ වගෙම එකෙන් දෙන සමහර addons වලටත් ගෙවන්න වෙනවා



    2 එක තමයි social engine .එකත් සල්ලි දීලා ගන්න ඔන script එකක්.එත් ඔයලා google කලා නම් ලෙසියෙන්ම nulled කරපු එකක් හොයා ගන්න පුලුවන්.
    http://www.socialengine.net/
    මෙක තමයි official සයිට් එක.එහෙමත් ලෙසියෙන්ම නොමිලෙ google කලා නම් හොයා ගන්න පුලුවන්.මන් ගාවත් ගොඩක් තියෙනවා.යතා කාලයේ මන් එවා දෙන්නම්.
    ඔරිජිනල් එකක් ගන්නවා නම් $290 විතර වෙනවා.



    3 එක තමයි PhP Fox .එකත් ටිකක් විතර ෆෙස්බුක් වගේ.මෙක iphone වලටත් හොදට වැඩ කරනවා.මෙකත් ඉතින් නිකන් දෙන්නෙ නැ.ගාන $99 ඉදන් $299 දක්ව වෙනවා.
    addons වලටත් අමතරව ගෙවන්න වෙනවා.
    මේ තියෙන්නෙ සයිට් එක
    http://www.phpfox.com/

    4 එක තමයි jcow. මෙකත් නිකන් දෙන එක එකක් තියෙනවා.හැබයි එකෙ හදපු කොම්පැනි එකෙ ලින්ක්ස් තියෙනවා,සල්ලි දීල ගන්නව නම් $199 ඉදලා $249 වෙනකන් මිල කරලා තියෙනවා.
    මෙන්න official සයිට් එක http://www.jcow.net/

    මෙන්න තියෙනවා සුභ ආරන්චිය.
    ඉලගට තියෙන්නෙ Elgg කියන php script එක.එක 100% නොමිලෙ එ වගෙම addons 1500ක් නොමිලේ දෙනව.හැබයි ලින්ක්ස් තියෙනවා.සාපෙක්ශව හොද එකක්.
    මෙන්න ලින්ක් එක http://www.elgg.org/


     

    chaarr

    Active member
  • Feb 28, 2008
    896
    191
    43
    Meka daapu kena kawru unath loke thiayana hondama free social network script eka gana danne na.

    ඔයා දන්නවනම් කියන්න. දාපු කෙනා දාල තියෙන්නෙ එයා දන්න ඒවනෙ. පොර ටෝක්ස් අවශ්‍ය නැහැ.
     

    nathasri

    Member
    Mar 26, 2008
    1,920
    83
    0
    ඔයා දන්නවනම් කියන්න. දාපු කෙනා දාල තියෙන්නෙ එයා දන්න ඒවනෙ. පොර ටෝක්ස් අවශ්‍ය නැහැ.
    Sorry machan, i cant read. Unicode thiayanawa. but cant read.

    EDIT:
    daapu kena daala thiyenne eya danna ewa nemei, eyath kohenda copy karala. pora talks denne ona hinda.
     
    Last edited:

    chaarr

    Active member
  • Feb 28, 2008
    896
    191
    43
    Sorry machan, i cant read. Unicode thiayanawa. but cant read.
    its alright dude...
    1.gif