Credit card date

Pissu_Matta

Member
Feb 1, 2016
1,641
202
0
machan,
samanyen credit card ekak apply karala kochchara kal yanawada enna ?


HSBC wage dawasin ganna barida :rolleyes:

සම්පත් කාඩ් එක ගනින්. ඒකෙ පට්ට ඔෆර්ස් තියෙනව. සති 2ක් විතර යයි.
 
  • Like
Reactions: dildude

pdshan

Well-known member
  • Nov 1, 2016
    850
    367
    63
    LK
    Issara credit card ganna api unge passe weda watenna ona.
    Den ehema na ban. Un api lagata awith balenma denawa.
    Contact karala balapan.
     

    sanjana89

    Banned
    Nov 30, 2016
    84
    8
    0
    මොන බැංකුවෙන් ගත්තත් සති දෙකකට වඩා යනවා .
    HSBC ලිමිට් එක වැඩියි .
    සම්පත් නම් 25000 කෙනෙක් ට 30 000 ක වගේ ලිමිට් එකක් යන්නේ .
    උබේ බේසික් එක කියද ?
    :yes:
     
    • Like
    Reactions: dildude

    sanjana89

    Banned
    Nov 30, 2016
    84
    8
    0
    Reply Kala hamotama thanks.
    Heta reps dennam

    හදිස්සෙයේම කාඩ් එකක් ඕනේ මොකටද ?
    උබේ සලරි එක සාමන්යෙන් යන්නේ කියද ..
    වගේ විස්තර ටික කියනව නම් හොද කාඩ් එකක් ගැන අදහසක් දෙන්න පුළුවන් උබට :yes:
     

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    මොන බැංකුවෙන් ගත්තත් සති දෙකකට වඩා යනවා .
    HSBC ලිමිට් එක වැඩියි .
    සම්පත් නම් 25000 කෙනෙක් ට 30 000 ක වගේ ලිමිට් එකක් යන්නේ .
    උබේ බේසික් එක කියද ?
    :yes:

    Basic nam thiyanawa ban.
    Ikmanta ganna ona ban online seen ekakata.

    Awulak na. Wena option ekakata yanawa. Sampath ekta apply karanawa. :yes:
     

    clearfix

    Junior member
  • Dec 3, 2016
    77
    8
    8
    FD එකක් දාලා එකට CC ගත්තොත් දවස් 5න් ගත හකි, හදිසියක් කියල ඉල්ලන්න.

    ඊට පස්සෙ අවශ්ය කාලෙට FD එක cancel කරල සලරි පෙන්නල approve කරගන්න
     
    • Like
    Reactions: dildude