Creed අයියගෙයි, කෝලම් අයියගේ නාඩගම. සහ ඉගෙනගත්&#3501

hasithayad

Well-known member
  • Sep 28, 2011
    5,568
    1
    4,995
    113
    Creed අයියගෙයි, කෝලම් අයියගේ නාඩගම. සහ ඉගෙනගත්&#3501

    මුලින්ම Creed අයියයි, කෝලම් අයියයි මාත් එක්ක අමනාප වෙන්න එපා. මම මට හිතුනු දේ කෙලින්ම කියනවා විතරයි හරිද?

    දැන් උඹලා අනාථ කුකුල්කු ටික මුන් දෙන්නගෙ ත්‍රෙඩ් වලින් ගත්තු දෙයක් තියනවද? මුන් දෙන්නගෙන් එකෙක්වත් එලකිරි එකේ ඉන්න බහුතරේකට වැදගත්වෙන දේවල් එකක්වත් දාලා තියනවද? නෑ නේද? කිඹුලයියා, තනුජක, රත්තරං වගේ උන් දැන් නෑ. උනුත් දැන් එහෙම නෑ මං හිතන්නෙ. මේ යන්නෙ මම ඉගෙනගත්තු දේවල් ටිකක් දාන්න. උඹලත් උඹලට හිතිච්ච දේවල් දාපල්ලා.

    ඉස්සලේලම creed අයියගෙ මෙව්ව එක ටිකක් වැඩිවෙනව. සල්ලි අතට එනවා. අරූ මූ අඳුරගන්නවා. ටිකටික සිවිල් බලේ වැඩිවේගෙන එද්දි පොරටෝක් ඉසූ කරන එක සාමාන්‍ය දෙයක්. ඉතින් ඌට ආසාවක් ආව පොඩි පොරයෝක් එකක් ඉසූ කරන්ඩ. ඌ ඒක ඉසූ කරා. ඒක දැකපු කොලමා නලියන්ඩ තියාගත්ත. ඌත් ඒ ෆීල්ඩ් එකේම ඉන්න එකෙක්නෙ. මොකටද තව එකෙක්ට සෙකන්ඩ් වෙන්නෙ? ය‍කො මාත් ඔව්ව දන්නවනෙ. ඌත් ඒකට පොරටෝක් එකක් ඉසූ කරා. වෙනම ත්‍රෙඩ් එකකුත් ඕපන් කරා. මොකද උන් දෙන්නට දෙන්න අනිත් එකාට උඩින් අඩියක් ඉන්නයි ඕනෙ. මගේ ත්‍රෙඩ් එක කියල වෙනම එකක් තියෙද්දි පොඩි මෙව්ව එකක් තියනවනෙ. ඒක වෙන්න ඇති.

    කෝලමා පටන් ගත්තෙත් මෙහෙමනෙ.
    ඉතින් මට උබට කියන්න තියෙන්නේ බොරු කියලා මෙතන ඉන්න අහිංසක පොඩි එවුන්ව රවට්ටලා උන්ගේ අතේ තියෙන සල්ලි ටිකටත් කෙළවන්න එපයි කියන එක.
    උබල වගේ උන් කරන මේ වැඩේට මාකටින්වලදි කියන්නේ Storytelling කියලා. උබලා වගේ උන් Quora එකේ දැන් ගොඩක් ඉන්නවා.
    උබේ ප්‍රශ්න ටික මේකේ දාපන් මචන්. මම මේ ත්‍රෙඩ් එක ආයි බලන්නේ නෑ.
    http://www.elakiri.com/forum/showthread.php?t=1893070

    ඉගෙන ගත්තු දේවල් අංක 1.
    ක්‍රීඩ් අයියයි, කෝලම් අයියයි දෙන්නම ඉන්නෙට් එකෙන් හොඳට සල්ලි හොයන උන්.

    ඉගෙන ගත්තු දේවල් අංක 2.
    මොනවා හරි ක්‍රමේකින් උඩට ගියපු උන් දෙන්නම කැමති නෑ තමන් කාපු කට්ට නොකා වෙන එකෙක් ඉක්මනින් ඒ තැනට එනවට.

    උදාහරණ ඕනෙ තරම් දෙන්නම්. දැන් ක්‍රිඩ් අයිය පොරටෝක් එක ඉසූ කරාට පස්සෙ පිලිගත්තනෙ ඒ පොරටෝක් එක ඇතුලෙ වෙන එකෙක්ට ගන්න දෙයක් තිබ්බෙ නෑ කියල. මේ වාක්‍ය උඹලා දැක්කනේ

    "පුතා මම මෙතන ඔක්කොම කිව්වේ නැහැ . පිනට ගන්න උන් ගොඩක් ඉන්න නිසා අවශ්‍ය උන්ට මට පම් දැම්මා උන්ට විස්තර කිව්වා . අපරන ක්‍රම තම මුලින් කියන්න ඕනේ අලුත් ඒවා අවශ්‍ය නැහැ නේ මචන්. මුන්ට මට ඕන උනේ අදහසක් දෙන්න . උබ කියලා දීපන් මුල ඉදලා . "

    ඊටපස්සෙ ඔය ෆොරෙක්ස් ත්‍රෙඩ් අරන් බලපන්කො. ෆොරෙක්ස් දන්න එකෙක්ට ඕනෙම ස්ට්‍රැටජි එකක් ලොජිකල් කන්ඩිෂන්ස් වලින් එකපාර තේරුම් කරල දෙන්න පුලුවන්නෙ. ඔය ත්‍රෙඩ් එකකට ගිහින් අහපන්කො මොකද කියන්නෙ කියල. එක්කො ලින්ක් එකක් දෙයි ඉගෙනගෙන වරෙන් කියල. නැතන්ම් ඊබුක් එකක් දික් කරයි මෙතන ඉඳන් මෙතෙන්ට් කියපන් එතකොට තේරෙයි කියල. නැත්නම් අහන එකාට බනී හැම ලබ්බම මේකෙ අහන්න එපා කියල. කවුරුත් ගෙඩිය පිටින් එකපාර දෙන්නෙ නෑ මචන්ලා. උන්ට ඕනෙ පොරවෙන්න. මොකද උගෙන් ගන්න බලන් ඉන්න උන් ඌ වෙනුවෙන් ඕනෙම ජරා වැඩක් කරන්න ලෑස්තියෙන් ඉන්න නිසා. මං ඒව කෝට් කරන්න යන්නෙ නෑ. උඹලම ගිහින් බලාගනිල්ල.

    ඊට පස්සෙ කිඹුලයිය කෝලමාට දෙකක් කිව්වට පස්සෙ කෝලමාට වෙන කරන්න දෙයක් නැතිනිසා කොලේ වහල අනිත් උන්ට හොයාගන්න බැරිවෙන්න එකක් දැම්ම. වැඩේ කරන උන් ඒක දන්නවනෙ. ඒක ක්‍රීඩ් අයියගෙ කටින් එලියට ආවා.

    කෝලමා මම සිරාවටම කියන්නේ උබ එක තැනක සිරියස්ම දේ කියලා තියෙනවා. ඒටික හරියට අල්ලා ගත්තොත් උ මාස 3න් ගේමට බහිනවා . but මොලේ තියෙන එකාට විතරක් තේරුම් ගන්න පුළුවන් විදියි කියලා තියන්නේ උබ කපටි පොඩ්ඩයි "

    කෝලමා අන්තිමට ඊ බූක් එකක් ඉසූකරල ෂේප් උනා.

    ඉගෙන ගත්තු දේවල් අංක 3
    ක්‍රීඩ් අයිය කුණා කියල දැන් දන්වනෙ. මේකෙන් කෝලමත් කුණා කියල ඔප්පු උනා. උන්දෙන්නම තොපිට කිසිම දෙයක් දෙන්නෙ නෑ.

    ඉගෙන ගත්තු දේවල් අංක 4
    මුන්ගෙ ලඟම ෆිට් එකක් නෙවෙයිනම් කීයටවත් උඹලට උදව් කරයි කියල හිතන්න එපා. මුන් එහම උදවු කරන්නෙ නෑ. මේ වාක්‍ය දැක්කනෙ.

    " අවශ්‍ය උන්ට මට පම් දැම්මා උන්ට විස්තර කිව්වා"

    මෙතන අවශ්‍ය උන් කියල තියෙන්නෙ උගෙ බොක්කවල් ටික. දැන් කරන වැඩේ අහුවෙච්චි නිසා උන් අහද්දි බෑ කියන්න බෑනෙ. එහෙම නැත්නම් මෙතනත් ඌ බොරුවක් කියල ඇති. පී.එම් දැම්මද කියල අපිට පේන්නෙ නෑනෙ.

    ඉගෙන ගත්තු දේවල් අංක 5
    කවුරුත් තමන් දැනට කරන දේ කෙලින්ම කියන්නෙ නෑ. ඒක වහගන්න තමන් කලින් කරල දැන් එක්පයර් වේගෙන දෙයක් තමයි කියන්නෙ. එතකොට ඒ ගැන ප්‍රශ්ණයක් ඇහුවත් කලින් කරල තියන නිසා උන්ට උත්තර දීගන්න පුලුවන් ලොකුවටම. අහගෙන ඉන්න එකාත් හිතන්නෙ මූ ඒකම තමයි කරන්නෙ. ඒගැන හැමදේම දන්නවනෙ කියල. ඊ්ට පස්සෙ ඇඳගන්නවා සුපිරියටම. ඊට පස්සෙ ඒක ප්‍රශ්ණ කරන උන්ට ඇඳගත්තු උන් ටික බල්ලො ව‍ගේ බුරාගෙන එනවා. ඒක නිසා උන් කියන දේවල් එකපාර විස්වාස කරන්න යන්න එපා.


    උඹල ක්‍රිඩ් අයියගෙ මේ වාක්‍ය දැක්කද?‍‍

    එකෙක් පරා තවකෙකු .......................

    මචන් private msg වලින් පේනවා උබලා කන්නේ බත් ද තනකොලද කියලා . ඒවගේ msg එවන උන්ට නම් කිසිම දියුණුවක් නෑ . ඔය වැඩේ නවත්තපන් දියුණුවක් නෑ
    (ඌට පී.එම් ගහන් උට්ටලට කියන්නෙ ඌ ඒ ත්‍රෙඩ් එක දැම්මෙ පොරවෙන්න තියන ආසාවට මිසක් දෙයක් ෂෙයාකරගන්න නෙවෙයි)

    මම දැකපු එකක් තම ගොඩක් උනේ ගේ හිත හොද නැහැ . කෙනෙකුට ගොඩයන්න පොඩි idea එකක් දුන්නම field එකේ ඒ subject එකෙම ඉන්න සමහර උන්ට හිතට හරි නැහැ . ඒ තමන්ට වඩා ඉහලට යනවට ඒ ය අකමැති නිසා . තමන්ට වඩා අනික් උන් සල්ලි හම්බ කරනවට අකමැති නිසා . එක මේකේ ඉන්න අයට නොතේරුනාට අපිනම් දන්නවා

    ඒකෙන් එකපාරට පේනවා අනිත් තමන් දෙයක් දුන්නොත් එ්කා තමන්ට වඩා උඩට යයි කියල ක්‍රිඩ් අයියගෙ තියන බය. ඒ උනාට ක්‍රිඩ් අයියට අමතක වෙච්චි දෙයක් තියනවා. එයාට ඒ තැනට එන්න අඩියෙන් අඩිය උඹට කියල දෙන්න කට්ටිය හිටිය කියල. මම මේ කෝට් කරන්නෙ එයාගෙම වාක්‍ය

    "ටිකක් කතාකරන කොට ලසන්ත මල්ලි මට සම්පූර්ණ කියලා දුන්නා කොහොමද වෙබ් සයිට් එකකින් සල්ලි හොයන්නේ කියලා"
    "ඊලග එකට බොක්කෙන්ම සප් එකක් දුන්නේ විරාජ් කොල්ලා ( ලසන්තලා විරජ්ලා කියන්නේ පට්ටම පොරවල් හිතේ ගුරුමුෂ්ටි නැති උන් ) "
    "ඔය අතරේ නැවතත් විරාජ් කොල්ල හෙල්ප් එකක් දුන්නා ඒවිදියට එන එන orders පිටට දීලා මත් පොඩි ගානක් හොයා ගත්තා"
    "අනිත් එකට මට හෙල්ප් කලේ දිනුෂ සංකල්ප . ඔය කිරියේ සින්දු ලියන කෙනා . මූලික කරුණු ටික පැහැදිලිව පැහැදිලිව පහදලා දෙන්න සන්කපාලයට පුළුවන් උනා ."
    "අනිත් කෙනා තමා මට සප් එකක් දුන්නේ අනුරාධපුර සහන මල්ලි. Mining rig එකක් දන හැටි . සියල්ලම කියලා දුන්නා කොහොමද කරන්නේ ඒ සියල්ල ."

    ඒත් ඒ යකා අනිත් උන්ට කියන්නෙ තනියෙන් හොයාගනින් කියල. මිනිහා ලෑස්ති නෑ තම එකෙක්ට කියල දෙන්න. අඩුගානෙ පාත් එකක්, වචනයක්? ලැජ්ජයි ඕයි. ඒ විදියටම මේ බලපන් කෝලමාගෙ ලිස්සල යෑම. ක්‍රිඩ් අයියනම් කෙලින්ම කිව්ව ඌ කියල දෙන්න කැමති නෑ කියල. ඒත් කෝලමාට වටින් ගොඩින් ඒක කියන්නෙ

    මට ග්‍රැෆික් ඩිසයින්, වෙබ් ඩිසයින්නම් ඒ කාලේ සර් කෙනෙක් කියලා දුන්නා . හැබැයි ඉන්ටර්නෙට් මාකටින් නම් මම තනියෙන්මයි ඉගෙන ගත්තේ.
    දවසක් බීතෝවන්ගෙන් පොඩි ලමයෙක් ඇහුවලු "මම ඔයා වගේ වෙන්නෙ කොහොමද කියලා" එතකොට බීතෝවන් කිව්වලු "මම ඔයාගේ වයසෙදි ඔය ප්‍රශ්නෙ ඇහුවේ නෑ" කියලා.

    උදව් කරන්නෙ නෑ කියල මාට්ටු වේගෙන එනකොට ඒක වහගන්න කියපුවා.
    මම දැනට මගෙ ස්ටාෆ් එකේ පස්දෙනෙක්ව ට්‍රේන් කරන් යනවා. ඒත් මට ඒ එක්කෙනෙක් ගැනවත් ශුවර් එකක් නෑ ගොඩ යයි කියලා. සමහරවිට එයාලට ටැලන්ට් එක තියෙන්නෙ වෙනම ෆීල්ඩ් එකකට වෙන්න ඇති.

    තව සෙට් එකක් ඇවිල්ල ජය ප්‍රර්ථානා කරල යන්න ගියා. තව සෙට් එකක් හොරෙන් මේක දිහා බලන් ඉන්නවා අර ඌරො කැකුණ තලනකොට හබන් කුකුලන්ට රජමුල් වගේ මුන්දෙන්නගෙ වලිය මැද්දෙ විසිවෙන දේවල් වලින් ගොඩයන්ඩ ක්‍රමයක් බ‍ලාගෙන. තව එකෙක් දෙන්නෙක් පොරටෝක් ඉසූකරන්න දඟලනවා තමන්ගෙ එකවුන්ට් වල ස්ක්‍රීන්ෂොට් එහෙම දාගෙන. තව සෙට් එකක් උන් දෙන්නගෙ පැත්තට බෙදිල ‍ගොට්ට අල්ලන්න ලෑස්ති වෙලා ඉන්නෙ. ඒ බත්ගොට්ටන්ට කියන්නෙ උඹල ගොට්ට ඇල්ලුවට උන් දෙන්නගෙන් එකෙක්ගෙන්වත් උඹලට මෙලෝ දෙයක් ගන්න වෙන්නෙ නෑ. සමහර විට උක හරි ගෑනි හරි දුන්නොත් පුලුවන් වෙයි.

    අන්තිමට උන් දෙන්නම දැනගත්ත මේක දිගටම ගියොත් හබන් කුකුල්ලුන්ට වාසිවෙනව කියල දෙන්න ෂේප් උනා

    උබටයි මටයි අරගන්න දෙයක් නෑ . උබම මේ කියලා තියෙන දේ වලින් වැඩක් කරන්න පුළුවන් එකාට හොදම දෙයක් ගන්න පුළුවන් මම ලියලා තියෙන දෙයට වඩා හැබැයි එකටත් මොලේ තියෙන්න ඕනේ මම කිව්වා වගේ .
    එළ මචන්! මිනිස්සු නෙමෙයි ගැටෙන්න ඕන අදහස්.

    මේ ගැන කියනවන්ම් මට පිටු 4ක් 5ක් ලියන්න පුලුවන් මුන්ගෙ වචනෙ ගානෙ කෝට් කර කර. වෙලාව තිබ්බන්ම් ලියනවා. උඹලට ඉගෙන ගන්න හිතෙනවනම් මට හිතෙන විදියට උන්ගෙන් එලියට ආපු වාක්‍ය දෙක තුනක් පස්සෙ පන්නලා හොයාගන්න පුලුවන් වෙයි. මේ තියෙන්නෙ මං හිතන්නෙ විසික් වෙච්ච කැකුණ ටිකක්.

    you tube වලින් මෙච්චර හොයන්න බැහැ . එහෙනම් හෙන පරණ පොරක් වෙන්න ඕනේ

    මම කරන්නේ බිස්නස් ඔන්ලයින් ප්‍රොමෝට් කරන එකට. ඒකට මම ඒ ඒ බිස්නස් එකට ඉෆෙක්ටිව් චැනල්ස් පාවිච්චි කරනවා. SEO, PPC, SMM, Email Marketing වගේ. SEO, SEM, SMM, Email Marketing and etc

    මචන් දෙයක් සාමාන්‍ය මිනිස්සු අතර Buzzword එකක් වෙන්නේ ඒක යල් පනින්න කිට්ටු වෙලයි.
    (මේ ත්‍රෙඩ් එකටත් මේක ඉතාම වලංගුයි)

    there are indicators (KPI - Key Performance Indicators) that you can show the performance or results of any kind of campaign (Ex: SEO campaign, AdWords Campaign, Facebook Ads Campaign and even Email Marketing Campaign).

    So it doesn't really matter for us to handle any of their other channels by another Internet Marketing Agency or an individual freelancer as long as we can show the results or performance of channels which we manage.

    Kalin okun kiwwe Fiverr eken salli hamba karanawa kiyala. Eta passe Fiverr eka promote karala, salli hambakaranna balan inna modayo tika Fiverr eke register unaග So true machan!

    I have over 15 years experience in the digital marketing industry. So everything that he has mentioned in his thread is pure dog shit for me!

    Mainly KPO machan. Selling digital marketing as a service.

    සිරාවට අපේ උන් හැමෝම කියන දේම කරන්න ගිහිල්ල ඔක්කොම උන් රැල්ලට කෙල කරගන්නවා ..පොඩ්ඩක් වෙනස් විදිහට හිතපලල්කෝ ..ලෝකේ ඕන තරම් market idea opportunity තියනව අලුත් දේවල් වලට එකෙක්වත් ඒ පොඩි දේ තේරුම් අරන් කරන්නේ නැ ඔක්කොම උන් දන්නා ලේසි ක්‍රමෙමයි හොයන්නේ මෝඩ රැලක් වගේ.

    ඔව් බන්. අඩුම ගානෙ ඉගෙනගන්න පුලුවන් පාත් එක වත් පෙන්නුවොත් ඇති. හැබැයි හැමෝම Market එකට ආවම ඔක්කොටම කෙල වෙනව

    ලෝන්ටෙල් කිවර්ඩ්ස් මයික්‍රෝ නිච් කිවර්ඩ් තියෙනවා දවසට විසිට් ලක්ෂ ගානක් තියෙන
    හැබැයි ක්ම්පටිෂන් එක ගොඩක් ලෝ
    සයිට් එකක් හදල ආටිකල් ටිකක් දාල SEO පොඩ්ඩක් කලාම උඩට එනවා නිකන්ම වගේ
    හැමෝටම මේ කිවර්ඩ්ස් හොයාගන්න බැ

    PBN කරලා ලින්ක් සෙල් කරනවා කියන්නේ රෙකෝඩ් බාර් එකක් වගේ තමයි
    එත් තමන්ටම කියල ඔතොරිට්ය් ඩොමින් එකක් අරන් dedi ip එකකින් සයිට් එකක් ගහල අවුරුද්හක් 2 පරණ කරාම සයිට් එකට මාර වලිව් එකක් එන්නේ
    ඉතින් එහෙම සයිට් එකකින් ලින්ක් එකක් ගන්නවා කියන්නේ රෑන්ක් වෙනවා නිකන්ම

    වෙලාව තියන වෙලාවට මේක අප්ඩේට් කරන්නම්. ජයවේවා කුකුලනි

     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    5,863
    2,942
    113
    ඔක්කොම ශෝ ඕෆ් කාරයො. සල්ලි කියන්නෙ එකක් තත්වය වැදගත්කම කියන්නෙ තව එකක්. මිනිස්සු හරි කැමතියි අනිත් උන්ට හරියනවට හැබැයි තමුන්ට වඩා අඩුවෙන්. ඒකනෙ බං සිංහලු කියන්නෙ. තමුන්ට වඩා වැඩියෙන් හරියනවට කැමති දෙමාපියො විතරයි.

    උඹටත් කියන්න තියෙන්නෙ අනුන්ගෙ සීනි කිරන්නෙ නැතුව පාඩුවෙ වැඩක් කරගනින් කියලයි. එලකිරියෙ මම දැකපු එකම ජෙනුවින් මනුස්සයා තනුජක විතරයි. අනික් ඔක්කොම උන්ගෙ කිල්ලොට වල හුණු.
     
    • Like
    Reactions: KOTA NIHAL

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    36,176
    1,517
    113
    hell
    ඔක්කොම ශෝ ඕෆ් කාරයො. සල්ලි කියන්නෙ එකක් තත්වය වැදගත්කම කියන්නෙ තව එකක්. මිනිස්සු හරි කැමතියි අනිත් උන්ට හරියනවට හැබැයි තමුන්ට වඩා අඩුවෙන්. ඒකනෙ බං සිංහලු කියන්නෙ. තමුන්ට වඩා වැඩියෙන් හරියනවට කැමති දෙමාපියො විතරයි.

    උඹටත් කියන්න තියෙන්නෙ අනුන්ගෙ සීනි කිරන්නෙ නැතුව පාඩුවෙ වැඩක් කරගනින් කියලයි. එලකිරියෙ මම දැකපු එකම ජෙනුවින් මනුස්සයා තනුජක විතරයි. අනික් ඔක්කොම උන්ගෙ කිල්ලොට වල හුණු.

    :sorry: :sorry:

    learned this the hard way...
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    36,176
    1,517
    113
    hell

    පන දෙන්න වගේ හිටපු හොඳම යාළුවා ජිවිතේ ගොඩ යන්න තියන වැදගත්ම අවස්ථාවකදී එකට උදැල්ල දැම්ම.... හැබැයි ඊට කලින් උ මට ගොඩක් උදව් කරලා තියනවා... එත් ඌට වඩා උඩට යනවට කැමති උනේ නෑ..හොඳම යාලුවත් එහෙම නම් අනිත් උන් ගැන කවර කතාද..!
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    5,863
    2,942
    113
    පන දෙන්න වගේ හිටපු හොඳම යාළුවා ජිවිතේ ගොඩ යන්න තියන වැදගත්ම අවස්ථාවකදී එකට උදැල්ල දැම්ම.... හැබැයි ඊට කලින් උ මට ගොඩක් උදව් කරලා තියනවා... එත් ඌට වඩා උඩට යනවට කැමති උනේ නෑ..හොඳම යාලුවත් එහෙම නම් අනිත් උන් ගැන කවර කතාද..!

    තමුන්ට ඉන්නෙ තමුන් විතරයි කියලා හිතන් ජීවත් වෙයන්.කුරුල්ලෙක් ගහක අත්තක වහන්නෙ ගහේ අත්ත විශ්වාස කරලා නෙමෙයි තමුන්ගෙ තටු දෙක විශ්වාස කරලයි. අත්ත කැඩුනොත් මම වැටෙන්නෙ නෑ මගෙ තටු දෙක නිසා කියලා හිතලයි. මම ගොඩක් වෙලාවට මගෙ වැඩ තනියම කරගන්න එකෙක්. යාලුවො හිටියට එකෙක්වවත් විශ්වාස කරන්නෙත් නෑ උන්ගෙන් උදව් ඉල්ලලත් නෑ.මොකද මම හොදටම ඉගෙන ගත්තු පාඩමක් අපෙන් උදව්වක් ඕනෙ උනාම ඕනෙ තරම් යාලුවො හිටියට අපිට කෙල උනාම එකෙක් එන්නෙ නැති බව. වැඩක් කරගන්න ඕනෙ නම් සල්ලි දුන්නා කරගත්තා දැන් නම්.
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    7,048
    1,022
    113
    Nassau
    giphy.gif
     

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,323
    187
    63
    මම ක්‍රීඩ්ව අගය කලා තැන් කිහිපයක.

    එත් අන්තිමෙදි ඌත් බිස්නස් කාරයෙක් නෙ ?
    ඌ ලියන වචනයක් පාසා ඌට ඉන්වෙස්ට් එකක්.
    ඌ ආවාට ගියාට ත්‍රෙඩ් දන්නෙ නැහැ නෙ ?
    උගෙ ත්‍රෙඩ් බැළුවොත් තනිකරම වාහන විකිණිම සම්බන්ධ ත්‍රෙඩ්.
    ඔන්න එක පාරටම බිස්නස් කරන හැටි සහ ඊ මනි කරන හැටි ත්‍රෙඩ් දාලා මිනිහත් බැලුවා මෙකෙ තව ටිකක් නම හදාගෙන තමන්ගෙ මුල් බිස්නස් එක ස්ථාවර කරගන්න පොටක් පාද ගන්න.
    අනික් එකා කොළමා.
    උගෙන් මන් ඇහැව්වා ක්‍රීඩ් කියන දෙවල් යල් පැනපු එව්වා නම් උඹ කියපන් අළුත් ක්‍රමෙ නමවත් අපිට ට්‍රයි කරලා බලන්න කියලා. ඌ කිව්වෙ නැහැ. ඊ බුක් එකක් දාල ෂෙප් උනා.:D;)


    කිව්වා වගෙ මිනිස්සු බොහොමයක් කැමති නැහැ අනික් එවුන්ට හරියනවාට. හරි ගියත් තමන්ට වඩා අඩුවෙන්.

    දෙමාපියො උනත් සමහර තැන් වල දෙමාපියො ඉන්නවා එ අයට වඩා උඩින් ළමයින් යනවාට අකමැතිත්.
    ඒ මෙ ලොකෙ හැටි. :( :yes:



    ඉතිං මෙකෙ උන්ට කියන්න තියෙන්නෙ මෙච්චරයි. මෙ ඊ මනි කාරයො උන් අරක කරා මෙක කරා කියලා දාන ත්‍රෙඩ් එක පාරට ඔළුවට ගන්න එපා.
    ගොඩාක් උන් කරන දෙ කියන්නෙ නැහැ. මොකද උන්ට කම්පෙටිෂන් එක වැඩි වෙන නිසා. කිව්වොත් කියන්නෙ තමන් පොරක් වෙන්න තමා.
    අර රටවල් වලට ගියහම අර ජොබ් එකට දාල දෙන්නම් මෙකට දාල දෙන්නම් වගෙ ටොක් දෙන්නෙ .අන්න උන් වගෙ තමා.
    තමන්ට වඩා හරියනවාට එකෙක් කැමති නැහැ.

    අනික් කාරණෙ තමා ඔය ගොඩාක් ඊමනි වලින් සාර්ථක වෙච්ච උන් දෙන්නෙ මෙහෙම ටොක්ස්.

    "අපි සල්ලි කාර පවුලක අය නෙමෙ ,අම්මයි තාත්තයි සාමාන්‍ය අය"

    ඒත් යථාර්තය.
    සමහරුන්ගෙ අම්මයි තාත්තයි වගෙම පවුලාම රජයෙ සෙවකයො.ඉන්න හිටින්න ගෙදර ,ඉඩ කඩන් උරුම වෙලා තියෙනවා.
    ගන්න පඩියෙන් එදාවෙල පිරිමහනවා ඇති. එත් යමක් කමක් උරුම වෙලා තියෙනවා. ඉටිං ඒ වගෙ පවුලක කෙනෙක්ට ඊ මනි වලට කාලෙ කැප කරලා ගොඩයන මානසික නිදහස වැඩි.

    අර අවුරුදු 20 බි එම් ඩබ්ලිව් එකක් ගත්ත එකාත් ඔය වගෙම දෙයක් කිව්වා.
    බලද්දි උගෙ අම්මා තාත්තා සහ පවුලෙ අය සෙරම ආණ්ඩුවෙ ජොබ් කරන්නෙ. එක තැනක කියනවා උන්ගෙ ගෙදර බස් තිබ්බ මිසා ඒ ආසාවට බස් එකක් ගන්න තමාළු සල්ලි එක්කහු කරෙ
    ඉතිං බස් තියෙනවා කියන්නෙ එතනම ඌ සල්ලි කාරයෙක් නෙමෙද ? :lol:


    මට තෙරුණ විදියට මෙකෙ හරි ක්‍රමෙ කියලා සල්ලි හොයන්නෙ ඔන්ලයින් අර ස්කර්වි කියන කෙනා විතරයි.:P
    අන්න පොර දෙයක් කිව්වොත් පිළිගන්න පුළුවන්. පොර නිසා ගොඩගිය කිහිපදෙනෙකුත් ඉන්නවා මෙ එළකිරියෙම.:yes::yes:

     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    36,176
    1,517
    113
    hell
    තමුන්ට ඉන්නෙ තමුන් විතරයි කියලා හිතන් ජීවත් වෙයන්.කුරුල්ලෙක් ගහක අත්තක වහන්නෙ ගහේ අත්ත විශ්වාස කරලා නෙමෙයි තමුන්ගෙ තටු දෙක විශ්වාස කරලයි. අත්ත කැඩුනොත් මම වැටෙන්නෙ නෑ මගෙ තටු දෙක නිසා කියලා හිතලයි. මම ගොඩක් වෙලාවට මගෙ වැඩ තනියම කරගන්න එකෙක්. යාලුවො හිටියට එකෙක්වවත් විශ්වාස කරන්නෙත් නෑ උන්ගෙන් උදව් ඉල්ලලත් නෑ.මොකද මම හොදටම ඉගෙන ගත්තු පාඩමක් අපෙන් උදව්වක් ඕනෙ උනාම ඕනෙ තරම් යාලුවො හිටියට අපිට කෙල උනාම එකෙක් එන්නෙ නැති බව. වැඩක් කරගන්න ඕනෙ නම් සල්ලි දුන්නා කරගත්තා දැන් නම්.

    ඕක මගේ ඔලුවේ ඉස්සර වැඩ කරා නම් දැන් ගොඩක් දේවල් වෙනස් වෙන්න තිබ්බ...
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    5,863
    2,942
    113
    ඕක මගේ ඔලුවේ ඉස්සර වැඩ කරා නම් දැන් ගොඩක් දේවල් වෙනස් වෙන්න තිබ්බ...

    වයසත් එක්ක ඉගෙන ගත්තුවා බං ඔව්වා මමත්. හොදම එකෙන් ඇරගෙන තියෙනවා මිනිස්සු විශ්වාස කරලා. නමුත් කරගත්තු එකම හොදේ මගේ පාත්වේ එක අනික් උන් මත ඩිපෙන්ඩ් නොවී ගිය එක.