CRIB විස්තර

KMAInteract

Well-known member
  • May 7, 2010
    323
    600
    93
    1.) තමන්ගෙ 'CRIB' එකේ විස්තර තමන්ට online බලන්න පුළුවන්ඳ?
    2.) CRIB එකට ගියපු එකක්, ගෙවීම් සිදු කරාට පස්සෙ යාවත්කාලීන වීමට කොච්චර කාලයක් ගතවෙනවාද?
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,844
    17,007
    113
    Kottawa
    2. හැම ණය ගනුදෙනුවක්ම financial institutions විසින් CRIB එකට යනවා.. ඒ නිසා උන් CRIB එකට report යවන time එක අනුව depend වෙනවා.. මම මේ මාසෙ ganiddi August වෙනකං update වෙලා තිබ්බා.. කොහොමත් අපිට අවුරුද්දක් වෙනකං ආපස්සට query කරන්න පුළුවන්...
     
    • Like
    Reactions: KMAInteract

    KMAInteract

    Well-known member
  • May 7, 2010
    323
    600
    93
    Thank you!