Creed අයියගෙයි, කෝලම් අයියගේ නාඩගම. සහ ඉගෙනගත්ත
මුලින්ම Creed අයියයි, කෝලම් අයියයි මාත් එක්ක අමනාප වෙන්න එපා. මම මට හිතුනු දේ කෙලින්ම කියනවා විතරයි හරිද?
දැන් උඹලා අනාථ කුකුල්කු ටික මුන් දෙන්නගෙ ත්‍රෙඩ් වලින් ගත්තු දෙයක් තියනවද? මුන් දෙන්නගෙන් එකෙක්වත් එලකිරි එකේ ඉන්න බහුතරේකට වැදගත්වෙන දේවල් එකක්වත් දාලා තියනවද? නෑ නේද? කිඹුලයියා, තනුජක, රත්තරං වගේ උන් දැන් නෑ. උනුත් දැන් එහෙම නෑ මං හිතන්නෙ. මේ යන්නෙ මම ඉගෙනගත්තු දේවල් ටිකක් දාන්න. උඹලත් උඹලට හිතිච්ච දේවල් දාපල්ලා.
ඉස්සලේලම creed අයියගෙ මෙව්ව එක ටිකක් වැඩිවෙනව. සල්ලි අතට එනවා. අරූ මූ අඳුරගන්නවා. ටිකටික සිවිල් බලේ වැඩිවේගෙන එද්දි පොරටෝක් ඉසූ කරන එක සාමාන්‍ය දෙයක්. ඉතින් ඌට ආසාවක් ආව පොඩි පොරයෝක් එකක් ඉසූ කරන්ඩ. ඌ ඒක ඉසූ කරා. ඒක දැකපු කොලමා නලියන්ඩ තියාගත්ත. ඌත් ඒ ෆීල්ඩ් එකේම ඉන්න එකෙක්නෙ. මොකටද තව එකෙක්ට සෙකන්ඩ් වෙන්නෙ? යකො මාත් ඔව්ව දන්නවනෙ. ඌත් ඒකට පොරටෝක් එකක් ඉසූ කරා. වෙනම ත්‍රෙඩ් එකකුත් ඕපන් කරා. මොකද උන් දෙන්නට දෙන්න අනිත් එකාට උඩින් අඩියක් ඉන්නයි ඕනෙ. මගේ ත්‍රෙඩ් එක කියල වෙනම එකක් තියෙද්දි පොඩි මෙව්ව එකක් තියනවනෙ. ඒක වෙන්න ඇති.
කෝලමා පටන් ගත්තෙත් මෙහෙමනෙ.
ඉගෙන ගත්තු දේවල් අංක 1.
ක්‍රීඩ් අයියයි, කෝලම් අයියයි දෙන්නම ඉන්නෙට් එකෙන් හොඳට සල්ලි හොයන උන්.
ඉගෙන ගත්තු දේවල් අංක 2.
මොනවා හරි ක්‍රමේකින් උඩට ගියපු උන් දෙන්නම කැමති නෑ තමන් කාපු කට්ට නොකා වෙන එකෙක් ඉක්මනින් ඒ තැනට එනවට.
උදාහරණ ඕනෙ තරම් දෙන්නම්. දැන් ක්‍රිඩ් අයිය පොරටෝක් එක ඉසූ කරාට පස්සෙ පිලිගත්තනෙ ඒ පොරටෝක් එක ඇතුලෙ වෙන එකෙක්ට ගන්න දෙයක් තිබ්බෙ නෑ කියල. මේ වාක්‍ය උඹලා දැක්කනේ
ඊටපස්සෙ ඔය ෆොරෙක්ස් ත්‍රෙඩ් අරන් බලපන්කො. ෆොරෙක්ස් දන්න එකෙක්ට ඕනෙම ස්ට්‍රැටජි එකක් ලොජිකල් කන්ඩිෂන්ස් වලින් එකපාර තේරුම් කරල දෙන්න පුලුවන්නෙ. ඔය ත්‍රෙඩ් එකකට ගිහින් අහපන්කො මොකද කියන්නෙ කියල. එක්කො ලින්ක් එකක් දෙයි ඉගෙනගෙන වරෙන් කියල. නැතන්ම් ඊබුක් එකක් දික් කරයි මෙතන ඉඳන් මෙතෙන්ට් කියපන් එතකොට තේරෙයි කියල. නැත්නම් අහන එකාට බනී හැම ලබ්බම මේකෙ අහන්න එපා කියල. කවුරුත් ගෙඩිය පිටින් එකපාර දෙන්නෙ නෑ මචන්ලා. උන්ට ඕනෙ පොරවෙන්න. මොකද උගෙන් ගන්න බලන් ඉන්න උන් ඌ වෙනුවෙන් ඕනෙම ජරා වැඩක් කරන්න ලෑස්තියෙන් ඉන්න නිසා. මං ඒව කෝට් කරන්න යන්නෙ නෑ. උඹලම ගිහින් බලාගනිල්ල.
ඊට පස්සෙ කිඹුලයිය කෝලමාට දෙකක් කිව්වට පස්සෙ කෝලමාට වෙන කරන්න දෙයක් නැතිනිසා කොලේ වහල අනිත් උන්ට හොයාගන්න බැරිවෙන්න එකක් දැම්ම. වැඩේ කරන උන් ඒක දන්නවනෙ. ඒක ක්‍රීඩ් අයියගෙ කටින් එලියට ආවා.
කෝලමා අන්තිමට ඊ බූක් එකක් ඉසූකරල ෂේප් උනා.
ඉගෙන ගත්තු දේවල් අංක 3
ක්‍රීඩ් අයිය කුණා කියල දැන් දන්වනෙ. මේකෙන් කෝලමත් කුණා කියල ඔප්පු උනා. උන්දෙන්නම තොපිට කිසිම දෙයක් දෙන්නෙ නෑ.
ඉගෙන ගත්තු දේවල් අංක 4
මුන්ගෙ ලඟම ෆිට් එකක් නෙවෙයිනම් කීයටවත් උඹලට උදව් කරයි කියල හිතන්න එපා. මුන් එහම උදවු කරන්නෙ නෑ. මේ වාක්‍ය දැක්කනෙ.
මෙතන අවශ්‍ය උන් කියල තියෙන්නෙ උගෙ බොක්කවල් ටික. දැන් කරන වැඩේ අහුවෙච්චි නිසා උන් අහද්දි බෑ කියන්න බෑනෙ. එහෙම නැත්නම් මෙතනත් ඌ බොරුවක් කියල ඇති. පී.එම් දැම්මද කියල අපිට පේන්නෙ නෑනෙ.
ඉගෙන ගත්තු දේවල් අංක 5
කවුරුත් තමන් දැනට කරන දේ කෙලින්ම කියන්නෙ නෑ. ඒක වහගන්න තමන් කලින් කරල දැන් එක්පයර් වේගෙන දෙයක් තමයි කියන්නෙ. එතකොට ඒ ගැන ප්‍රශ්ණයක් ඇහුවත් කලින් කරල තියන නිසා උන්ට උත්තර දීගන්න පුලුවන් ලොකුවටම. අහගෙන ඉන්න එකාත් හිතන්නෙ මූ ඒකම තමයි කරන්නෙ. ඒගැන හැමදේම දන්නවනෙ කියල. ඊ්ට පස්සෙ ඇඳගන්නවා සුපිරියටම. ඊට පස්සෙ ඒක ප්‍රශ්ණ කරන උන්ට ඇඳගත්තු උන් ටික බල්ලො වගේ බුරාගෙන එනවා. ඒක නිසා උන් කියන දේවල් එකපාර විස්වාස කරන්න යන්න එපා.
උඹල ක්‍රිඩ් අයියගෙ මේ වාක්‍ය දැක්කද?
ඒකෙන් එකපාරට පේනවා අනිත් තමන් දෙයක් දුන්නොත් එ්කා තමන්ට වඩා උඩට යයි කියල ක්‍රිඩ් අයියගෙ තියන බය. ඒ උනාට ක්‍රිඩ් අයියට අමතක වෙච්චි දෙයක් තියනවා. එයාට ඒ තැනට එන්න අඩියෙන් අඩිය උඹට කියල දෙන්න කට්ටිය හිටිය කියල. මම මේ කෝට් කරන්නෙ එයාගෙම වාක්‍ය
ඒත් ඒ යකා අනිත් උන්ට කියන්නෙ තනියෙන් හොයාගනින් කියල. මිනිහා ලෑස්ති නෑ තම එකෙක්ට කියල දෙන්න. අඩුගානෙ පාත් එකක්, වචනයක්? ලැජ්ජයි ඕයි. ඒ විදියටම මේ බලපන් කෝලමාගෙ ලිස්සල යෑම. ක්‍රිඩ් අයියනම් කෙලින්ම කිව්ව ඌ කියල දෙන්න කැමති නෑ කියල. ඒත් කෝලමාට වටින් ගොඩින් ඒක කියන්නෙ
උදව් කරන්නෙ නෑ කියල මාට්ටු වේගෙන එනකොට ඒක වහගන්න කියපුවා.
තව සෙට් එකක් ඇවිල්ල ජය ප්‍රර්ථානා කරල යන්න ගියා. තව සෙට් එකක් හොරෙන් මේක දිහා බලන් ඉන්නවා අර ඌරො කැකුණ තලනකොට හබන් කුකුලන්ට රජමුල් වගේ මුන්දෙන්නගෙ වලිය මැද්දෙ විසිවෙන දේවල් වලින් ගොඩයන්ඩ ක්‍රමයක් බලාගෙන. තව එකෙක් දෙන්නෙක් පොරටෝක් ඉසූකරන්න දඟලනවා තමන්ගෙ එකවුන්ට් වල ස්ක්‍රීන්ෂොට් එහෙම දාගෙන. තව සෙට් එකක් උන් දෙන්නගෙ පැත්තට බෙදිල ගොට්ට අල්ලන්න ලෑස්ති වෙලා ඉන්නෙ. ඒ බත්ගොට්ටන්ට කියන්නෙ උඹල ගොට්ට ඇල්ලුවට උන් දෙන්නගෙන් එකෙක්ගෙන්වත් උඹලට මෙලෝ දෙයක් ගන්න වෙන්නෙ නෑ. සමහර විට උක හරි ගෑනි හරි දුන්නොත් පුලුවන් වෙයි.
අන්තිමට උන් දෙන්නම දැනගත්ත මේක දිගටම ගියොත් හබන් කුකුල්ලුන්ට වාසිවෙනව කියල දෙන්න ෂේප් උනා
මේ ගැන කියනවන්ම් මට පිටු 4ක් 5ක් ලියන්න පුලුවන් මුන්ගෙ වචනෙ ගානෙ කෝට් කර කර. වෙලාව තිබ්බන්ම් ලියනවා. උඹලට ඉගෙන ගන්න හිතෙනවනම් මට හිතෙන විදියට උන්ගෙන් එලියට ආපු වාක්‍ය දෙක තුනක් පස්සෙ පන්නලා හොයාගන්න පුලුවන් වෙයි. මේ තියෙන්නෙ මං හිතන්නෙ විසික් වෙච්ච කැකුණ ටිකක්.
වෙලාව තියන වෙලාවට මේක අප්ඩේට් කරන්නම්. ජයවේවා කුකුලනි

ඉතින් මට උබට කියන්න තියෙන්නේ බොරු කියලා මෙතන ඉන්න අහිංසක පොඩි එවුන්ව රවට්ටලා උන්ගේ අතේ තියෙන සල්ලි ටිකටත් කෙළවන්න එපයි කියන එක.
උබල වගේ උන් කරන මේ වැඩේට මාකටින්වලදි කියන්නේ Storytelling කියලා. උබලා වගේ උන් Quora එකේ දැන් ගොඩක් ඉන්නවා.
උබේ ප්‍රශ්න ටික මේකේ දාපන් මචන්. මම මේ ත්‍රෙඩ් එක ආයි බලන්නේ නෑ.
http://www.elakiri.com/forum/showthread.php?t=1893070
ඉගෙන ගත්තු දේවල් අංක 1.
ක්‍රීඩ් අයියයි, කෝලම් අයියයි දෙන්නම ඉන්නෙට් එකෙන් හොඳට සල්ලි හොයන උන්.
ඉගෙන ගත්තු දේවල් අංක 2.
මොනවා හරි ක්‍රමේකින් උඩට ගියපු උන් දෙන්නම කැමති නෑ තමන් කාපු කට්ට නොකා වෙන එකෙක් ඉක්මනින් ඒ තැනට එනවට.
උදාහරණ ඕනෙ තරම් දෙන්නම්. දැන් ක්‍රිඩ් අයිය පොරටෝක් එක ඉසූ කරාට පස්සෙ පිලිගත්තනෙ ඒ පොරටෝක් එක ඇතුලෙ වෙන එකෙක්ට ගන්න දෙයක් තිබ්බෙ නෑ කියල. මේ වාක්‍ය උඹලා දැක්කනේ
"පුතා මම මෙතන ඔක්කොම කිව්වේ නැහැ . පිනට ගන්න උන් ගොඩක් ඉන්න නිසා අවශ්‍ය උන්ට මට පම් දැම්මා උන්ට විස්තර කිව්වා . අපරන ක්‍රම තම මුලින් කියන්න ඕනේ අලුත් ඒවා අවශ්‍ය නැහැ නේ මචන්. මුන්ට මට ඕන උනේ අදහසක් දෙන්න . උබ කියලා දීපන් මුල ඉදලා . "
ඊටපස්සෙ ඔය ෆොරෙක්ස් ත්‍රෙඩ් අරන් බලපන්කො. ෆොරෙක්ස් දන්න එකෙක්ට ඕනෙම ස්ට්‍රැටජි එකක් ලොජිකල් කන්ඩිෂන්ස් වලින් එකපාර තේරුම් කරල දෙන්න පුලුවන්නෙ. ඔය ත්‍රෙඩ් එකකට ගිහින් අහපන්කො මොකද කියන්නෙ කියල. එක්කො ලින්ක් එකක් දෙයි ඉගෙනගෙන වරෙන් කියල. නැතන්ම් ඊබුක් එකක් දික් කරයි මෙතන ඉඳන් මෙතෙන්ට් කියපන් එතකොට තේරෙයි කියල. නැත්නම් අහන එකාට බනී හැම ලබ්බම මේකෙ අහන්න එපා කියල. කවුරුත් ගෙඩිය පිටින් එකපාර දෙන්නෙ නෑ මචන්ලා. උන්ට ඕනෙ පොරවෙන්න. මොකද උගෙන් ගන්න බලන් ඉන්න උන් ඌ වෙනුවෙන් ඕනෙම ජරා වැඩක් කරන්න ලෑස්තියෙන් ඉන්න නිසා. මං ඒව කෝට් කරන්න යන්නෙ නෑ. උඹලම ගිහින් බලාගනිල්ල.
ඊට පස්සෙ කිඹුලයිය කෝලමාට දෙකක් කිව්වට පස්සෙ කෝලමාට වෙන කරන්න දෙයක් නැතිනිසා කොලේ වහල අනිත් උන්ට හොයාගන්න බැරිවෙන්න එකක් දැම්ම. වැඩේ කරන උන් ඒක දන්නවනෙ. ඒක ක්‍රීඩ් අයියගෙ කටින් එලියට ආවා.
කෝලමා මම සිරාවටම කියන්නේ උබ එක තැනක සිරියස්ම දේ කියලා තියෙනවා. ඒටික හරියට අල්ලා ගත්තොත් උ මාස 3න් ගේමට බහිනවා . but මොලේ තියෙන එකාට විතරක් තේරුම් ගන්න පුළුවන් විදියි කියලා තියන්නේ උබ කපටි පොඩ්ඩයි "
කෝලමා අන්තිමට ඊ බූක් එකක් ඉසූකරල ෂේප් උනා.
ඉගෙන ගත්තු දේවල් අංක 3
ක්‍රීඩ් අයිය කුණා කියල දැන් දන්වනෙ. මේකෙන් කෝලමත් කුණා කියල ඔප්පු උනා. උන්දෙන්නම තොපිට කිසිම දෙයක් දෙන්නෙ නෑ.
ඉගෙන ගත්තු දේවල් අංක 4
මුන්ගෙ ලඟම ෆිට් එකක් නෙවෙයිනම් කීයටවත් උඹලට උදව් කරයි කියල හිතන්න එපා. මුන් එහම උදවු කරන්නෙ නෑ. මේ වාක්‍ය දැක්කනෙ.
" අවශ්‍ය උන්ට මට පම් දැම්මා උන්ට විස්තර කිව්වා"
මෙතන අවශ්‍ය උන් කියල තියෙන්නෙ උගෙ බොක්කවල් ටික. දැන් කරන වැඩේ අහුවෙච්චි නිසා උන් අහද්දි බෑ කියන්න බෑනෙ. එහෙම නැත්නම් මෙතනත් ඌ බොරුවක් කියල ඇති. පී.එම් දැම්මද කියල අපිට පේන්නෙ නෑනෙ.
ඉගෙන ගත්තු දේවල් අංක 5
කවුරුත් තමන් දැනට කරන දේ කෙලින්ම කියන්නෙ නෑ. ඒක වහගන්න තමන් කලින් කරල දැන් එක්පයර් වේගෙන දෙයක් තමයි කියන්නෙ. එතකොට ඒ ගැන ප්‍රශ්ණයක් ඇහුවත් කලින් කරල තියන නිසා උන්ට උත්තර දීගන්න පුලුවන් ලොකුවටම. අහගෙන ඉන්න එකාත් හිතන්නෙ මූ ඒකම තමයි කරන්නෙ. ඒගැන හැමදේම දන්නවනෙ කියල. ඊ්ට පස්සෙ ඇඳගන්නවා සුපිරියටම. ඊට පස්සෙ ඒක ප්‍රශ්ණ කරන උන්ට ඇඳගත්තු උන් ටික බල්ලො වගේ බුරාගෙන එනවා. ඒක නිසා උන් කියන දේවල් එකපාර විස්වාස කරන්න යන්න එපා.
උඹල ක්‍රිඩ් අයියගෙ මේ වාක්‍ය දැක්කද?
එකෙක් පරා තවකෙකු .......................
(ඌට පී.එම් ගහන් උට්ටලට කියන්නෙ ඌ ඒ ත්‍රෙඩ් එක දැම්මෙ පොරවෙන්න තියන ආසාවට මිසක් දෙයක් ෂෙයාකරගන්න නෙවෙයි)මචන් private msg වලින් පේනවා උබලා කන්නේ බත් ද තනකොලද කියලා . ඒවගේ msg එවන උන්ට නම් කිසිම දියුණුවක් නෑ . ඔය වැඩේ නවත්තපන් දියුණුවක් නෑ
මම දැකපු එකක් තම ගොඩක් උනේ ගේ හිත හොද නැහැ . කෙනෙකුට ගොඩයන්න පොඩි idea එකක් දුන්නම field එකේ ඒ subject එකෙම ඉන්න සමහර උන්ට හිතට හරි නැහැ . ඒ තමන්ට වඩා ඉහලට යනවට ඒ ය අකමැති නිසා . තමන්ට වඩා අනික් උන් සල්ලි හම්බ කරනවට අකමැති නිසා . එක මේකේ ඉන්න අයට නොතේරුනාට අපිනම් දන්නවා
ඒකෙන් එකපාරට පේනවා අනිත් තමන් දෙයක් දුන්නොත් එ්කා තමන්ට වඩා උඩට යයි කියල ක්‍රිඩ් අයියගෙ තියන බය. ඒ උනාට ක්‍රිඩ් අයියට අමතක වෙච්චි දෙයක් තියනවා. එයාට ඒ තැනට එන්න අඩියෙන් අඩිය උඹට කියල දෙන්න කට්ටිය හිටිය කියල. මම මේ කෝට් කරන්නෙ එයාගෙම වාක්‍ය
"ටිකක් කතාකරන කොට ලසන්ත මල්ලි මට සම්පූර්ණ කියලා දුන්නා කොහොමද වෙබ් සයිට් එකකින් සල්ලි හොයන්නේ කියලා"
"ඊලග එකට බොක්කෙන්ම සප් එකක් දුන්නේ විරාජ් කොල්ලා ( ලසන්තලා විරජ්ලා කියන්නේ පට්ටම පොරවල් හිතේ ගුරුමුෂ්ටි නැති උන් ) "
"ඔය අතරේ නැවතත් විරාජ් කොල්ල හෙල්ප් එකක් දුන්නා ඒවිදියට එන එන orders පිටට දීලා මත් පොඩි ගානක් හොයා ගත්තා"
"අනිත් එකට මට හෙල්ප් කලේ දිනුෂ සංකල්ප . ඔය කිරියේ සින්දු ලියන කෙනා . මූලික කරුණු ටික පැහැදිලිව පැහැදිලිව පහදලා දෙන්න සන්කපාලයට පුළුවන් උනා ."
"අනිත් කෙනා තමා මට සප් එකක් දුන්නේ අනුරාධපුර සහන මල්ලි. Mining rig එකක් දන හැටි . සියල්ලම කියලා දුන්නා කොහොමද කරන්නේ ඒ සියල්ල ."
ඒත් ඒ යකා අනිත් උන්ට කියන්නෙ තනියෙන් හොයාගනින් කියල. මිනිහා ලෑස්ති නෑ තම එකෙක්ට කියල දෙන්න. අඩුගානෙ පාත් එකක්, වචනයක්? ලැජ්ජයි ඕයි. ඒ විදියටම මේ බලපන් කෝලමාගෙ ලිස්සල යෑම. ක්‍රිඩ් අයියනම් කෙලින්ම කිව්ව ඌ කියල දෙන්න කැමති නෑ කියල. ඒත් කෝලමාට වටින් ගොඩින් ඒක කියන්නෙ
මට ග්‍රැෆික් ඩිසයින්, වෙබ් ඩිසයින්නම් ඒ කාලේ සර් කෙනෙක් කියලා දුන්නා . හැබැයි ඉන්ටර්නෙට් මාකටින් නම් මම තනියෙන්මයි ඉගෙන ගත්තේ.
දවසක් බීතෝවන්ගෙන් පොඩි ලමයෙක් ඇහුවලු "මම ඔයා වගේ වෙන්නෙ කොහොමද කියලා" එතකොට බීතෝවන් කිව්වලු "මම ඔයාගේ වයසෙදි ඔය ප්‍රශ්නෙ ඇහුවේ නෑ" කියලා.
උදව් කරන්නෙ නෑ කියල මාට්ටු වේගෙන එනකොට ඒක වහගන්න කියපුවා.
මම දැනට මගෙ ස්ටාෆ් එකේ පස්දෙනෙක්ව ට්‍රේන් කරන් යනවා. ඒත් මට ඒ එක්කෙනෙක් ගැනවත් ශුවර් එකක් නෑ ගොඩ යයි කියලා. සමහරවිට එයාලට ටැලන්ට් එක තියෙන්නෙ වෙනම ෆීල්ඩ් එකකට වෙන්න ඇති.
තව සෙට් එකක් ඇවිල්ල ජය ප්‍රර්ථානා කරල යන්න ගියා. තව සෙට් එකක් හොරෙන් මේක දිහා බලන් ඉන්නවා අර ඌරො කැකුණ තලනකොට හබන් කුකුලන්ට රජමුල් වගේ මුන්දෙන්නගෙ වලිය මැද්දෙ විසිවෙන දේවල් වලින් ගොඩයන්ඩ ක්‍රමයක් බලාගෙන. තව එකෙක් දෙන්නෙක් පොරටෝක් ඉසූකරන්න දඟලනවා තමන්ගෙ එකවුන්ට් වල ස්ක්‍රීන්ෂොට් එහෙම දාගෙන. තව සෙට් එකක් උන් දෙන්නගෙ පැත්තට බෙදිල ගොට්ට අල්ලන්න ලෑස්ති වෙලා ඉන්නෙ. ඒ බත්ගොට්ටන්ට කියන්නෙ උඹල ගොට්ට ඇල්ලුවට උන් දෙන්නගෙන් එකෙක්ගෙන්වත් උඹලට මෙලෝ දෙයක් ගන්න වෙන්නෙ නෑ. සමහර විට උක හරි ගෑනි හරි දුන්නොත් පුලුවන් වෙයි.
අන්තිමට උන් දෙන්නම දැනගත්ත මේක දිගටම ගියොත් හබන් කුකුල්ලුන්ට වාසිවෙනව කියල දෙන්න ෂේප් උනා
උබටයි මටයි අරගන්න දෙයක් නෑ . උබම මේ කියලා තියෙන දේ වලින් වැඩක් කරන්න පුළුවන් එකාට හොදම දෙයක් ගන්න පුළුවන් මම ලියලා තියෙන දෙයට වඩා හැබැයි එකටත් මොලේ තියෙන්න ඕනේ මම කිව්වා වගේ .
එළ මචන්! මිනිස්සු නෙමෙයි ගැටෙන්න ඕන අදහස්.
මේ ගැන කියනවන්ම් මට පිටු 4ක් 5ක් ලියන්න පුලුවන් මුන්ගෙ වචනෙ ගානෙ කෝට් කර කර. වෙලාව තිබ්බන්ම් ලියනවා. උඹලට ඉගෙන ගන්න හිතෙනවනම් මට හිතෙන විදියට උන්ගෙන් එලියට ආපු වාක්‍ය දෙක තුනක් පස්සෙ පන්නලා හොයාගන්න පුලුවන් වෙයි. මේ තියෙන්නෙ මං හිතන්නෙ විසික් වෙච්ච කැකුණ ටිකක්.
you tube වලින් මෙච්චර හොයන්න බැහැ . එහෙනම් හෙන පරණ පොරක් වෙන්න ඕනේ
මම කරන්නේ බිස්නස් ඔන්ලයින් ප්‍රොමෝට් කරන එකට. ඒකට මම ඒ ඒ බිස්නස් එකට ඉෆෙක්ටිව් චැනල්ස් පාවිච්චි කරනවා. SEO, PPC, SMM, Email Marketing වගේ. SEO, SEM, SMM, Email Marketing and etc
(මේ ත්‍රෙඩ් එකටත් මේක ඉතාම වලංගුයි)මචන් දෙයක් සාමාන්‍ය මිනිස්සු අතර Buzzword එකක් වෙන්නේ ඒක යල් පනින්න කිට්ටු වෙලයි.
there are indicators (KPI - Key Performance Indicators) that you can show the performance or results of any kind of campaign (Ex: SEO campaign, AdWords Campaign, Facebook Ads Campaign and even Email Marketing Campaign).
So it doesn't really matter for us to handle any of their other channels by another Internet Marketing Agency or an individual freelancer as long as we can show the results or performance of channels which we manage.
Kalin okun kiwwe Fiverr eken salli hamba karanawa kiyala. Eta passe Fiverr eka promote karala, salli hambakaranna balan inna modayo tika Fiverr eke register unaග So true machan!
I have over 15 years experience in the digital marketing industry. So everything that he has mentioned in his thread is pure dog shit for me!
Mainly KPO machan. Selling digital marketing as a service.
සිරාවට අපේ උන් හැමෝම කියන දේම කරන්න ගිහිල්ල ඔක්කොම උන් රැල්ලට කෙල කරගන්නවා ..පොඩ්ඩක් වෙනස් විදිහට හිතපලල්කෝ ..ලෝකේ ඕන තරම් market idea opportunity තියනව අලුත් දේවල් වලට එකෙක්වත් ඒ පොඩි දේ තේරුම් අරන් කරන්නේ නැ ඔක්කොම උන් දන්නා ලේසි ක්‍රමෙමයි හොයන්නේ මෝඩ රැලක් වගේ.
ඔව් බන්. අඩුම ගානෙ ඉගෙනගන්න පුලුවන් පාත් එක වත් පෙන්නුවොත් ඇති. හැබැයි හැමෝම Market එකට ආවම ඔක්කොටම කෙල වෙනව
ලෝන්ටෙල් කිවර්ඩ්ස් මයික්‍රෝ නිච් කිවර්ඩ් තියෙනවා දවසට විසිට් ලක්ෂ ගානක් තියෙන
හැබැයි ක්ම්පටිෂන් එක ගොඩක් ලෝ
සයිට් එකක් හදල ආටිකල් ටිකක් දාල SEO පොඩ්ඩක් කලාම උඩට එනවා නිකන්ම වගේ
හැමෝටම මේ කිවර්ඩ්ස් හොයාගන්න බැ
PBN කරලා ලින්ක් සෙල් කරනවා කියන්නේ රෙකෝඩ් බාර් එකක් වගේ තමයි
එත් තමන්ටම කියල ඔතොරිට්ය් ඩොමින් එකක් අරන් dedi ip එකකින් සයිට් එකක් ගහල අවුරුද්හක් 2 පරණ කරාම සයිට් එකට මාර වලිව් එකක් එන්නේ
ඉතින් එහෙම සයිට් එකකින් ලින්ක් එකක් ගන්නවා කියන්නේ රෑන්ක් වෙනවා නිකන්ම