Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Today at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Today at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Credit Card
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1)paypal වගේ site එකකට credit card no එකයි cvv no එක දෙන එක ආරක්ෂිතද

ඔව්.ආරක්ෂිතයි. ලෝකය පුරා මිලියන ගණනක් මේ දැනුත් ගනුදෙනු කරන්නේ ඒ නිසානේ.

2)එතකොට ඒ site වලට හොරට ගාන කපාගන්න බැරිද ?

එහෙම කරන්නේ නෑ. කරන්නත් බෑ. මොකද ඔන්ලයින් පේමන්ට් එකක් කරන්න ලෑස්ති උනාම විතරක් කාඩ් සෙන්ටර් එකට කෝල් කරලා කියන්න ඔන්ලයින් පේමන්ට් එකකට කාඩ් එක ඇක්ටිව් කරන්න කියලා. අනික පේමන්ට් එක ඇප්රුව් කරන්න නං ගොඩක් බැංකු වල අපේ ෆෝන් එකට එවන පින් එක ආයේ එන්ටර් කරන්න ඕනි. එතකොටයි හරියටම වැඩේ වෙන්නේ. ඉතිං අපේ කාඩ් එකේ නම්බර් කවුරුහරි දැනගත්තට වැඩක් නෑ.

3)shop එකකට ගිහින් card එක දුන්නම උන් එක reader එකට දානවනෙ.එතකොට උන්ට බැරිද එකේ copy යක් අරගෙන හොරෙන් සල්ලි ගන්න ?

සල්ලි ගන්න නං බෑ. හැබැයි භාණ්ඩ මිලට ගන්න පුළුවන්. ඒකත් වලක්වගන්න පුළුවන් SMS සේවාව ඇක්ටිව් කරගත්තම .එතකොට හැම ගනුදෙනුවෙම විස්තර ෆෝන් එකට එනවා.

4)Paypal ගිණුම හරහා transaction එකක් සිදුවන විටම SMS එකක් මගේ phone එකට එන විදියට හදාගන්නේ කොහොමද ?

කාඩ් එක දුන්න බැංකුවට ගිහින් එතන තියෙන අදාල ෆෝරමය පුරවලා දෙන්න. පොඩි ගණක් කැපෙනවා වසරකට/මාසෙකට.

[QUOTE="N Cap, post: 17493124, member: 519553"] 1)paypal වගේ site එකකට credit card no එකයි cvv no එක දෙන එක ආරක්ෂිතද [B]ඔව්.ආරක්ෂිතයි. ලෝකය පුරා මිලියන ගණනක් මේ දැනුත් ගනුදෙනු කරන්නේ ඒ නිසානේ.[/B] 2)එතකොට ඒ site වලට හොරට ගාන කපාගන්න බැරිද ? [B]එහෙම කරන්නේ නෑ. කරන්නත් බෑ. මොකද ඔන්ලයින් පේමන්ට් එකක් කරන්න ලෑස්ති උනාම විතරක් කාඩ් සෙන්ටර් එකට කෝල් කරලා කියන්න ඔන්ලයින් පේමන්ට් එකකට කාඩ් එක ඇක්ටිව් කරන්න කියලා. අනික පේමන්ට් එක ඇප්රුව් කරන්න නං ගොඩක් බැංකු වල අපේ ෆෝන් එකට එවන පින් එක ආයේ එන්ටර් කරන්න ඕනි. එතකොටයි හරියටම වැඩේ වෙන්නේ. ඉතිං අපේ කාඩ් එකේ නම්බර් කවුරුහරි දැනගත්තට වැඩක් නෑ.[/B] 3)shop එකකට ගිහින් card එක දුන්නම උන් එක reader එකට දානවනෙ.එතකොට උන්ට බැරිද එකේ copy යක් අරගෙන හොරෙන් සල්ලි ගන්න ? [B]සල්ලි ගන්න නං බෑ. හැබැයි භාණ්ඩ මිලට ගන්න පුළුවන්. ඒකත් වලක්වගන්න පුළුවන් SMS සේවාව ඇක්ටිව් කරගත්තම .එතකොට හැම ගනුදෙනුවෙම විස්තර ෆෝන් එකට එනවා. [/B] 4)Paypal ගිණුම හරහා transaction එකක් සිදුවන විටම SMS එකක් මගේ phone එකට එන විදියට හදාගන්නේ කොහොමද ? [B]කාඩ් එක දුන්න බැංකුවට ගිහින් එතන තියෙන අදාල ෆෝරමය පුරවලා දෙන්න. පොඩි ගණක් කැපෙනවා වසරකට/මාසෙකට.[/B] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom