Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Creed අයියගෙයි, කෝලම් අයියගේ නාඩගම. සහ ඉගෙනගත්ත
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේකේ එකෙක් ඉන්නවා කෝමාරිකා වලින් සල්ලි හොයන උට මුල ඉදලා සියල්ල කියලා දුන්නේ මම . උ අද සුපිරි තැනක ඉන්නවා .

දවසක් මට තව කෙනෙක් කතා කළා මම දන්නා කෙනෙක් එයටත් මම නියමෙට කියලා දුන්නා විස්තර අහන්න එපා . ලැජ්ජාව බය නැතිව අවන්කවම කකුල් දෙකෙන් හිටගෙන නය නොවී ජිවත් වෙන්න පුළුවන් 5-10 කිරියේ හැදුව එකට දුක නැහැ . උන් අදටත් මට පින් දෙනවා . මට ඕන එච්චරයි. සල්ලි පැලෙන්න මම හොයලා ඉවරයි . :love

හැබැයි උබලා තමා මම මේ තැනට ගෙනාවේ මම එකයි උබලට යමක් කරන්න කියලා දෙන්නේ. තිස්ස මහරමේ වගේ පිටිසර පැත්තක එකෙක්ට නමක් හදලා දුන්නේ උබලා යාපනේ උනුත් මම දන්නවා අන්න ඒ තැන හදලා දුන්නේ උබලා මම එකට උබලට ගරු කරනවා . මම දකින එකම දේ මේකේ ඉන්න උන්ට කොච්චර කිව්වත් තේරුම් ගන්න බැරි එකයි.

තව එකක් මචන් මට මේ තැනට එන්න කෙනෙක් මගේ පස්සෙන් හිටියා ඒ තම කිබුලා අයියා කිසිම දවසක දැකලා වත් නැතුව BUSINESS එක HANDLE කරන හැටි කස්ටම කෙනෙකුට කොහොමද කතාකරන්නේ කියන තැන ඉදලා අදටත් මට කියලා දෙන්නේ කිබුලා අයියා . මගේ VISITING CARD එකේ ඉදලා සියල්ලම මුලින්ම හදලා දුන්නේ එයා. අවංකම එකට මගෙන් කිසිම දෙයක් බලාපොරොත්තු වුනේ නැහැ.

මම කිව්වේ උබලට දන ගන්න අමාරු තැනකදී උදව් කරන්න කට්ටිය ඉන්නවා මග හරින්නේ නැහැ බහුතරය අතරින් පතර කුඩුකේඩු උන් ඉන්නවා බය වෙන්න එපා උන්ට පැවැත්මක් නැහැ.

හොදම උදාහරනේ : මම වාහන ගැන මේකේ දැම්මාම ගොඩක් උන මට කපුවා . ගොඩක් ඉම්පොර්ටර්සලා මේකෙන් බිහි වුනා මට අද වෙනකන් වචනයකින් හරි ගහපු නැති එකා චතු D කොච්චර GENUINE කෙනෙක්ද.

. මට ගහපු උන් අද ඉන්නවද? . වැලේ වැල් නෑ බැංකු පොලිය ගෙවාගන්න බැරුව ඉන්නවා

[QUOTE="creed1, post: 24322101, member: 45736"] [SIZE="4"][B]මේකේ එකෙක් ඉන්නවා කෝමාරිකා වලින් සල්ලි හොයන උට මුල ඉදලා සියල්ල කියලා දුන්නේ මම . උ අද සුපිරි තැනක ඉන්නවා . දවසක් මට තව කෙනෙක් කතා කළා මම දන්නා කෙනෙක් එයටත් මම නියමෙට කියලා දුන්නා විස්තර අහන්න එපා . ලැජ්ජාව බය නැතිව අවන්කවම කකුල් දෙකෙන් හිටගෙන නය නොවී ජිවත් වෙන්න පුළුවන් 5-10 කිරියේ හැදුව එකට දුක නැහැ . උන් අදටත් මට පින් දෙනවා . මට ඕන එච්චරයි. සල්ලි පැලෙන්න මම හොයලා ඉවරයි . :love හැබැයි උබලා තමා මම මේ තැනට ගෙනාවේ මම එකයි උබලට යමක් කරන්න කියලා දෙන්නේ. තිස්ස මහරමේ වගේ පිටිසර පැත්තක එකෙක්ට නමක් හදලා දුන්නේ උබලා යාපනේ උනුත් මම දන්නවා අන්න ඒ තැන හදලා දුන්නේ උබලා මම එකට උබලට ගරු කරනවා . මම දකින එකම දේ මේකේ ඉන්න උන්ට කොච්චර කිව්වත් තේරුම් ගන්න බැරි එකයි. තව එකක් මචන් මට මේ තැනට එන්න කෙනෙක් මගේ පස්සෙන් හිටියා ඒ තම කිබුලා අයියා කිසිම දවසක දැකලා වත් නැතුව BUSINESS එක HANDLE කරන හැටි කස්ටම කෙනෙකුට කොහොමද කතාකරන්නේ කියන තැන ඉදලා අදටත් මට කියලා දෙන්නේ කිබුලා අයියා . මගේ VISITING CARD එකේ ඉදලා සියල්ලම මුලින්ම හදලා දුන්නේ එයා. අවංකම එකට මගෙන් කිසිම දෙයක් බලාපොරොත්තු වුනේ නැහැ. මම කිව්වේ උබලට දන ගන්න අමාරු තැනකදී උදව් කරන්න කට්ටිය ඉන්නවා මග හරින්නේ නැහැ බහුතරය අතරින් පතර කුඩුකේඩු උන් ඉන්නවා බය වෙන්න එපා උන්ට පැවැත්මක් නැහැ. හොදම උදාහරනේ : මම වාහන ගැන මේකේ දැම්මාම ගොඩක් උන මට කපුවා . ගොඩක් ඉම්පොර්ටර්සලා මේකෙන් බිහි වුනා මට අද වෙනකන් වචනයකින් හරි ගහපු නැති එකා චතු D කොච්චර GENUINE කෙනෙක්ද. . මට ගහපු උන් අද ඉන්නවද? . වැලේ වැල් නෑ බැංකු පොලිය ගෙවාගන්න බැරුව ඉන්නවා [/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom