within 51 days full amount eka card ekata dammoth interest wadinne nadda?
Credit Card eke poliya 30% - 36%
Ithin 20% withara product ekata offer ekak dunnata paduwak na ne.
Discount eka 25%..Poliya 31%...godak un within 51 days gewanne na ne..ithin unta waasi..![]()
ithin ban godak ewata interest free offers ne denne.

Credit Card eke poliya 30% - 36%
Ithin 20% withara product ekata offer ekak dunnata paduwak na ne.
ai ban credit cards walata metchara offers denne,mokadda eke labe?

finance discipline එකක් තියෙන කෙනෙක්ට මේ offers නියමයි. තමන් ට අවශ්‍ය දෙයක් discount එකට අරගෙන දවස් 51 ඇතුලේ මුළු මුදලම ගෙව්වනම් හරි. මම 2006 ඉඳන් credit card පාවච්චි කරනවා කවදාවත් interest එකක් ගෙවල නැ. ගෙදර තියෙන ගොඩක් බඩු credit card offers වලට හරි zero % installments වලට හරි අරන් තියෙන්නේ.
හැමෝම finance discipline එකක් තියාගෙන credit card use කලොත් බැංකු වලට පාඩුයි සහ උන්ට මෙහෙම offers දෙන්න බැ.
බැංකු මෙහෙම offers දෙන එකෙන් කියවෙන්නේ ලංකාවේ ගොඩක් උන් ට finance discipline නැ කියන එක බැංකු දන්නවා කියන එක
Dan poliya 28 ban
Card1 swipe karana hama welema ganak bank1ta hambenawa. Godak loku kadawal wala me gaana un gewanawa. Samahara podi kadawal wala card ekekn gewanawanan 3%k wage apita add karanna hadanne gewanne nathi un. Loku kadawal walata oya gaana nothing. Un ewa badu walin allanawa. Anika credit card1 gewanna dena nisa godak kattiya badu gannawa.
Anith eka kattiya kiwwa wagema welawata gewanne na. Ethakota interest & late payment fee walin honda gaanak hambenawa unta
Aye samahara un minimum payment karana nisa ekenuth unta godak wasi
Discount godak deddi minissu awashyathawak naththat ewa ganna prlambenawa
Man nan kiyanne credit cards 2k wath tiyenna one athe.
Mata me para rs10500k hambuna cash back