Credit Card Cash Advance

danamith

Active member
  • Aug 22, 2006
    162
    148
    43
    37
    Kiribathgoda
    Credit Card එකකින් ATM එකෙන් ගන්න Cash Advance ව්දියට නැතුව සල්ලි අතට ගන්න පුලුවන් ක්‍රමයක් තියෙනවද.
    (Shed වල කාඩ් එක ගහල අතට සල්ලි ගන්නවවග්ගේ)
     

    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    3,130
    2,137
    113
    arpico,foodcity berida ?

    1751615139507.png
     

    danamith

    Active member
  • Aug 22, 2006
    162
    148
    43
    37
    Kiribathgoda
    HSBC denawa
    Union eketh samahara welawata thiyenawa
    loan on card kiyala facility ekak mn HSBC nm aran thiyenawa
    මට card එකක් තියෙනව වෙන රටක එකක්. ඒකෙන් ලංකාවෙන් සල්ලි ගද්දි exchange rate වලින් වාසියක් එනව.