Credi card Help

laka007

Well-known member
  • Oct 18, 2008
    7,489
    5,670
    113
    උබලට සල්ලි ඉතුරු කරන්න කියන බැන්කුවකින් ගනින්..කාර්ඩ් වලින් ගොඩයන බැන්කුවලට යන්න එපා.
    මම නම් සම්පත්, ගොඩක් වැඩ කරගෙන තියනවා.
    BOC,combank,NDB. හොදයි කියල අහල තියනවා.
    උබේ පඩිය වගේ දෙගුනයක කාර්ඩ් එකක්නම් අනිවා බාගය්ක්වත් හෝල්ඩ් කරලා අවශය දෙයක් ගෙවන්න ගනින්.
    මොකද ක්‍රෙඩිට කාර්ඩ් කියන්නේ ටයි දාගෙන ගිහින් නය වෙන සීඑ එකක්..... අනවශ්‍ය වියදම් ගියොත් කෙල හරියට පාවිච්චි කලොත් ගොඩ.