Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Creed අයියගෙයි, කෝලම් අයියගේ නාඩගම. සහ ඉගෙනගත්ත
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

To hasithayad

මල්ලි, උබ මේ පෝස්ට් එක ටයිප් කරපු වෙලාවේ උබට කරන්න තිබුනේ මම දීපු ඊ බූක් එක (මම ඒක දාලා මේකේ උන්ට උදවු කරන්න හිතන් හිටියේ බොක්කෙන්මයි) පොඩ්ඩක් කියවලා, මට PM එකක් දාලා, මගෙ මොබයිල් නම්බර් එක අහගෙන මට කෝල් එකක් දීලා අපැහැදිලි තැනුයි, ඉස්සරහට කරන්න ඕන දේයි අහගන්න. උබට එහෙම උවමනාවක් නැත්තං අනික් එවුන්ට හරි ඒ අවස්ථාව ඉතුරු කරන්න.

අමාරුවෙන් ගොඩ ගිය එවුන් විතරක් නෙමෙයි, ඕනම එකෙක් ඌ ගොඩ ගියේ මෙහෙමයි කියලා කඩදාසිවල ප්‍රින්ට් කරලා ඒවා නොමිලේ ලංකාව වටේම බෙදලා දෙන්න ලෑස්ති නෑ. මොකද ඒවට වටින කමක් තියෙන නිසා. ඒ දේවල් ගන්න නම් උබලත් උන්ට පොඩි මනුස්ස කමක් හරි පෙන්නන්න ඕන.

මට Creedගෙන් ගන්න කිසිම දෙයක් නෑ. ඌ අදායම් බදු ගැන නොදන්න ගැටලුව මට පැහැදිලි වුනත් උගෙ PBN සීන් එක මට තාමත් විස්වාස නැහැයි කීයලා මම උට කිව්වෙ මෙහෙමයි.

එතනින් එහාට ඒක මම හාරවුස්සන ගියේ නෑ. උගෙයි මගෙයි ප්‍රශ්නේ එතනින් ඉවරයි.

උගේ අවංකකම ගැන මට පුද්ගලිකව ගැටලු තිබුනත් උගේ නිහතමානි පිළිතුර මම ගොඩක් අගය කරනවා.

මේවා පට්ට ඇත්ත. උබ මේවයිනුත් මාව ජඩ්ජ් කනවනම් ඇත්තටම උබ පිස්සෙක්!

මම Fiverr එකේ වැඩ කලේ පොඩි කාලයයි. මමනම් Fiverr එකේ වැඩ කරලා ගොඩ ගියයි කියලා කිසිම තැනක කියලා නෑ.

මට උබට කියන්න තියෙන්නේ ඔහොම කුහක විදිහට හිතුවොත් උබට ගොඩක් පවු කියලයි. ජීවිත කාලේම ඔහොම මිනිස්සු ජඩ්ජ් කරකර හිටහන්.

To Roxxy2K

online ශෝ ඕෆ් දාන්නේ offline ලයිෆ් එකක් නැති උන් බං.

To Dothraki

මචන් මම IT ෆීල්ඩ් එකට ජොයින් වෙලා ගිය මාර්තු 21ට අවුරුදු 17ක් වෙනවා. මුලින්ම මම කලේ වෙබ් ඩීසයිනින්. ඊට අවුරුද්දකට විතර පස්සේ ඉදන් ඒත් එක්කම SEO වගේම AdWords කලා.

ඒ දවස්වල වෙබ් සයිට් එකක් රෑන්ක් කරන්න දැනට වඩා ගොඩක් ලේසියි. ගූගල් ස්මාර්ට් වෙන්න වෙන්න Technical SEO වැඩ කරන එක ගොඩක් අඩු වුනා. මට මතක විදිහට 2010න් පස්සේ ගොඩක් පිටරටවල SEO කරපු හොද පොරවල් Data Science වගේ වෙන ෆීල්ඩ්ස්වල ගියා. ඒ කාලේ තමයි "SEO is Dead" කියලා ලොකු කතාවක් ගියේ.

මට කොහොමටත් ඕන උනේ මම ඒ දවස්වල වැඩ කරපු කම්පැනිවලට පුලුවන් තරම් බිස්නස් අරන් දෙන්න. ඒකට මම කරන්න ඕන SEOද, PPCද SMMද කියන එක මට අදාළ වුනේ නෑ. ඉතින් මම ඒ හැම එකක්ම පුළුවන් තරම් ඉගෙන ගත්තා.

ඉතින් මම උබ මට කරන චෝදනාවට ආවොත්.

මම SEO, SEM, SMM, Email Marketing, CRO කලින් දැනගෙන හිටියට, කරලා තිබ්බට. ඒ හැම දෙයක්ම හරි පිළිවෙලකට ගැට ගහලා, හරි විදිහට මාකට් කරන්න මම ඉගෙන ගත්තේ මම උබලට ඔය දුන්න පොත කියවලා. මොකද මම Internet Marketing ඉගෙන ගත්තේ තනියෙන්, අවිදිමත් අධ්‍යාපනයෙන්. ඇත්තටම මම සල්ලි දීලා Internet Marketing ඉගෙන ගන්න ගත්ත එකම ප්‍රින්ටඩ් බුක් එකත් ඕකයි.

මම දැන් Online Marketing Strategist කෙනෙක්. මම කරන්නේ බිස්නස් ඔන්ලයින් ප්‍රොමෝට් කරන එක. ඒකට මම SEO, SEM, SMM, Email Marketing කියන චැනල්ස්වලින් ඒ බිස්නස් එකට හොදම චැනල්ස් ටික තෝරගෙන ඒවයේ ඒ බිස්නස් එක ප්‍රොමෝට් කරනවා (D_Madට මම දාපු රිප්ලයි එක බලපන්).

ඉතින් මම ඉන්න තැනට උබලට එන්න උබලට මට ශේයාර් කරන්න තියෙන හොදම දේ ඒ ඊ බුක් එක නෙමෙයිද?

මට දැන් තනියම මාසෙට ලක්ෂ 5ක් හොයන්න පුලුවන් කියන එක මම ආඩම්බරෙන් කියනවා. හැබැයි ඒ තැනට මම ආවේ ආර්ටිකල්ස් දහස්ගානක් කියවලා, වීඩියෝස්, ඊ බුක්ස් සිය ගානක් බලලා.

ඉතින් උබ කියනවා වගේ මට මේ දේ කරන්න කියලා එකක් කියන්න දෙයක් නෑ. උබ පොඩ්ඩක් Upwork එකේ බලපන්. එකේ Online Marketing (SEO, SEM, SMM, Email Marketing and etc.) වගේම ඒකෙන් එකක් විතරක් (Ex: SEM) කරලා ලක්ෂ ගනන් මසේට හොයන එවුන් ඉන්නවා. ඒක මචන් එක එකාගේ ටැලන්ට් එක.

උබ මගෙන් අහපු ප්‍රශ්නෙට මට කියන්න තිබ්බා. "AdWords තමයි දැන් ට්‍රෙන්ඩ් එක AdWords කරලා ගොඩ යමන්" කියලා. ඊට පස්සේ උබට ඒක කර ගන්න බැරි වුනොත් මටම තමයි දොස් කියන්නෙ. ඒක තමයි මචන් ඉස්සෙල්ලා ඒ ෆීල්ඩ් එක ගැන General Knowledge එකක් අරන තමන්ට සෙට් වෙන එක තෝර ගන්න ඕන.

මට එළකිරි එකට තාම දෙයක් කරන්න බැරි වුනේ. අපි දැන් බැදලා ඉස්සර වගේ වෙලා නැති නිසයි.

ඒත් මම 2004 ඉදන් clublk.us සයිට් එක නවත්තනකන් එකේ උන් එක්ක කොච්චර දේවල් ශේයාර් කලාද කියලා ඒකේ හිටපු උන් දන්නවා (AnuradhaMa වගේ). මේ ඒකේ එකෙක් මට 2007දි එවපු මේල් එකක්.

මේ ත්‍රේඩ් එකේ මට චෝදනා කරපු හැම එකාටම උත්තර.  http://www.elakiri.com/forum/showthread.php?p=24317710#post24317710

[QUOTE="Kolama, post: 24317688, member: 125149"] [B][COLOR="Red"][SIZE="4"]To hasithayad[/SIZE][/COLOR][/B] [B][SIZE="4"][COLOR="Purple"]මල්ලි, උබ මේ පෝස්ට් එක ටයිප් කරපු වෙලාවේ උබට කරන්න තිබුනේ මම දීපු ඊ බූක් එක (මම ඒක දාලා මේකේ උන්ට උදවු කරන්න හිතන් හිටියේ බොක්කෙන්මයි) පොඩ්ඩක් කියවලා, මට PM එකක් දාලා, මගෙ මොබයිල් නම්බර් එක අහගෙන මට කෝල් එකක් දීලා අපැහැදිලි තැනුයි, ඉස්සරහට කරන්න ඕන දේයි අහගන්න. උබට එහෙම උවමනාවක් නැත්තං අනික් එවුන්ට හරි ඒ අවස්ථාව ඉතුරු කරන්න. අමාරුවෙන් ගොඩ ගිය එවුන් විතරක් නෙමෙයි, ඕනම එකෙක් ඌ ගොඩ ගියේ මෙහෙමයි කියලා කඩදාසිවල ප්‍රින්ට් කරලා ඒවා නොමිලේ ලංකාව වටේම බෙදලා දෙන්න ලෑස්ති නෑ. මොකද ඒවට වටින කමක් තියෙන නිසා. ඒ දේවල් ගන්න නම් උබලත් උන්ට පොඩි මනුස්ස කමක් හරි පෙන්නන්න ඕන. මට Creedගෙන් ගන්න කිසිම දෙයක් නෑ. ඌ අදායම් බදු ගැන නොදන්න ගැටලුව මට පැහැදිලි වුනත් උගෙ PBN සීන් එක මට තාමත් විස්වාස නැහැයි කීයලා මම උට කිව්වෙ මෙහෙමයි. එතනින් එහාට ඒක මම හාරවුස්සන ගියේ නෑ. උගෙයි මගෙයි ප්‍රශ්නේ එතනින් ඉවරයි. :yes::yes::yes: උගේ අවංකකම ගැන මට පුද්ගලිකව ගැටලු තිබුනත් උගේ නිහතමානි පිළිතුර මම ගොඩක් අගය කරනවා. [COLOR="Red"]මේවා පට්ට ඇත්ත. උබ මේවයිනුත් මාව ජඩ්ජ් කනවනම් ඇත්තටම උබ පිස්සෙක්![/COLOR] :lol::lol::lol: මම Fiverr එකේ වැඩ කලේ පොඩි කාලයයි. මමනම් Fiverr එකේ වැඩ කරලා ගොඩ ගියයි කියලා කිසිම තැනක කියලා නෑ. :lol::lol::lol: [COLOR="Red"]මට උබට කියන්න තියෙන්නේ ඔහොම කුහක විදිහට හිතුවොත් උබට ගොඩක් පවු කියලයි. ජීවිත කාලේම ඔහොම මිනිස්සු ජඩ්ජ් කරකර හිටහන්.[/COLOR] :lol::lol::lol: [IMG]https://s3.amazonaws.com/lowres.cartoonstock.com/animals-dog-dog_owner-dog_lover-moon-bark_at_the_moon-wpa0400_low.jpg[/IMG][/COLOR][/SIZE][/B] [B][COLOR="Red"][SIZE="4"]To Roxxy2K[/SIZE][/COLOR][/B] [B][COLOR="Purple"][SIZE="4"]online ශෝ ඕෆ් දාන්නේ offline ලයිෆ් එකක් නැති උන් බං. [/SIZE][/COLOR][/B] :lol: [B][COLOR="Red"][SIZE="4"]To Dothraki[/SIZE][/COLOR][/B] [B][COLOR="purple"][SIZE="4"]මචන් මම IT ෆීල්ඩ් එකට ජොයින් වෙලා ගිය මාර්තු 21ට අවුරුදු 17ක් වෙනවා. මුලින්ම මම කලේ වෙබ් ඩීසයිනින්. ඊට අවුරුද්දකට විතර පස්සේ ඉදන් ඒත් එක්කම SEO වගේම AdWords කලා. ඒ දවස්වල වෙබ් සයිට් එකක් රෑන්ක් කරන්න දැනට වඩා ගොඩක් ලේසියි. ගූගල් ස්මාර්ට් වෙන්න වෙන්න Technical SEO වැඩ කරන එක ගොඩක් අඩු වුනා. මට මතක විදිහට 2010න් පස්සේ ගොඩක් පිටරටවල SEO කරපු හොද පොරවල් Data Science වගේ වෙන ෆීල්ඩ්ස්වල ගියා. ඒ කාලේ තමයි "SEO is Dead" කියලා ලොකු කතාවක් ගියේ. මට කොහොමටත් ඕන උනේ මම ඒ දවස්වල වැඩ කරපු කම්පැනිවලට පුලුවන් තරම් බිස්නස් අරන් දෙන්න. ඒකට මම කරන්න ඕන SEOද, PPCද SMMද කියන එක මට අදාළ වුනේ නෑ. ඉතින් මම ඒ හැම එකක්ම පුළුවන් තරම් ඉගෙන ගත්තා. [COLOR="Red"]ඉතින් මම උබ මට කරන චෝදනාවට ආවොත්.[/COLOR] මම SEO, SEM, SMM, Email Marketing, CRO කලින් දැනගෙන හිටියට, කරලා තිබ්බට. ඒ හැම දෙයක්ම හරි පිළිවෙලකට ගැට ගහලා, හරි විදිහට මාකට් කරන්න මම ඉගෙන ගත්තේ මම උබලට ඔය දුන්න පොත කියවලා. මොකද මම Internet Marketing ඉගෙන ගත්තේ තනියෙන්, අවිදිමත් අධ්‍යාපනයෙන්. ඇත්තටම මම සල්ලි දීලා Internet Marketing ඉගෙන ගන්න ගත්ත එකම ප්‍රින්ටඩ් බුක් එකත් ඕකයි. මම දැන් Online Marketing Strategist කෙනෙක්. මම කරන්නේ බිස්නස් ඔන්ලයින් ප්‍රොමෝට් කරන එක. ඒකට මම SEO, SEM, SMM, Email Marketing කියන චැනල්ස්වලින් ඒ බිස්නස් එකට හොදම චැනල්ස් ටික තෝරගෙන ඒවයේ ඒ බිස්නස් එක ප්‍රොමෝට් කරනවා (D_Madට මම දාපු රිප්ලයි එක බලපන්). ඉතින් මම ඉන්න තැනට උබලට එන්න උබලට මට ශේයාර් කරන්න තියෙන හොදම දේ ඒ ඊ බුක් එක නෙමෙයිද? මට දැන් තනියම මාසෙට ලක්ෂ 5ක් හොයන්න පුලුවන් කියන එක මම ආඩම්බරෙන් කියනවා. හැබැයි ඒ තැනට මම ආවේ ආර්ටිකල්ස් දහස්ගානක් කියවලා, වීඩියෝස්, ඊ බුක්ස් සිය ගානක් බලලා. ඉතින් උබ කියනවා වගේ මට මේ දේ කරන්න කියලා එකක් කියන්න දෙයක් නෑ. උබ පොඩ්ඩක් Upwork එකේ බලපන්. එකේ Online Marketing (SEO, SEM, SMM, Email Marketing and etc.) වගේම ඒකෙන් එකක් විතරක් (Ex: SEM) කරලා ලක්ෂ ගනන් මසේට හොයන එවුන් ඉන්නවා. ඒක මචන් එක එකාගේ ටැලන්ට් එක. උබ මගෙන් අහපු ප්‍රශ්නෙට මට කියන්න තිබ්බා. "AdWords තමයි දැන් ට්‍රෙන්ඩ් එක AdWords කරලා ගොඩ යමන්" කියලා. ඊට පස්සේ උබට ඒක කර ගන්න බැරි වුනොත් මටම තමයි දොස් කියන්නෙ. ඒක තමයි මචන් ඉස්සෙල්ලා ඒ ෆීල්ඩ් එක ගැන General Knowledge එකක් අරන තමන්ට සෙට් වෙන එක තෝර ගන්න ඕන. මට එළකිරි එකට තාම දෙයක් කරන්න බැරි වුනේ. අපි දැන් බැදලා ඉස්සර වගේ වෙලා නැති නිසයි. ඒත් මම 2004 ඉදන් clublk.us සයිට් එක නවත්තනකන් එකේ උන් එක්ක කොච්චර දේවල් ශේයාර් කලාද කියලා ඒකේ හිටපු උන් දන්නවා (AnuradhaMa වගේ). මේ ඒකේ එකෙක් මට 2007දි එවපු මේල් එකක්. [/SIZE][/COLOR][/B] [IMG]https://i.imgur.com/CWaMTym.jpg[/IMG] [B][SIZE="4"][COLOR="Red"]මේ ත්‍රේඩ් එකේ මට චෝදනා කරපු හැම එකාටම උත්තර. :lol::lol::lol:[/COLOR][/SIZE][/B] [url]http://www.elakiri.com/forum/showthread.php?p=24317710#post24317710[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom