Credit Card

20092009

Active member
  • Oct 7, 2009
    254
    140
    43
    35
    Piliyandala
    මචන් මට credit card ගැන ප්‍රශ්න වගයක් තියෙනවා.
    1)paypal වගේ site එකකට credit card no එකයි cvv no එක දෙන එක ආරක්ෂිතද
    2)එතකොට ඒ site වලට හොරට ගාන කපාගන්න බැරිද ?
    3)shop එකකට ගිහින් card එක දුන්නම උන් එක reader එකට දානවනෙ.එතකොට උන්ට බැරිද එකේ copy යක් අරගෙන හොරෙන් සල්ලි ගන්න ?
    4)Paypal ගිණුම හරහා transaction එකක් සිදුවන විටම SMS එකක් මගේ phone එකට එන විදියට හදාගන්නේ කොහොමද ?

    දන්නා කෙනෙක් කියන්න,,,,
     
    N Cap

    Member
    Dec 8, 2014
    40
    6
    0
    Colombo, Lk
    1)paypal වගේ site එකකට credit card no එකයි cvv no එක දෙන එක ආරක්ෂිතද
    ඔව්.ආරක්ෂිතයි. ලෝකය පුරා මිලියන ගණනක් මේ දැනුත් ගනුදෙනු කරන්නේ ඒ නිසානේ.

    2)එතකොට ඒ site වලට හොරට ගාන කපාගන්න බැරිද ?
    එහෙම කරන්නේ නෑ. කරන්නත් බෑ. මොකද ඔන්ලයින් පේමන්ට් එකක් කරන්න ලෑස්ති උනාම විතරක් කාඩ් සෙන්ටර් එකට කෝල් කරලා කියන්න ඔන්ලයින් පේමන්ට් එකකට කාඩ් එක ඇක්ටිව් කරන්න කියලා. අනික පේමන්ට් එක ඇප්රුව් කරන්න නං ගොඩක් බැංකු වල අපේ ෆෝන් එකට එවන පින් එක ආයේ එන්ටර් කරන්න ඕනි. එතකොටයි හරියටම වැඩේ වෙන්නේ. ඉතිං අපේ කාඩ් එකේ නම්බර් කවුරුහරි දැනගත්තට වැඩක් නෑ.

    3)shop එකකට ගිහින් card එක දුන්නම උන් එක reader එකට දානවනෙ.එතකොට උන්ට බැරිද එකේ copy යක් අරගෙන හොරෙන් සල්ලි ගන්න ?
    සල්ලි ගන්න නං බෑ. හැබැයි භාණ්ඩ මිලට ගන්න පුළුවන්. ඒකත් වලක්වගන්න පුළුවන් SMS සේවාව ඇක්ටිව් කරගත්තම .එතකොට හැම ගනුදෙනුවෙම විස්තර ෆෝන් එකට එනවා.

    4)Paypal ගිණුම හරහා transaction එකක් සිදුවන විටම SMS එකක් මගේ phone එකට එන විදියට හදාගන්නේ කොහොමද ?
    කාඩ් එක දුන්න බැංකුවට ගිහින් එතන තියෙන අදාල ෆෝරමය පුරවලා දෙන්න. පොඩි ගණක් කැපෙනවා වසරකට/මාසෙකට.
     
    Last edited:

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113

    :yes::yes:
     
    Thank you මචන්.එතකොට බන් ebay වලින් මොකක් හරි ගන්න හැම පාරම අපි card center එකට call කරලා කියන්න ඕනද active කරන්න කියල (HSBC card )?
     
    N Cap

    Member
    Dec 8, 2014
    40
    6
    0
    Colombo, Lk
    Thank you මචන්.එතකොට බන් ebay වලින් මොකක් හරි ගන්න හැම පාරම අපි card center එකට call කරලා කියන්න ඕනද active කරන්න කියල (HSBC card )?

    ඔව සාමාන්යෙන් කියන්න ඕනි. එහෙම කරදරයි නම් බැංකුවට ගිහින් ලියුමක් දීලා කියන්න පුළුවන් මේක අවුරුද්දකට විතර ඔන්ලයින් පේමන්ට් වලට ඇක්ටිව් කරන්න,පේ පෑල් ගෙවීම් වලටත් ඇක්ටිව් කරන්න කියලා.

    එහෙම විශේෂයෙන් කිව්වේ නැත්තන් එයාලා එක දවසකට වගේ තමයි ඇක්ටිව් කරන්නේ. ඒක කරන්නේ අපේම හොදට. ඒ නිසා පේමන්ට් එකක් කරන වෙලාවට විතරක් කෝල් එකක් දීලා ඇක්ටිව් කරගන්න.

    (මම නං බැංකුවට ලියුමක් දුන්න වසරකට ඇක්ටිව් කරන්න කියලා. ඒත් ඒක පේපෑල් වලදී වලංගු නෑ වගේ. ඉතින් ඒ නිසා මම පේපෑල් ගෙවීමක් කරද්දී ඊට විනාඩි 10 කට විතර කලින් හැම සැරේම බැංකුවට කතා කරලා කියනවා. පොඩ්ඩක් කරදර දෙයක් වගේ කියලා හිතුනත්,ඒක ආරක්ෂිතයි.)