තියෙන ඔක්කොම ඇක්ටිව් කරන් පලයන්. PFCA එකක් තියෙනවානම් බැංකුවට කියලා ඒකත් ඇක්ටිව් කරන් යනවා මොක්ද එතකොට transaction fees/commisions අඩුයි.machan ubala overseas travel karaddi wadipurama use karana credit cards monawada?![]()
Ela machanHNB, Com dekama hodai
danna widiyata. yanakota bank
ekata inform karapan. nattan payment
decline wenawa.
Ela machanතියෙන ඔක්කොම ඇක්ටිව් කරන් පලයන්. PFCA එකක් තියෙනවානම් බැංකුවට කියලා ඒකත් ඇක්ටිව් කරන් යනවා මොක්ද එතකොට transaction fees/commisions අඩුයි.
මොකක් ගෙනිච්චත් බැංකුවට කෝල් කරලා යන රටයි දවස් ටිකයි කියලා ලිමිට් මොනාහරි තියෙනවද කියලා අහං පලයන්
DCC එක විතරයි නේද නැති වෙන්නෙ? ඒකත් අදාල PFCA Account එකේ තියෙන Currency එකෙන් උනොත් නේද?තියෙන ඔක්කොම ඇක්ටිව් කරන් පලයන්. PFCA එකක් තියෙනවානම් බැංකුවට කියලා ඒකත් ඇක්ටිව් කරන් යනවා මොක්ද එතකොට transaction fees/commissions අඩුයි.
මොකක් ගෙනිච්චත් බැංකුවට කෝල් කරලා යන රටයි දවස් ටිකයි කියලා ලිමිට් මොනාහරි තියෙනවද කියලා අහං පලයන්
seylan travel card..
Ela machan thanksDCC එක විතරයි නේද නැති වෙන්නෙ? ඒකත් අදාල PFCA Account එකේ තියෙන Currency එකෙන් උනොත් නේද?
@BanX - Credit Card එක අරන් යනවනම් Bank එකෙන් Bank එකට Charges වෙනස් වෙනවා. Cash අරං යන එක තමයි වාසිම, හැබැයි Unexpected Payment එකක් කරන්න උනොත් Credit Card / Debit Card එක ලේසී (පොඩි Difference එකක් තමා Rate වල Bank එකෙන් Bank එකට තියෙන්නෙ). NTB Debit Card (FriMi) වල නම් ඉස්සර කිසිම Additional Fee එකක් තිබ්බේ නෑ, Currency Convertion Rate එක විතරයි (Generally Cash පාවිච්චිය අඩු කෙනෙක් නම් මේක මාරම සහනයක්). පොඩ්ඩක් මේකත් හොයලා බලලා යන්න. ඔයාට තියෙන Credit Card වලින් ඔක්කොම ඒවට කතා කරලා එයාලගේ Rate අහගන්න, Card කීප්යක් උනත් Active කරං යන්න, ලාභම එකෙන් Payments කරන්න.
තා පොඩි එකක් මතක් උනා, සමහර Credit Card වල Specially වෙන රටක Payment කරනකොට, Pin එකක් අහනවා, සමහර ඒවගේ Default 0000 වගේ තමා එන්නෙ, ඒත් සමහර ඒවගේ Credit Card එකේ Atm Pin එක ගහන්න ඕන. මේකත් Clearly අහගන්න.
මතක් කරලා යන්න කලින් ඔයාගේ Bank එකේ Account/Credit Card එක Link කරපු Phone Number එකට Roamind Active කරන් යන්න ස්
Travel Card එකෙත් Benifit එක අදාල Currency එකෙන් Payment එක වෙනවනම් විතරයි නේද?
------ Post added on Aug 21, 2026 at 4:35 PM