Credit Card :::

benjaminnn

Active member
  • Sep 11, 2008
    176
    42
    28
    He he mama deadbeat.... Mage okkoma wiyadam credit card eken. Salary eka account eke thiyala... payment date ekata full settle karanawa. Hoda mulyapalanayak thiyena ekekta credit card eka thama hodama.
     
    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    779
    1,225
    93
    මං ගාව නෑ ණයකාඩ්
    මගේ ගාවත් නෑ. ඇප්ලයි කරනව ද කියලා කල්පනා කරනවා තාම.. ඒත් දැන්නම් ඉන්ෆ්ලේෂන් එකත් එක්ක එකක් අරන් තියා ගත්තනම් හොඳයි කියලා හිතෙනවා.
    He he mama deadbeat.... Mage okkoma wiyadam credit card eken. Salary eka account eke thiyala... payment date ekata full settle karanawa. Hoda mulyapalanayak thiyena ekekta credit card eka thama hodama.
    Yes machan. everything must have a discipline. :yes::yes::yes: