Credit Card Doller to Rupee rate

chami2015

Well-known member
  • Jul 14, 2015
    7,052
    8,324
    113
    ඔව් බං. ඉස්සර credit card වලට charge උනේ stamp duty විතරයි.
    ඔව් බං ඕක මහ ජරා වැඩක්. ඩොලර් ගෙන්නන උන්ට කරන ලොකු අසාධාරණයක්. බැංකු වලට Buying and Selling වල ගැප් එක හදල දීල තියෙන්නෙ ඇති වෙන්න ලාබ උපයන්න ඒ ගැප් එකෙන්. මුං කරන්නෙ ඒකටත් එහාට ගිහිල්ල සෙලිං එකට තව චාර්ජ් එකක් ගහනව. එතකොට ඒකෙන් වෙන්නෙ අපි වගේ මහන්සි වෙලා ඩොලර් උපයන උන්ට රුපියල් 360ක් වගේ දීල මුං 390ට විකුණනව ඒවම.
     
    • Like
    Reactions: U-tag