Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ඔයාලගේ පොඩි business, freelance වැඩ, online shops හෝ services වලට agency වලට ලොකු ගණන් ගෙවන්නෙ නැතුව
thathsilura
Updated:
Today at 4:45 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Creed අයියගෙයි, කෝලම් අයියගේ නාඩගම. සහ ඉගෙනගත්ත
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මමත් එළකිරියේ සැහෙන්න දැක්ක දෙයක් තමයි

කාටවත් thread දාන්න කියලා බලකිරීමක් නියමයක් නෑ නේ! එහෙම තියෙද්දී

XYZ කියලා subject එකක් ගත්තොත්

A කියන කෙනා ඇවිල්ලා ඒ ගැන thread එකක් දානවා,

A කියන එකා කියන එකේ මොකක් හරි වැරද්දක් අඩු පාඩුවක් තියනවා නං ඒක politely පෙන්නලා දෙන එක වෙනම කතාවක්..

එහෙම තියෙද්දී

B, C, … etc වගේ සෙට් එකක් ඇවිල්ලා දෙනවා "තෞසන්ඩ් ටෝක්ස්" සෙට් එකක්

"ඕක කොරන්නේ ඔහොමද?"

"ඕවා කොරේ කොයි කාලේද "

"කවුද ඕවා ඔහොම කොරන්නේ දැන්!"

etc.

ඔන්න ඔහොම දෙනවා ටෝක්ස් ටිකක්..

එතකන් මෙච්චර කල් එළකිරියේ ඉන්නවා B, C උන්ට බෑ XYZ ගැන thread එකක් දාන්න!

එහෙම දාන්නේ නෑ..

කවුරු හරි දැම්මොත් විතරක් එනවා "තෞසන්ඩ් ටෝක්ස්" දෙන්න.

මන් කියන්නේ තමන්ට thread එකක් දාන්න බැරි නං කවුරු හරි ඒ ගැන එකක් දැම්මම එකේ වැරද්දක් අඩුපාඩුවක් තියනවා නං තව මොනවා හරි එකතු කරන්න තියනවා නං ඒක politely පෙන්නලා දීපන්. වැඩේ ඉවර නේ! නිකන් "තෞසන්ඩ් ටෝක්ස්" දෙන්න ඕන නෑ නේ!.

[QUOTE="shenic_v2.0.0, post: 24316643, member: 559626"] [SIZE="3"][COLOR="Blue"]මමත් එළකිරියේ සැහෙන්න දැක්ක දෙයක් තමයි කාටවත් thread දාන්න කියලා බලකිරීමක් නියමයක් නෑ නේ! එහෙම තියෙද්දී XYZ කියලා subject එකක් ගත්තොත් A කියන කෙනා ඇවිල්ලා ඒ ගැන thread එකක් දානවා, A කියන එකා කියන එකේ මොකක් හරි වැරද්දක් අඩු පාඩුවක් තියනවා නං ඒක politely පෙන්නලා දෙන එක වෙනම කතාවක්.. එහෙම තියෙද්දී B, C, … etc වගේ සෙට් එකක් ඇවිල්ලා දෙනවා "තෞසන්ඩ් ටෝක්ස්" සෙට් එකක් "ඕක කොරන්නේ ඔහොමද?" "ඕවා කොරේ කොයි කාලේද " "කවුද ඕවා ඔහොම කොරන්නේ දැන්!" … … etc. ඔන්න ඔහොම දෙනවා ටෝක්ස් ටිකක්.. එතකන් මෙච්චර කල් එළකිරියේ ඉන්නවා B, C උන්ට බෑ XYZ ගැන thread එකක් දාන්න! එහෙම දාන්නේ නෑ.. කවුරු හරි දැම්මොත් විතරක් එනවා "තෞසන්ඩ් ටෝක්ස්" දෙන්න. මන් කියන්නේ තමන්ට thread එකක් දාන්න බැරි නං කවුරු හරි ඒ ගැන එකක් දැම්මම එකේ වැරද්දක් අඩුපාඩුවක් තියනවා නං තව මොනවා හරි එකතු කරන්න තියනවා නං ඒක politely පෙන්නලා දීපන්. වැඩේ ඉවර නේ! නිකන් "තෞසන්ඩ් ටෝක්ස්" දෙන්න ඕන නෑ නේ!. :D[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom