Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Credit card statement එක තෙරෙන්නේ නෑ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම ක්රෙඩිට් කාඩ් subject එකට අලුත්. ක්රෙඩිට් කාඩ් statement එක ගැන අවුල් ගොඩක් තියෙනවා දන්න කෙනෙක් ඉන්නවා නම් තෙරුම් කරලා දෙන්න පුලුවන්ද.මුලින් මම හිතාගෙන ඉන්න විදිහයි ඊට පස්සෙ මට වෙලා තියෙන දේයි කියන්නම් මට ඒක පැහැදිලි කරලා දෙන්න.

මම හිතාගෙන ඉන්නේ මෙහෙමයි:

කොමර්ෂල් බෑන්ක් ක්රෙඩිට් කාඩ් විස්තරේ Online banking වලින් චෙක් කලාම ඒකේ Available Balance සහ Current Balance කියලා දෙකක් තියෙනවා. Available Balance කියන්නේ මට දැනට ගන්න පුලුවන් ගාන. Current Balance කියන්නේ මම කාඩ් එකට දාන්න තියෙන ගාන. ඒක හරිද.

එතකොට Statement එකේ තව දෙකක් තියෙනවා. එකක් Last Statement Balance අනිත් එක Due Date එක .Last Statement Balance කියන්නේ මන් අවසානෙ ගෙවලා තියෙන ගාන හෝ ගෙවලා නැත්තන් ගෙවන්න තියෙන ගාන. Due Date එක කියන්නේ Last Statement Balance එකේ තියෙන ගාන ගෙවන්න තියෙන අවසාන දිනය. ඒකත් හරිනේ.

දැන් මම කියන්නේ මට වෙච්ච දේ පිළිවෙලට (සිංගර් එකට වාරික විදිහට ගෙවන්න තියෙන්නේ කීල්ස් එකට වාරික විදිහට නෙමේ. මීළ ගනන් ආසන්න ගානක් දාලා තියෙන්නේ)

මට Singer එකට හැම මාසෙම 26 වෙනිදා වෙද්දි 2467 ක් ගෙවන්න තියෙනවා.

ජනවාරි 26 වෙනිදා වෙද්දි ගෙවන්න තියෙන 2467 මම ගෙවනවා ජනවාරි 13 වෙද්දි

ඊට පස්සෙ මම කීල්ස් එකෙන් 15500 ක බඩු ගන්නවා.ආපහු සතියකට පස්සෙ කීල්ස් එකෙන්ම 3200 ක බඩු ගන්නවා. එතකොට මගේ Current Balance එක 18700 කියලා වැටෙනවා. Available Balance එක 20000 ගානක් කියලා තියෙන්නේ. ඒකත් හරි ප්රශ්නයක් නෑ.

හැබැයි ප්රශ්නේ එන්නේ ඊට පස්සේ

මට ඕනේ වෙනවා අර 18700 න් කොටසක් අඩු කරගන්න. මම ඒ වෙනුවෙන් 27 වෙනිදා ගෙවනවා 4500 ක් මම හිතුවේ අර 18700 ක් තිබ්බ එකෙන් ඒ 4500 අඩු වෙලා 14200 ක් වෙලා Available Balance එකත් 24500 ක් වෙයි කියලා.

Available Balance එක 24500 ක් වෙලා තියෙනවා ඒකත් හරි

ඒත් අර එකේ 18700 අඩුවෙලා තියෙන්නේ 16600 වෙනකල් විතරයී ඒකට හේතුව ගෙවපු 4500 න් 2467 ක් ආපහු Singer එකේ වාරිකේට කපාගෙන ඒ කියන්නේ 26 වෙනිදා ගෙවන්න තිබ්බ වාරිකේ මන් 13 වෙනිදා ගෙව්වත් ආපහු 28 වෙනිදා වරිකේ කපාගෙන ඉතුරු ගාන තමයි අර 18700 න් අඩුකරලා තියෙන්නේ.

මේක වෙන්නේ කොහොමද කියලා දන්න කෙනෙක් කියන්න පුලුවන්ද

[QUOTE="geeko, post: 26089949, member: 465247"] [SIZE=5]මම ක්රෙඩිට් කාඩ් subject එකට අලුත්. ක්රෙඩිට් කාඩ් statement එක ගැන අවුල් ගොඩක් තියෙනවා දන්න කෙනෙක් ඉන්නවා නම් තෙරුම් කරලා දෙන්න පුලුවන්ද.මුලින් මම හිතාගෙන ඉන්න විදිහයි ඊට පස්සෙ මට වෙලා තියෙන දේයි කියන්නම් මට ඒක පැහැදිලි කරලා දෙන්න. [COLOR=rgb(247, 218, 100)]මම හිතාගෙන ඉන්නේ මෙහෙමයි:[/COLOR] කොමර්ෂල් බෑන්ක් ක්රෙඩිට් කාඩ් විස්තරේ Online banking වලින් චෙක් කලාම ඒකේ Available Balance සහ Current Balance කියලා දෙකක් තියෙනවා. Available Balance කියන්නේ මට දැනට ගන්න පුලුවන් ගාන. Current Balance කියන්නේ මම කාඩ් එකට දාන්න තියෙන ගාන. ඒක හරිද. එතකොට Statement එකේ තව දෙකක් තියෙනවා. එකක් Last Statement Balance අනිත් එක Due Date එක .Last Statement Balance කියන්නේ මන් අවසානෙ ගෙවලා තියෙන ගාන හෝ ගෙවලා නැත්තන් ගෙවන්න තියෙන ගාන. Due Date එක කියන්නේ Last Statement Balance එකේ තියෙන ගාන ගෙවන්න තියෙන අවසාන දිනය. ඒකත් හරිනේ. [COLOR=rgb(250, 197, 28)]දැන් මම කියන්නේ මට වෙච්ච දේ පිළිවෙලට (සිංගර් එකට වාරික විදිහට ගෙවන්න තියෙන්නේ කීල්ස් එකට වාරික විදිහට නෙමේ. මීළ ගනන් ආසන්න ගානක් දාලා තියෙන්නේ)[/COLOR] මට Singer එකට හැම මාසෙම 26 වෙනිදා වෙද්දි 2467 ක් ගෙවන්න තියෙනවා. ජනවාරි 26 වෙනිදා වෙද්දි ගෙවන්න තියෙන 2467 මම ගෙවනවා ජනවාරි 13 වෙද්දි ඊට පස්සෙ මම කීල්ස් එකෙන් 15500 ක බඩු ගන්නවා.ආපහු සතියකට පස්සෙ කීල්ස් එකෙන්ම 3200 ක බඩු ගන්නවා. එතකොට මගේ Current Balance එක 18700 කියලා වැටෙනවා. Available Balance එක 20000 ගානක් කියලා තියෙන්නේ. ඒකත් හරි ප්රශ්නයක් නෑ. හැබැයි ප්රශ්නේ එන්නේ ඊට පස්සේ මට ඕනේ වෙනවා අර 18700 න් කොටසක් අඩු කරගන්න. මම ඒ වෙනුවෙන් 27 වෙනිදා ගෙවනවා 4500 ක් මම හිතුවේ අර 18700 ක් තිබ්බ එකෙන් ඒ 4500 අඩු වෙලා 14200 ක් වෙලා Available Balance එකත් 24500 ක් වෙයි කියලා. Available Balance එක 24500 ක් වෙලා තියෙනවා ඒකත් හරි ඒත් අර එකේ 18700 අඩුවෙලා තියෙන්නේ 16600 වෙනකල් විතරයී ඒකට හේතුව ගෙවපු 4500 න් 2467 ක් ආපහු Singer එකේ වාරිකේට කපාගෙන ඒ කියන්නේ 26 වෙනිදා ගෙවන්න තිබ්බ වාරිකේ මන් 13 වෙනිදා ගෙව්වත් ආපහු 28 වෙනිදා වරිකේ කපාගෙන ඉතුරු ගාන තමයි අර 18700 න් අඩුකරලා තියෙන්නේ. මේක වෙන්නේ කොහොමද කියලා දන්න කෙනෙක් කියන්න පුලුවන්ද[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom