Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Creed අයියගෙයි, කෝලම් අයියගේ නාඩගම. සහ ඉගෙනගත්ත
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම ක්රීඩ්ව අගය කලා තැන් කිහිපයක.

එත් අන්තිමෙදි ඌත් බිස්නස් කාරයෙක් නෙ ?

ඌ ලියන වචනයක් පාසා ඌට ඉන්වෙස්ට් එකක්.

ඌ ආවාට ගියාට ත්‍රෙඩ් දන්නෙ නැහැ නෙ ?

උගෙ ත්‍රෙඩ් බැළුවොත් තනිකරම වාහන විකිණිම සම්බන්ධ ත්‍රෙඩ්.

ඔන්න එක පාරටම බිස්නස් කරන හැටි සහ ඊ මනි කරන හැටි ත්‍රෙඩ් දාලා මිනිහත් බැලුවා මෙකෙ තව ටිකක් නම හදාගෙන තමන්ගෙ මුල් බිස්නස් එක ස්ථාවර කරගන්න පොටක් පාද ගන්න.

අනික් එකා කොළමා.

උගෙන් මන් ඇහැව්වා ක්‍රීඩ් කියන දෙවල් යල් පැනපු එව්වා නම් උඹ කියපන් අළුත් ක්‍රමෙ නමවත් අපිට ට්‍රයි කරලා බලන්න කියලා. ඌ කිව්වෙ නැහැ. ඊ බුක් එකක් දාල ෂෙප් උනා.

කිව්වා වගෙ මිනිස්සු බොහොමයක් කැමති නැහැ අනික් එවුන්ට හරියනවාට. හරි ගියත් තමන්ට වඩා අඩුවෙන්.

දෙමාපියො උනත් සමහර තැන් වල දෙමාපියො ඉන්නවා එ අයට වඩා උඩින් ළමයින් යනවාට අකමැතිත්.

ඒ මෙ ලොකෙ හැටි.

ඉතිං මෙකෙ උන්ට කියන්න තියෙන්නෙ මෙච්චරයි. මෙ ඊ මනි කාරයො උන් අරක කරා මෙක කරා කියලා දාන ත්‍රෙඩ් එක පාරට ඔළුවට ගන්න එපා.

ගොඩාක් උන් කරන දෙ කියන්නෙ නැහැ. මොකද උන්ට කම්පෙටිෂන් එක වැඩි වෙන නිසා. කිව්වොත් කියන්නෙ තමන් පොරක් වෙන්න තමා.

අර රටවල් වලට ගියහම අර ජොබ් එකට දාල දෙන්නම් මෙකට දාල දෙන්නම් වගෙ ටොක් දෙන්නෙ .අන්න උන් වගෙ තමා.

තමන්ට වඩා හරියනවාට එකෙක් කැමති නැහැ.

අනික් කාරණෙ තමා ඔය ගොඩාක් ඊමනි වලින් සාර්ථක වෙච්ච උන් දෙන්නෙ මෙහෙම ටොක්ස්.

"අපි සල්ලි කාර පවුලක අය නෙමෙ ,අම්මයි තාත්තයි සාමාන්‍ය අය"

ඒත් යථාර්තය.

සමහරුන්ගෙ අම්මයි තාත්තයි වගෙම පවුලාම රජයෙ සෙවකයො.ඉන්න හිටින්න ගෙදර ,ඉඩ කඩන් උරුම වෙලා තියෙනවා.

ගන්න පඩියෙන් එදාවෙල පිරිමහනවා ඇති. එත් යමක් කමක් උරුම වෙලා තියෙනවා. ඉටිං ඒ වගෙ පවුලක කෙනෙක්ට ඊ මනි වලට කාලෙ කැප කරලා ගොඩයන මානසික නිදහස වැඩි.

අර අවුරුදු 20 බි එම් ඩබ්ලිව් එකක් ගත්ත එකාත් ඔය වගෙම දෙයක් කිව්වා.

බලද්දි උගෙ අම්මා තාත්තා සහ පවුලෙ අය සෙරම ආණ්ඩුවෙ ජොබ් කරන්නෙ. එක තැනක කියනවා උන්ගෙ ගෙදර බස් තිබ්බ මිසා ඒ ආසාවට බස් එකක් ගන්න තමාළු සල්ලි එක්කහු කරෙ

ඉතිං බස් තියෙනවා කියන්නෙ එතනම ඌ සල්ලි කාරයෙක් නෙමෙද ?

මට තෙරුණ විදියට මෙකෙ හරි ක්‍රමෙ කියලා සල්ලි හොයන්නෙ ඔන්ලයින් අර ස්කර්වි කියන කෙනා විතරයි.

අන්න පොර දෙයක් කිව්වොත් පිළිගන්න පුළුවන්. පොර නිසා ගොඩගිය කිහිපදෙනෙකුත් ඉන්නවා මෙ එළකිරියෙම.

[QUOTE="Dothraki, post: 24314516, member: 567236"] [SIZE=3]මම ක්රීඩ්ව අගය කලා තැන් කිහිපයක. එත් අන්තිමෙදි ඌත් බිස්නස් කාරයෙක් නෙ ? ඌ ලියන වචනයක් පාසා ඌට ඉන්වෙස්ට් එකක්. ඌ ආවාට ගියාට ත්‍රෙඩ් දන්නෙ නැහැ නෙ ? උගෙ ත්‍රෙඩ් බැළුවොත් තනිකරම වාහන විකිණිම සම්බන්ධ ත්‍රෙඩ්. ඔන්න එක පාරටම බිස්නස් කරන හැටි සහ ඊ මනි කරන හැටි ත්‍රෙඩ් දාලා මිනිහත් බැලුවා මෙකෙ තව ටිකක් නම හදාගෙන තමන්ගෙ මුල් බිස්නස් එක ස්ථාවර කරගන්න පොටක් පාද ගන්න. අනික් එකා කොළමා. උගෙන් මන් ඇහැව්වා ක්‍රීඩ් කියන දෙවල් යල් පැනපු එව්වා නම් උඹ කියපන් අළුත් ක්‍රමෙ නමවත් අපිට ට්‍රයි කරලා බලන්න කියලා. ඌ කිව්වෙ නැහැ. ඊ බුක් එකක් දාල ෂෙප් උනා.:D;) කිව්වා වගෙ මිනිස්සු බොහොමයක් කැමති නැහැ අනික් එවුන්ට හරියනවාට. හරි ගියත් තමන්ට වඩා අඩුවෙන්. දෙමාපියො උනත් සමහර තැන් වල දෙමාපියො ඉන්නවා එ අයට වඩා උඩින් ළමයින් යනවාට අකමැතිත්. [/SIZE][SIZE=3]ඒ මෙ ලොකෙ හැටි. :( :yes:[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] ඉතිං මෙකෙ උන්ට කියන්න තියෙන්නෙ මෙච්චරයි. මෙ ඊ මනි කාරයො උන් අරක කරා මෙක කරා කියලා දාන ත්‍රෙඩ් එක පාරට ඔළුවට ගන්න එපා. ගොඩාක් උන් කරන දෙ කියන්නෙ නැහැ. මොකද උන්ට කම්පෙටිෂන් එක වැඩි වෙන නිසා. කිව්වොත් කියන්නෙ තමන් පොරක් වෙන්න තමා. අර රටවල් වලට ගියහම අර ජොබ් එකට දාල දෙන්නම් මෙකට දාල දෙන්නම් වගෙ ටොක් දෙන්නෙ .අන්න උන් වගෙ තමා. තමන්ට වඩා හරියනවාට එකෙක් කැමති නැහැ. අනික් කාරණෙ තමා ඔය ගොඩාක් ඊමනි වලින් සාර්ථක වෙච්ච උන් දෙන්නෙ මෙහෙම ටොක්ස්. "අපි සල්ලි කාර පවුලක අය නෙමෙ ,අම්මයි තාත්තයි සාමාන්‍ය අය" ඒත් යථාර්තය. සමහරුන්ගෙ අම්මයි තාත්තයි වගෙම පවුලාම රජයෙ සෙවකයො.ඉන්න හිටින්න ගෙදර ,ඉඩ කඩන් උරුම වෙලා තියෙනවා. ගන්න පඩියෙන් එදාවෙල පිරිමහනවා ඇති. එත් යමක් කමක් උරුම වෙලා තියෙනවා. ඉටිං ඒ වගෙ පවුලක කෙනෙක්ට ඊ මනි වලට කාලෙ කැප කරලා ගොඩයන මානසික නිදහස වැඩි. අර අවුරුදු 20 බි එම් ඩබ්ලිව් එකක් ගත්ත එකාත් ඔය වගෙම දෙයක් කිව්වා. බලද්දි උගෙ අම්මා තාත්තා සහ පවුලෙ අය සෙරම ආණ්ඩුවෙ ජොබ් කරන්නෙ. එක තැනක කියනවා උන්ගෙ ගෙදර බස් තිබ්බ මිසා ඒ ආසාවට බස් එකක් ගන්න තමාළු සල්ලි එක්කහු කරෙ ඉතිං බස් තියෙනවා කියන්නෙ එතනම ඌ සල්ලි කාරයෙක් නෙමෙද ? :lol: මට තෙරුණ විදියට මෙකෙ හරි ක්‍රමෙ කියලා සල්ලි හොයන්නෙ ඔන්ලයින් අර ස්කර්වි කියන කෙනා විතරයි.:P අන්න පොර දෙයක් කිව්වොත් පිළිගන්න පුළුවන්. පොර නිසා ගොඩගිය කිහිපදෙනෙකුත් ඉන්නවා මෙ එළකිරියෙම.:yes::yes: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom