මචන් මට ඉන්‍ටර්නෙට් එකෙන් මගේ නමටම ඩොමේන් නේම් එකක් ගන්ඩ ඕන නිසා කොමර්ෂල් බෑන්ක් එකෙන් ක්‍රෙඩිට් කාර්ඩ් එකක් ගන්ඩ යන්නේ. හොස්ටින කම්පැනි හරහා ඩොමේන් ගන්නකොට උන් ඒවා ගන්නේ උන්ගේ නමටනේ. අපිට ෆුල් කන්ට්‍රෝල් දෙන්නෙත් නෑ. ඒකයි කේස් එක.
ක්‍රෙඩිට් කාඩ් ගත්තාම ගොඩක් පොලී ගෙවන්ඩ වෙනවද බන්. නැත්නම් වෙලාවට සල්ලි දැමමේ නැත්නම් විතරද පොලී ගෙවන්ඩ වෙන්නේ. දන්නවනම් කියනවද?
ක්‍රෙඩිට් කාඩ් ගත්තාම ගොඩක් පොලී ගෙවන්ඩ වෙනවද බන්. නැත්නම් වෙලාවට සල්ලි දැමමේ නැත්නම් විතරද පොලී ගෙවන්ඩ වෙන්නේ. දන්නවනම් කියනවද?