Credit card

meex

Well-known member
  • Jun 20, 2021
    1,017
    952
    113
    Credit card wala credit limit eka up karaganna ekada honda? next card ekata yana ekada?
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    Credit card wala credit limit eka up karaganna ekada honda? next card ekata yana ekada?
    බය වෙන්න එපා. ලිමිට් එක වැඩි කරගතම ටික දවසකින් බැංකුවෙන් කතා කරලා අහනවා සර් එලිගිබල් next tier කාර්ඩ් එකට. අපි පලවෙනි අව්රුද්දෙ ඇනුවල් ෆි එක අයින් කරලා දෙන්නම් අපි next tier card එකට මාරු වෙමුද කියල මාරු උනාම හම්බෙන වාසි ගොඩක් කියනවා. 99% චාන්ස් එකක් තියනව උඹ next tire එකේ card එක ගන්න.

    සරලයි.
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,124
    2,343
    113
    uba offers gana hithanawanm wena bank ekaka card ekk ganna eka laabai , nathnm thiyena ekama up kara ganna .
     

    meex

    Well-known member
  • Jun 20, 2021
    1,017
    952
    113
    thanks machanla..
    next tier kiyanne ithin annual fee ekath wadi neh e kiyanne.