Questions Credit Card Installment Plan Help

cshapegt

Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    Shop එකකින් Credit Card Installment Plan තියෙනවද අහපුවම මේක Answer එක එවල තිබුණ.

    මේකේ තේරුම මොකක්ද?

    No sir but u can pay 3%add a credit card after u can call the bank and convert
     
    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,578
    755
    113
    භාණ්ඩය ගද්දි උඹට එකපාර පේ කරන්න පුළුවන් කාඩ් එකෙන්.. හැබැයි ඒකට 3%ක් වැඩියෙන් ඇඩ් වෙනවා...
    ඊට පස්සේ ඒ මුළු ගාණම උඹට බෑන්ක් එකට කෝල් එකක් දීලා වාරික වලින් ගෙවන්න දාගන්න පුළුවන්...!
     
    • Like
    Reactions: cshapegt

    liquid

    Active member
  • Nov 11, 2010
    334
    132
    43
    Mulinma credit card hotline ekata katha karala ahanna installments walata kadanna puluwanda kiyala umba oya karanna yana purchase eka. Samanyen unuth handling fee ekak charge karanawa + interest.
     
    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    Mulinma credit card hotline ekata katha karala ahanna installments walata kadanna puluwanda kiyala umba oya karanna yana purchase eka. Samanyen unuth handling fee ekak charge karanawa + interest.

    ela ban man balannam

    භාණ්ඩය ගද්දි උඹට එකපාර පේ කරන්න පුළුවන් කාඩ් එකෙන්.. හැබැයි ඒකට 3%ක් වැඩියෙන් ඇඩ් වෙනවා...
    ඊට පස්සේ ඒ මුළු ගාණම උඹට බෑන්ක් එකට කෝල් එකක් දීලා වාරික වලින් ගෙවන්න දාගන්න පුළුවන්...!

    oya meka karala thiyenda ?
    ------ Post added on Oct 14, 2022 at 8:32 PM
     
    LajjaNathiBayya

    Well-known member
  • Jun 30, 2022
    919
    1,137
    93
    Shop එකකින් Credit Card Installment Plan තියෙනවද අහපුවම මේක Answer එක එවල තිබුණ.

    මේකේ තේරුම මොකක්ද?

    No sir (බෑ හුත්තො) but u can (ඒත් තොට පුලුවන්) pay 3%add a credit card (3% ක් වැඩිපුර කාර්ඩ් එකෙන් ගෙවලා) after u can call the bank and convert (බෑන්ක් එකට කතා කරල ඕනෙ හුත්තක් කරගනින්)
     
    • Like
    Reactions: cshapegt

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    ඔය කියන්නේ bank එකට call කරලා bank එක හරහ installment වලට convert කරගන්න. Onetime fee එකක් ඕකට තව add වෙනවා වගේ මතකයි.