Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Credit card help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හැමදේම එකම කාර්ඩ් එකෙන් කවර් වෙන්නෙ නෑ. හැබැයි සම්පත්/කොම්බෑන්ක් උඹට සමහරවිට හොඳවෙයි.

ගොඩක් බඩු විකුනන තැන් (අබාන්ස්, සිංගර්) වගේ උන් 0% interest කඩලා ගෙවන්න දෙනවා, ඒ කියන්නෙ 120,000ක බඩුවක් මාස 12ට ගත්තොත් උඹ මාසෙට 10000 ගානෙ තමා ගෙවන්න ඕනා. අර 120,000 මුලදිම කාර්ඩ් එකෙන් බ්ලොක් වෙනවා. ඒ කියන්නෙ ඊට්පස්සෙ උඹට වියදම් කරන්න පුලුවන් 180,000ක් විතරයි. වාරික ගෙවාගෙන යනකොට ඉතින් අර මාසෙට ගෙවන ගාන බ්ලොක් වෙච්ච ගානෙන් නිදහස් වෙලා උඹට වියදම් කරන්න පුලුවන් ගානට සෙට් වෙනවා.

finally උඹ 25,000ට වඩා වියදම් කලොත් එක පාර ගෙවන්න සෙට් කරගන්න පුලුවන්, ඒවත් ගොඩක් වෙලාවට 0% interest ඒ කියන්නෙ පොලියක් නෑ. හැබැයි කඩන්න මුලදිම onetime handling fee එකක් ගන්නවා. සමහර බැංකු ඒවත් ගන්නෙ නෑ.

උඹට offers ගැන හොඳට අදහසක් ගන්න බැංකු නම ගහලා credit card offers කියලා search කරලා බලපන්.

අන්තිම ලාස්ට් ෆයිනල් උපදෙස: CC කියන්නෙ උඹේම සල්ලි වියදම් වෙන එකක්. හරියට පාවිච්චි කලොත් සුපිරි tool එකක්, ලංකාවෙ උන් නයට අරන් කන විදියට වියදම් කලොත් නම් ඉක්මනටම උගුලකට වැටෙන්නත් පුලුවන්. මොලේ පාවිච්චි කරලා වියදම් කරපන්.

[QUOTE="tharakaf, post: 31495816, member: 576197"] [SIZE=6]හැමදේම එකම කාර්ඩ් එකෙන් කවර් වෙන්නෙ නෑ. හැබැයි සම්පත්/කොම්බෑන්ක් උඹට සමහරවිට හොඳවෙයි. ගොඩක් බඩු විකුනන තැන් (අබාන්ස්, සිංගර්) වගේ උන් 0% interest කඩලා ගෙවන්න දෙනවා, ඒ කියන්නෙ 120,000ක බඩුවක් මාස 12ට ගත්තොත් උඹ මාසෙට 10000 ගානෙ තමා ගෙවන්න ඕනා. අර 120,000 මුලදිම කාර්ඩ් එකෙන් බ්ලොක් වෙනවා. ඒ කියන්නෙ ඊට්පස්සෙ උඹට වියදම් කරන්න පුලුවන් 180,000ක් විතරයි. වාරික ගෙවාගෙන යනකොට ඉතින් අර මාසෙට ගෙවන ගාන බ්ලොක් වෙච්ච ගානෙන් නිදහස් වෙලා උඹට වියදම් කරන්න පුලුවන් ගානට සෙට් වෙනවා. finally උඹ 25,000ට වඩා වියදම් කලොත් එක පාර ගෙවන්න සෙට් කරගන්න පුලුවන්, ඒවත් ගොඩක් වෙලාවට 0% interest ඒ කියන්නෙ පොලියක් නෑ. හැබැයි කඩන්න මුලදිම onetime handling fee එකක් ගන්නවා. සමහර බැංකු ඒවත් ගන්නෙ නෑ. උඹට offers ගැන හොඳට අදහසක් ගන්න බැංකු නම ගහලා credit card offers කියලා search කරලා බලපන්. අන්තිම ලාස්ට් ෆයිනල් උපදෙස: CC කියන්නෙ උඹේම සල්ලි වියදම් වෙන එකක්. හරියට පාවිච්චි කලොත් සුපිරි tool එකක්, ලංකාවෙ උන් නයට අරන් කන විදියට වියදම් කලොත් නම් ඉක්මනටම උගුලකට වැටෙන්නත් පුලුවන්. මොලේ පාවිච්චි කරලා වියදම් කරපන්. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom