Credit advice අවශයි ??

elaking

Active member
  • Apr 16, 2013
    347
    31
    28
    මචං මට ලක්ෂ 5ක payment එකක් කරන්න තියෙනවා . එක installment වලට ගෙවන්මන හදාගන්ටන ඕනේ . දැනට මට credit card 3ක් maintain කරනවා

    10 years වගේ සම්පත් - එකේ credit තියෙනවා රු 180,000 වගේ වැඩිම තියෙන්නේ එකේ , තව bank 3ක් තියෙනවා ඒවායේ රු 150,000 , රු 100,000 වගේ credit limit තියෙනවා .

    මට හොදම method එක මොකක්ද ? bank loan ගන්න හිතෙන්නේ නැ rate එක්ක පාඩුයි මට ඒවායේ පොලි ගෙවන එක , දැනට මගේ government salary තියෙන්නේ රු 85,000 ක් වගේ වෙනත් අදායම් මාර්ග වලින් ඔක්කොම රු 100,000 වැඩිය මාසෙට set වෙනවා


    01- මට දැන් එක credit card එකෙන් බැරිනම් card 2-3 අරන් රු 300,000 වගේ set කර ගන්න ඕනේ credit card එකෙන්

    02 - මේ salary based වැඩිම credit limit ගන්න පුළුවන් මොන bank එකෙන්ද ?

    03 - දැනට ගොඩක් bank වලට කතා කරා එයාල limit කියන්නේ නැ apply කරලා බලමු කියලා කියන්නේ HSBC , NDB , DFCC

    04 - තව bank වලින් කිව්වා මගේ දැනට වැඩිම credit limit තියෙන්නේ සම්පත් නිසා එක හොදට maintain වන නිසා එක salary based නැතිව credit card based ඉල්ලමු කියලා එහෙම පුළුවන් bank මොනවද ?


    installment plan තියෙන වැඩිම credit limit දෙන bank එක මොකක්ද ? මචන්
     

    asheka

    Well-known member
  • Aug 6, 2008
    1,181
    191
    63
    Colombo
    CDB eke thama me tike wadima credit limit ekak denne.

    Branch ekakata katha karala or visit karala apply karala balanna machan.

    Salary eka balala rough gaanak kiyanawa eyala kohomath
     
    • Love
    Reactions: elaking

    elaking

    Active member
  • Apr 16, 2013
    347
    31
    28
    CDB eke thama me tike wadima credit limit ekak denne.

    Branch ekakata katha karala or visit karala apply karala balanna machan.

    Salary eka balala rough gaanak kiyanawa eyala kohomath
    එහෙනම් ලේසි . එයාලගේ Monthly Instalment Plan (EMI) තියෙනවා නේද ? rates සම්පත් වගේද ?
     

    asheka

    Well-known member
  • Aug 6, 2008
    1,181
    191
    63
    Colombo
    එහෙනම් ලේසි . එයාලගේ Monthly Instalment Plan (EMI) තියෙනවා නේද ? rates සම්පත් වගේද ?
    Yes yes. 0% interest plans tiyenwa over 100K transactions walata. Call ekak deela balanna bro