Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Creed අයියගෙයි, කෝලම් අයියගේ නාඩගම. සහ ඉගෙනගත්ත
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Creed අයියගෙයි, කෝලම් අයියගේ නාඩගම. සහ ඉගෙනගත්&#3501

මුලින්ම Creed අයියයි, කෝලම් අයියයි මාත් එක්ක අමනාප වෙන්න එපා. මම මට හිතුනු දේ කෙලින්ම කියනවා විතරයි හරිද?

දැන් උඹලා අනාථ කුකුල්කු ටික මුන් දෙන්නගෙ ත්‍රෙඩ් වලින් ගත්තු දෙයක් තියනවද? මුන් දෙන්නගෙන් එකෙක්වත් එලකිරි එකේ ඉන්න බහුතරේකට වැදගත්වෙන දේවල් එකක්වත් දාලා තියනවද? නෑ නේද? කිඹුලයියා, තනුජක, රත්තරං වගේ උන් දැන් නෑ. උනුත් දැන් එහෙම නෑ මං හිතන්නෙ. මේ යන්නෙ මම ඉගෙනගත්තු දේවල් ටිකක් දාන්න. උඹලත් උඹලට හිතිච්ච දේවල් දාපල්ලා.

ඉස්සලේලම creed අයියගෙ මෙව්ව එක ටිකක් වැඩිවෙනව. සල්ලි අතට එනවා. අරූ මූ අඳුරගන්නවා. ටිකටික සිවිල් බලේ වැඩිවේගෙන එද්දි පොරටෝක් ඉසූ කරන එක සාමාන්‍ය දෙයක්. ඉතින් ඌට ආසාවක් ආව පොඩි පොරයෝක් එකක් ඉසූ කරන්ඩ. ඌ ඒක ඉසූ කරා. ඒක දැකපු කොලමා නලියන්ඩ තියාගත්ත. ඌත් ඒ ෆීල්ඩ් එකේම ඉන්න එකෙක්නෙ. මොකටද තව එකෙක්ට සෙකන්ඩ් වෙන්නෙ? යකො මාත් ඔව්ව දන්නවනෙ. ඌත් ඒකට පොරටෝක් එකක් ඉසූ කරා. වෙනම ත්‍රෙඩ් එකකුත් ඕපන් කරා. මොකද උන් දෙන්නට දෙන්න අනිත් එකාට උඩින් අඩියක් ඉන්නයි ඕනෙ. මගේ ත්‍රෙඩ් එක කියල වෙනම එකක් තියෙද්දි පොඩි මෙව්ව එකක් තියනවනෙ. ඒක වෙන්න ඇති.

කෝලමා පටන් ගත්තෙත් මෙහෙමනෙ.

ඉගෙන ගත්තු දේවල් අංක 1.

ක්‍රීඩ් අයියයි, කෝලම් අයියයි දෙන්නම ඉන්නෙට් එකෙන් හොඳට සල්ලි හොයන උන්.

ඉගෙන ගත්තු දේවල් අංක 2.

මොනවා හරි ක්‍රමේකින් උඩට ගියපු උන් දෙන්නම කැමති නෑ තමන් කාපු කට්ට නොකා වෙන එකෙක් ඉක්මනින් ඒ තැනට එනවට.

උදාහරණ ඕනෙ තරම් දෙන්නම්. දැන් ක්‍රිඩ් අයිය පොරටෝක් එක ඉසූ කරාට පස්සෙ පිලිගත්තනෙ ඒ පොරටෝක් එක ඇතුලෙ වෙන එකෙක්ට ගන්න දෙයක් තිබ්බෙ නෑ කියල. මේ වාක්‍ය උඹලා දැක්කනේ

ඊටපස්සෙ ඔය ෆොරෙක්ස් ත්‍රෙඩ් අරන් බලපන්කො. ෆොරෙක්ස් දන්න එකෙක්ට ඕනෙම ස්ට්‍රැටජි එකක් ලොජිකල් කන්ඩිෂන්ස් වලින් එකපාර තේරුම් කරල දෙන්න පුලුවන්නෙ. ඔය ත්‍රෙඩ් එකකට ගිහින් අහපන්කො මොකද කියන්නෙ කියල. එක්කො ලින්ක් එකක් දෙයි ඉගෙනගෙන වරෙන් කියල. නැතන්ම් ඊබුක් එකක් දික් කරයි මෙතන ඉඳන් මෙතෙන්ට් කියපන් එතකොට තේරෙයි කියල. නැත්නම් අහන එකාට බනී හැම ලබ්බම මේකෙ අහන්න එපා කියල. කවුරුත් ගෙඩිය පිටින් එකපාර දෙන්නෙ නෑ මචන්ලා. උන්ට ඕනෙ පොරවෙන්න. මොකද උගෙන් ගන්න බලන් ඉන්න උන් ඌ වෙනුවෙන් ඕනෙම ජරා වැඩක් කරන්න ලෑස්තියෙන් ඉන්න නිසා. මං ඒව කෝට් කරන්න යන්නෙ නෑ. උඹලම ගිහින් බලාගනිල්ල.

ඊට පස්සෙ කිඹුලයිය කෝලමාට දෙකක් කිව්වට පස්සෙ කෝලමාට වෙන කරන්න දෙයක් නැතිනිසා කොලේ වහල අනිත් උන්ට හොයාගන්න බැරිවෙන්න එකක් දැම්ම. වැඩේ කරන උන් ඒක දන්නවනෙ. ඒක ක්‍රීඩ් අයියගෙ කටින් එලියට ආවා.

කෝලමා අන්තිමට ඊ බූක් එකක් ඉසූකරල ෂේප් උනා.

ඉගෙන ගත්තු දේවල් අංක 3

ක්‍රීඩ් අයිය කුණා කියල දැන් දන්වනෙ. මේකෙන් කෝලමත් කුණා කියල ඔප්පු උනා. උන්දෙන්නම තොපිට කිසිම දෙයක් දෙන්නෙ නෑ.

ඉගෙන ගත්තු දේවල් අංක 4

මුන්ගෙ ලඟම ෆිට් එකක් නෙවෙයිනම් කීයටවත් උඹලට උදව් කරයි කියල හිතන්න එපා. මුන් එහම උදවු කරන්නෙ නෑ. මේ වාක්‍ය දැක්කනෙ.

මෙතන අවශ්‍ය උන් කියල තියෙන්නෙ උගෙ බොක්කවල් ටික. දැන් කරන වැඩේ අහුවෙච්චි නිසා උන් අහද්දි බෑ කියන්න බෑනෙ. එහෙම නැත්නම් මෙතනත් ඌ බොරුවක් කියල ඇති. පී.එම් දැම්මද කියල අපිට පේන්නෙ නෑනෙ.

ඉගෙන ගත්තු දේවල් අංක 5

කවුරුත් තමන් දැනට කරන දේ කෙලින්ම කියන්නෙ නෑ. ඒක වහගන්න තමන් කලින් කරල දැන් එක්පයර් වේගෙන දෙයක් තමයි කියන්නෙ. එතකොට ඒ ගැන ප්‍රශ්ණයක් ඇහුවත් කලින් කරල තියන නිසා උන්ට උත්තර දීගන්න පුලුවන් ලොකුවටම. අහගෙන ඉන්න එකාත් හිතන්නෙ මූ ඒකම තමයි කරන්නෙ. ඒගැන හැමදේම දන්නවනෙ කියල. ඊ්ට පස්සෙ ඇඳගන්නවා සුපිරියටම. ඊට පස්සෙ ඒක ප්‍රශ්ණ කරන උන්ට ඇඳගත්තු උන් ටික බල්ලො වගේ බුරාගෙන එනවා. ඒක නිසා උන් කියන දේවල් එකපාර විස්වාස කරන්න යන්න එපා.

උඹල ක්‍රිඩ් අයියගෙ මේ වාක්‍ය දැක්කද?

(ඌට පී.එම් ගහන් උට්ටලට කියන්නෙ ඌ ඒ ත්‍රෙඩ් එක දැම්මෙ පොරවෙන්න තියන ආසාවට මිසක් දෙයක් ෂෙයාකරගන්න නෙවෙයි)

ඒකෙන් එකපාරට පේනවා අනිත් තමන් දෙයක් දුන්නොත් එ්කා තමන්ට වඩා උඩට යයි කියල ක්‍රිඩ් අයියගෙ තියන බය. ඒ උනාට ක්‍රිඩ් අයියට අමතක වෙච්චි දෙයක් තියනවා. එයාට ඒ තැනට එන්න අඩියෙන් අඩිය උඹට කියල දෙන්න කට්ටිය හිටිය කියල. මම මේ කෝට් කරන්නෙ එයාගෙම වාක්‍ය

ඒත් ඒ යකා අනිත් උන්ට කියන්නෙ තනියෙන් හොයාගනින් කියල. මිනිහා ලෑස්ති නෑ තම එකෙක්ට කියල දෙන්න. අඩුගානෙ පාත් එකක්, වචනයක්? ලැජ්ජයි ඕයි. ඒ විදියටම මේ බලපන් කෝලමාගෙ ලිස්සල යෑම. ක්‍රිඩ් අයියනම් කෙලින්ම කිව්ව ඌ කියල දෙන්න කැමති නෑ කියල. ඒත් කෝලමාට වටින් ගොඩින් ඒක කියන්නෙ

උදව් කරන්නෙ නෑ කියල මාට්ටු වේගෙන එනකොට ඒක වහගන්න කියපුවා.

තව සෙට් එකක් ඇවිල්ල ජය ප්‍රර්ථානා කරල යන්න ගියා. තව සෙට් එකක් හොරෙන් මේක දිහා බලන් ඉන්නවා අර ඌරො කැකුණ තලනකොට හබන් කුකුලන්ට රජමුල් වගේ මුන්දෙන්නගෙ වලිය මැද්දෙ විසිවෙන දේවල් වලින් ගොඩයන්ඩ ක්‍රමයක් බලාගෙන. තව එකෙක් දෙන්නෙක් පොරටෝක් ඉසූකරන්න දඟලනවා තමන්ගෙ එකවුන්ට් වල ස්ක්‍රීන්ෂොට් එහෙම දාගෙන. තව සෙට් එකක් උන් දෙන්නගෙ පැත්තට බෙදිල ගොට්ට අල්ලන්න ලෑස්ති වෙලා ඉන්නෙ. ඒ බත්ගොට්ටන්ට කියන්නෙ උඹල ගොට්ට ඇල්ලුවට උන් දෙන්නගෙන් එකෙක්ගෙන්වත් උඹලට මෙලෝ දෙයක් ගන්න වෙන්නෙ නෑ. සමහර විට උක හරි ගෑනි හරි දුන්නොත් පුලුවන් වෙයි.

අන්තිමට උන් දෙන්නම දැනගත්ත මේක දිගටම ගියොත් හබන් කුකුල්ලුන්ට වාසිවෙනව කියල දෙන්න ෂේප් උනා

මේ ගැන කියනවන්ම් මට පිටු 4ක් 5ක් ලියන්න පුලුවන් මුන්ගෙ වචනෙ ගානෙ කෝට් කර කර. වෙලාව තිබ්බන්ම් ලියනවා. උඹලට ඉගෙන ගන්න හිතෙනවනම් මට හිතෙන විදියට උන්ගෙන් එලියට ආපු වාක්‍ය දෙක තුනක් පස්සෙ පන්නලා හොයාගන්න පුලුවන් වෙයි. මේ තියෙන්නෙ මං හිතන්නෙ විසික් වෙච්ච කැකුණ ටිකක්.

(මේ ත්‍රෙඩ් එකටත් මේක ඉතාම වලංගුයි)

වෙලාව තියන වෙලාවට මේක අප්ඩේට් කරන්නම්. ජයවේවා කුකුලනි

[QUOTE="hasithayad, post: 24314416, member: 373872"] [b]Creed අයියගෙයි, කෝලම් අයියගේ නාඩගම. සහ ඉගෙනගත්ත[/b] [SIZE="4"]මුලින්ම Creed අයියයි, කෝලම් අයියයි මාත් එක්ක අමනාප වෙන්න එපා. මම මට හිතුනු දේ කෙලින්ම කියනවා විතරයි හරිද? දැන් උඹලා අනාථ කුකුල්කු ටික මුන් දෙන්නගෙ ත්‍රෙඩ් වලින් ගත්තු දෙයක් තියනවද? මුන් දෙන්නගෙන් එකෙක්වත් එලකිරි එකේ ඉන්න බහුතරේකට වැදගත්වෙන දේවල් එකක්වත් දාලා තියනවද? නෑ නේද? කිඹුලයියා, තනුජක, රත්තරං වගේ උන් දැන් නෑ. උනුත් දැන් එහෙම නෑ මං හිතන්නෙ. මේ යන්නෙ මම ඉගෙනගත්තු දේවල් ටිකක් දාන්න. උඹලත් උඹලට හිතිච්ච දේවල් දාපල්ලා. ඉස්සලේලම creed අයියගෙ මෙව්ව එක ටිකක් වැඩිවෙනව. සල්ලි අතට එනවා. අරූ මූ අඳුරගන්නවා. ටිකටික සිවිල් බලේ වැඩිවේගෙන එද්දි පොරටෝක් ඉසූ කරන එක සාමාන්‍ය දෙයක්. ඉතින් ඌට ආසාවක් ආව පොඩි පොරයෝක් එකක් ඉසූ කරන්ඩ. ඌ ඒක ඉසූ කරා. ඒක දැකපු කොලමා නලියන්ඩ තියාගත්ත. ඌත් ඒ ෆීල්ඩ් එකේම ඉන්න එකෙක්නෙ. මොකටද තව එකෙක්ට සෙකන්ඩ් වෙන්නෙ? යකො මාත් ඔව්ව දන්නවනෙ. ඌත් ඒකට පොරටෝක් එකක් ඉසූ කරා. වෙනම ත්‍රෙඩ් එකකුත් ඕපන් කරා. මොකද උන් දෙන්නට දෙන්න අනිත් එකාට උඩින් අඩියක් ඉන්නයි ඕනෙ. මගේ ත්‍රෙඩ් එක කියල වෙනම එකක් තියෙද්දි පොඩි මෙව්ව එකක් තියනවනෙ. ඒක වෙන්න ඇති. කෝලමා පටන් ගත්තෙත් මෙහෙමනෙ. ඉගෙන ගත්තු දේවල් අංක 1. ක්‍රීඩ් අයියයි, කෝලම් අයියයි දෙන්නම ඉන්නෙට් එකෙන් හොඳට සල්ලි හොයන උන්. ඉගෙන ගත්තු දේවල් අංක 2. මොනවා හරි ක්‍රමේකින් උඩට ගියපු උන් දෙන්නම කැමති නෑ තමන් කාපු කට්ට නොකා වෙන එකෙක් ඉක්මනින් ඒ තැනට එනවට. උදාහරණ ඕනෙ තරම් දෙන්නම්. දැන් ක්‍රිඩ් අයිය පොරටෝක් එක ඉසූ කරාට පස්සෙ පිලිගත්තනෙ ඒ පොරටෝක් එක ඇතුලෙ වෙන එකෙක්ට ගන්න දෙයක් තිබ්බෙ නෑ කියල. මේ වාක්‍ය උඹලා දැක්කනේ ඊටපස්සෙ ඔය ෆොරෙක්ස් ත්‍රෙඩ් අරන් බලපන්කො. ෆොරෙක්ස් දන්න එකෙක්ට ඕනෙම ස්ට්‍රැටජි එකක් ලොජිකල් කන්ඩිෂන්ස් වලින් එකපාර තේරුම් කරල දෙන්න පුලුවන්නෙ. ඔය ත්‍රෙඩ් එකකට ගිහින් අහපන්කො මොකද කියන්නෙ කියල. එක්කො ලින්ක් එකක් දෙයි ඉගෙනගෙන වරෙන් කියල. නැතන්ම් ඊබුක් එකක් දික් කරයි මෙතන ඉඳන් මෙතෙන්ට් කියපන් එතකොට තේරෙයි කියල. නැත්නම් අහන එකාට බනී හැම ලබ්බම මේකෙ අහන්න එපා කියල. කවුරුත් ගෙඩිය පිටින් එකපාර දෙන්නෙ නෑ මචන්ලා. උන්ට ඕනෙ පොරවෙන්න. මොකද උගෙන් ගන්න බලන් ඉන්න උන් ඌ වෙනුවෙන් ඕනෙම ජරා වැඩක් කරන්න ලෑස්තියෙන් ඉන්න නිසා. මං ඒව කෝට් කරන්න යන්නෙ නෑ. උඹලම ගිහින් බලාගනිල්ල. ඊට පස්සෙ කිඹුලයිය කෝලමාට දෙකක් කිව්වට පස්සෙ කෝලමාට වෙන කරන්න දෙයක් නැතිනිසා කොලේ වහල අනිත් උන්ට හොයාගන්න බැරිවෙන්න එකක් දැම්ම. වැඩේ කරන උන් ඒක දන්නවනෙ. ඒක ක්‍රීඩ් අයියගෙ කටින් එලියට ආවා. කෝලමා අන්තිමට ඊ බූක් එකක් ඉසූකරල ෂේප් උනා. ඉගෙන ගත්තු දේවල් අංක 3 ක්‍රීඩ් අයිය කුණා කියල දැන් දන්වනෙ. මේකෙන් කෝලමත් කුණා කියල ඔප්පු උනා. උන්දෙන්නම තොපිට කිසිම දෙයක් දෙන්නෙ නෑ. ඉගෙන ගත්තු දේවල් අංක 4 මුන්ගෙ ලඟම ෆිට් එකක් නෙවෙයිනම් කීයටවත් උඹලට උදව් කරයි කියල හිතන්න එපා. මුන් එහම උදවු කරන්නෙ නෑ. මේ වාක්‍ය දැක්කනෙ. මෙතන අවශ්‍ය උන් කියල තියෙන්නෙ උගෙ බොක්කවල් ටික. දැන් කරන වැඩේ අහුවෙච්චි නිසා උන් අහද්දි බෑ කියන්න බෑනෙ. එහෙම නැත්නම් මෙතනත් ඌ බොරුවක් කියල ඇති. පී.එම් දැම්මද කියල අපිට පේන්නෙ නෑනෙ. ඉගෙන ගත්තු දේවල් අංක 5 කවුරුත් තමන් දැනට කරන දේ කෙලින්ම කියන්නෙ නෑ. ඒක වහගන්න තමන් කලින් කරල දැන් එක්පයර් වේගෙන දෙයක් තමයි කියන්නෙ. එතකොට ඒ ගැන ප්‍රශ්ණයක් ඇහුවත් කලින් කරල තියන නිසා උන්ට උත්තර දීගන්න පුලුවන් ලොකුවටම. අහගෙන ඉන්න එකාත් හිතන්නෙ මූ ඒකම තමයි කරන්නෙ. ඒගැන හැමදේම දන්නවනෙ කියල. ඊ්ට පස්සෙ ඇඳගන්නවා සුපිරියටම. ඊට පස්සෙ ඒක ප්‍රශ්ණ කරන උන්ට ඇඳගත්තු උන් ටික බල්ලො වගේ බුරාගෙන එනවා. ඒක නිසා උන් කියන දේවල් එකපාර විස්වාස කරන්න යන්න එපා. උඹල ක්‍රිඩ් අයියගෙ මේ වාක්‍ය දැක්කද? (ඌට පී.එම් ගහන් උට්ටලට කියන්නෙ ඌ ඒ ත්‍රෙඩ් එක දැම්මෙ පොරවෙන්න තියන ආසාවට මිසක් දෙයක් ෂෙයාකරගන්න නෙවෙයි) ඒකෙන් එකපාරට පේනවා අනිත් තමන් දෙයක් දුන්නොත් එ්කා තමන්ට වඩා උඩට යයි කියල ක්‍රිඩ් අයියගෙ තියන බය. ඒ උනාට ක්‍රිඩ් අයියට අමතක වෙච්චි දෙයක් තියනවා. එයාට ඒ තැනට එන්න අඩියෙන් අඩිය උඹට කියල දෙන්න කට්ටිය හිටිය කියල. මම මේ කෝට් කරන්නෙ එයාගෙම වාක්‍ය ඒත් ඒ යකා අනිත් උන්ට කියන්නෙ තනියෙන් හොයාගනින් කියල. මිනිහා ලෑස්ති නෑ තම එකෙක්ට කියල දෙන්න. අඩුගානෙ පාත් එකක්, වචනයක්? ලැජ්ජයි ඕයි. ඒ විදියටම මේ බලපන් කෝලමාගෙ ලිස්සල යෑම. ක්‍රිඩ් අයියනම් කෙලින්ම කිව්ව ඌ කියල දෙන්න කැමති නෑ කියල. ඒත් කෝලමාට වටින් ගොඩින් ඒක කියන්නෙ උදව් කරන්නෙ නෑ කියල මාට්ටු වේගෙන එනකොට ඒක වහගන්න කියපුවා. තව සෙට් එකක් ඇවිල්ල ජය ප්‍රර්ථානා කරල යන්න ගියා. තව සෙට් එකක් හොරෙන් මේක දිහා බලන් ඉන්නවා අර ඌරො කැකුණ තලනකොට හබන් කුකුලන්ට රජමුල් වගේ මුන්දෙන්නගෙ වලිය මැද්දෙ විසිවෙන දේවල් වලින් ගොඩයන්ඩ ක්‍රමයක් බලාගෙන. තව එකෙක් දෙන්නෙක් පොරටෝක් ඉසූකරන්න දඟලනවා තමන්ගෙ එකවුන්ට් වල ස්ක්‍රීන්ෂොට් එහෙම දාගෙන. තව සෙට් එකක් උන් දෙන්නගෙ පැත්තට බෙදිල ගොට්ට අල්ලන්න ලෑස්ති වෙලා ඉන්නෙ. ඒ බත්ගොට්ටන්ට කියන්නෙ උඹල ගොට්ට ඇල්ලුවට උන් දෙන්නගෙන් එකෙක්ගෙන්වත් උඹලට මෙලෝ දෙයක් ගන්න වෙන්නෙ නෑ. සමහර විට උක හරි ගෑනි හරි දුන්නොත් පුලුවන් වෙයි. අන්තිමට උන් දෙන්නම දැනගත්ත මේක දිගටම ගියොත් හබන් කුකුල්ලුන්ට වාසිවෙනව කියල දෙන්න ෂේප් උනා මේ ගැන කියනවන්ම් මට පිටු 4ක් 5ක් ලියන්න පුලුවන් මුන්ගෙ වචනෙ ගානෙ කෝට් කර කර. වෙලාව තිබ්බන්ම් ලියනවා. උඹලට ඉගෙන ගන්න හිතෙනවනම් මට හිතෙන විදියට උන්ගෙන් එලියට ආපු වාක්‍ය දෙක තුනක් පස්සෙ පන්නලා හොයාගන්න පුලුවන් වෙයි. මේ තියෙන්නෙ මං හිතන්නෙ විසික් වෙච්ච කැකුණ ටිකක්. (මේ ත්‍රෙඩ් එකටත් මේක ඉතාම වලංගුයි) වෙලාව තියන වෙලාවට මේක අප්ඩේට් කරන්නම්. ජයවේවා කුකුලනි [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom