Credit card HOTEL Offers?

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එක එක ඒවා වෙනස් වෙනව බන්

    මේ දවස් වලනන් පර් පර්සන් යන්නෙ (ඒ කියන්නෙ එකෙක්ට ගාන)
    කපල් එකක් යනවනන් දෙකෙන වැඩි කරල ගන්න ඕනි..

    ෆුල් බෝඩ්නන් කෑම වේල් 3 ඇතුලත් ඒ රෑම් එකේ ගානට
    හාෆ් බෝඩ්නන් එක කෑම වේලයි..
    බෙඩ් ඔන්ලිනන් බෙඩ් එක විතරයි...ඒ කියන්නෙ කෑම බීම නැහැ..
     
    athula.j

    Well-known member
  • Sep 18, 2009
    907
    526
    93
    37
    මෙසපොතේමියාව

    Check with their offer details.

    Thanks BROs