Creative Canada beer ad

ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ලංකාවේ ඔහොම දුන්නා නං අර කතා කරන්න තියෙන සින් එකේ කියන්න පුළුවන් උපරිම කුනුහරපත් කියලා .. බියර් වලට පොර කාලා ෆ්‍රිජ් එකක් පෙරලලා.. එතන දෙතුන් දෙනෙක් ඇරත් ගනී බියර් එකකට .. ගෑනු ඇවිත් මොනවාද කියලා හොයන එකක් නෑ හෑන්ඩ් බෑග් එකට තුන හතර ඔබාගෙන බැන බැන යයි එකක්වත් ගන්න හම්බුනේ නෑ පෙරේත හැත්ත සේරම ගත්තා කිය කියා :lol::lol::lol:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,902
    10,497
    113
    In the eyes of my girl
    ලංකාවේ ඔහොම දුන්නා නං අර කතා කරන්න තියෙන සින් එකේ කියන්න පුළුවන් උපරිම කුනුහරපත් කියලා .. බියර් වලට පොර කාලා ෆ්‍රිජ් එකක් පෙරලලා.. එතන දෙතුන් දෙනෙක් ඇරත් ගනී බියර් එකකට .. ගෑනු ඇවිත් මොනවාද කියලා හොයන එකක් නෑ හෑන්ඩ් බෑග් එකට තුන හතර ඔබාගෙන බැන බැන යයි එකක්වත් ගන්න හම්බුනේ නෑ පෙරේත හැත්ත සේරම ගත්තා කිය කියා :lol::lol::lol:

    lol yako :lol::lol: