Crew Demo-2 Splashdown

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,123
    1
    12,973
    113
    Gotham City
    ඔන්න ඊලාන් කොළුවා උඩට යවාපු රොකට් එකෙ හිටිය මනුස්ස පරාන දෙක ආයෙ පෘථිවියට එනවා
    තව පැය 5 ක් වගෙ තියෙනවා මන් හිතන්නෙ රී එන්ට්‍රි එකට
    රී එන්ට්‍රි ස්පීඩ් එක පැයට හැතැප්ම 25,000 ක් වශයෙන් වෙනවා.