Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Credit Card Good or Bad ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කෙටි ම පිළිතුර credit card එකක් තිබීම හොඳයි --- හැබැයි ඔයා හොඳින් මතක තියාගන්න ඕනේ එක දෙයක් තියෙනවා. ඒ තමයි billing cycle එක අවසානයේ හැදෙන statement එකේ තියෙන මුදල තමාට මුළුමනින්ම ගෙවන්න පුළුවන් මට්ටමට තියාගන්න එක. එච්චරයි.

පොලියයි, ප්‍රමාද ගාස්තුයි (late fee) එකතුවෙන්න තියාගැනීම ඕනෑම හස්ති රාජයෙක් බිම ඇදගෙන වැටෙන්න හේතු වෙනවා.

මම අවුරුදු දොළහක ඉඳන් credit card පාවිච්චි කරනවා. තවම late fee/interest ගෙවන්න වෙලා නෑ. ඒ මට මහ ලොකු පඩියක් ලැබෙන හින්ද නෙවෙයි, හැම මාසෙ ම බැංකුවෙන් එවන statement එකේ ගාන අඩු නැතුව ගෙවන්න ඕන කියල ඔලුවේ තියාගෙන credit card එකෙන් වියදම් කරන හින්දා. මගේ පඩිය කෙලින් ම වියදම් කරලා (cash දීල) ගන්න බැරි ගොඩක් දේවල් credit card එක පාවිච්චි කරලා අරගෙන තියෙනවා.

මගේ වියදම්වලින් රුපියල් දාහකට වඩා වැඩි හැම වියදමක් ම වගේ ගෙවන්නේ credit card එකෙන් (ජල, විදුලි, දුරකතන, වරිපනම්, Keells, Food City වගේ එකී මෙකී නොකී එව්වා ඔක්කොම). Credit card statement එකේ ඔය ඔක්කොම සටහන් වෙන හින්දා මගේ මාසික වියදම් ටික ලස්සනට ට්‍රැක් කරගන්නත් පුළුවන්. මාසිකව ලැබෙන cash back එකෙන් (මාසෙකට 2000 ගානේ අවුරුද්දකට 24,000ක්) annual fee එකේ පාඩුව වැඩිපුරත් එක්ක පියවෙනවා.

ඒ හින්දා මට නම් කියන්න තියෙන්නේ හොඳ මූල්‍ය විනයක් තියෙන කෙනෙක්ට credit card එකක් තිබීම වාසිදායකයි.

[QUOTE="The average guy, post: 26005496, member: 568802"] කෙටි ම පිළිතුර credit card එකක් තිබීම හොඳයි --- හැබැයි ඔයා හොඳින් මතක තියාගන්න ඕනේ එක දෙයක් තියෙනවා. ඒ තමයි billing cycle එක අවසානයේ හැදෙන statement එකේ තියෙන මුදල තමාට මුළුමනින්ම ගෙවන්න පුළුවන් මට්ටමට තියාගන්න එක. එච්චරයි. පොලියයි, ප්‍රමාද ගාස්තුයි (late fee) එකතුවෙන්න තියාගැනීම ඕනෑම හස්ති රාජයෙක් බිම ඇදගෙන වැටෙන්න හේතු වෙනවා. මම අවුරුදු දොළහක ඉඳන් credit card පාවිච්චි කරනවා. තවම late fee/interest ගෙවන්න වෙලා නෑ. ඒ මට මහ ලොකු පඩියක් ලැබෙන හින්ද නෙවෙයි, හැම මාසෙ ම බැංකුවෙන් එවන statement එකේ ගාන අඩු නැතුව ගෙවන්න ඕන කියල ඔලුවේ තියාගෙන credit card එකෙන් වියදම් කරන හින්දා. මගේ පඩිය කෙලින් ම වියදම් කරලා (cash දීල) ගන්න බැරි ගොඩක් දේවල් credit card එක පාවිච්චි කරලා අරගෙන තියෙනවා. මගේ වියදම්වලින් රුපියල් දාහකට වඩා වැඩි හැම වියදමක් ම වගේ ගෙවන්නේ credit card එකෙන් (ජල, විදුලි, දුරකතන, වරිපනම්, Keells, Food City වගේ එකී මෙකී නොකී එව්වා ඔක්කොම). Credit card statement එකේ ඔය ඔක්කොම සටහන් වෙන හින්දා මගේ මාසික වියදම් ටික ලස්සනට ට්‍රැක් කරගන්නත් පුළුවන්. මාසිකව ලැබෙන cash back එකෙන් (මාසෙකට 2000 ගානේ අවුරුද්දකට 24,000ක්) annual fee එකේ පාඩුව වැඩිපුරත් එක්ක පියවෙනවා. ඒ හින්දා මට නම් කියන්න තියෙන්නේ හොඳ මූල්‍ය විනයක් තියෙන කෙනෙක්ට credit card එකක් තිබීම වාසිදායකයි. [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom