Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Crib Report / Score
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උබේ රිපෝර්ට් එක මෙහෙම මේ වගේ තැනක ප්‍රසිද්දියේ (නම්බර් ඔක්කොම එක්ක) දානවා කියන්නේ හෙළුවෙන් හිටපන් ඔයිට හොදා...

උබේ ගේ ඉස්සරහ ලොකු දැන්වීමක් දාලා, තාප්පේ ගහපන් ID number එක එක්ක බැංකු පොත් වල නම්බර පාස්පෝර්ට් ඔක්කොම.

වෙලාවට පේමන්ට් කරන්න. ගෙවන්න බැරි නම් ගෙවන්න පුළුවන් ගානකට reschedule කරන්න. එක හැමදාම කරන්න බෑ. එකපාරක් දෙපාරක් තමා. ඇප අත්සන් කිරීමෙන් වලකින්න. අත්සන් නොකරපුවා ගෙවන්නේ නැති නම් ගෙවන්නත් වෙන්න පුළුවන්.

මාසේ අන්තිමට මාස 2කට කලින් වෙච්ච දේ update වෙන්නේ. ඒ කියන්නේ ජනවාරි 1-30 අතර ගෙවන්න තිබ්බ එකක් ඒ කාලේදී ගෙවලා නැති නම් පෙබරවාරි 28 වෙනකොට update කරනවා.......... (මේකේ පොඩි වෙනසක් තිබ්බොත් බැංකු වල වැඩ කරන අය update කරන්න.) උබේ ඉතිහාසේ ඕන කාලයක් බලන්න පුලුවන්. මොක උනත් සාමාන්‍යයෙන් අවුරුදු 3, 5, 7 වගේ කාලක් තමා බලන්නේ. උබේ අවුරුදු 3කට කලින් ආපු රතු පැල්ලමක් පෙන්නේ නැති වෙන්න නම් අවුරුදු 3 කුත් මාස 3ක් යනවා රිපෝට් එක ගන්නේ අවුරුදු 3කට නම්. ඉතින් හිතපන් උබට අවුරුදු 20දි හව්සින් ලෝන් එකක් නොගෙවා හිටියා කියලා, අවරුදු 40දි ලෝන් එකක් ගන්න ගියහමත් එලියට එන්න පුළුවන්.

ඒ වගේම ඔය උදහරන්යේම හිතන්න අවුරුදු 20 රතු පැල්ලම වැදුනේ උබේ වැරද්දක් නිසා නෙමේ, ආයතනයේ වැරද්දක් නිසා කියලා. එක උබ නඩුවක් දාලා දිනලා උබට අවුරුදු 35දි කියලා හිතපන්. එකත් ක්‍රිබ් එකට update කරනවා. කරෝගන්න්න පුළුවන්. එතකොට 40දි ලෝන් එක ගන්න ගියහම 20 සිද්දිය පේනවා, එක 35දි විසදිලා කියලත් පේනවා.

ඔන්න ඔක්කොම විස්තරේ උදාහරණ දෙකෙන් දැම්මා...

එක තීරණය වන්නේ උබ දෙන ඇපකරය, උකස, සමග ආයතනය. නමුත් බොහෝ ආයත්නා උබව රිජෙක්ට් කරන්න ඉඩ තියනවා ඔකේ හැටියට. ඕකට හරිම උත්තරේ ගන්න අමාරුයි. ආයතනයෙන් ආයතනය වෙනස් විදිහට තමා ඕක කරන්නේ. නමුත් බහුතරයක් තැන් වලින් අමාරු වෙයි. එත් deposit එකකට credit card එකක් වගේ දෙයක් කරන්න නම් කොහොමත් පුළුවන්.

ක්‍රිබ් කෙල වෙච්ච නිසා ලංකාවේ ලොකුම බිස්නස් කාරයෙකුට අදටත් තමන්ගේ නමට විතරක් ලෝන් ගන්න බැරිව ඉන්නවා. එයාගේ කම්පැනි 3ක් මම දන්නවා ලිස්ටඩ්. හැබැයි පටන් ගත්තේ මිනිහා උනාට සම්පූර්ණයෙන් එක බුක්ති විදින්න විදිහක් නෑ. පුතාල, වෙන මිනිස්සු තමා ඉන්නේ. ඉතින් හිතපන් කෝ තත්වය.....

ඔයාගේ ලෝන් වෙලාවට ගෙවන්න ඕනා

ඔයා ඇප අත්සන් කල ලෝන් වෙලාවට ගෙවන්න ඕනා

ඔයාගේ ලෝන් වෙලාවට ගෙවලා ඇප කාරයන්ගේ ලෝන් වෙලාවට ගෙවිලා නැති උනත් ලොකු ඩිලේස් නැතිව ගෙවෙනවා නම් ගොඩක් මුල්‍ය ආයතන එච්චර බලන්නේ නෑ. එත් ඒවා ගෙනෙන්නේ ම නැතිව non-performance ගිහිහං නම් උබටත් කෙස්.........

[QUOTE="wqe123, post: 26879039, member: 545828"] [B][COLOR=rgb(184, 49, 47)][B]උබේ රිපෝර්ට් එක මෙහෙම මේ වගේ තැනක ප්‍රසිද්දියේ (නම්බර් ඔක්කොම එක්ක) දානවා කියන්නේ හෙළුවෙන් හිටපන් ඔයිට හොදා... උබේ ගේ ඉස්සරහ ලොකු දැන්වීමක් දාලා, තාප්පේ ගහපන් ID number එක එක්ක බැංකු පොත් වල නම්බර පාස්පෝර්ට් ඔක්කොම.[/B][/COLOR][/B] [SIZE=4][B]වෙලාවට පේමන්ට් කරන්න. ගෙවන්න බැරි නම් ගෙවන්න පුළුවන් ගානකට reschedule කරන්න. එක හැමදාම කරන්න බෑ. එකපාරක් දෙපාරක් තමා. ඇප අත්සන් කිරීමෙන් වලකින්න. අත්සන් නොකරපුවා ගෙවන්නේ නැති නම් ගෙවන්නත් වෙන්න පුළුවන්.[/B][/SIZE] [B][SIZE=4][B]මාසේ අන්තිමට මාස 2කට කලින් වෙච්ච දේ update වෙන්නේ. ඒ කියන්නේ ජනවාරි 1-30 අතර ගෙවන්න තිබ්බ එකක් ඒ කාලේදී ගෙවලා නැති නම් පෙබරවාරි 28 වෙනකොට update කරනවා.......... (මේකේ පොඩි වෙනසක් තිබ්බොත් බැංකු වල වැඩ කරන අය update කරන්න.) උබේ ඉතිහාසේ ඕන කාලයක් බලන්න පුලුවන්. මොක උනත් සාමාන්‍යයෙන් අවුරුදු 3, 5, 7 වගේ කාලක් තමා බලන්නේ. උබේ අවුරුදු 3කට කලින් ආපු රතු පැල්ලමක් පෙන්නේ නැති වෙන්න නම් අවුරුදු 3 කුත් මාස 3ක් යනවා රිපෝට් එක ගන්නේ අවුරුදු 3කට නම්. ඉතින් හිතපන් උබට අවුරුදු 20දි හව්සින් ලෝන් එකක් නොගෙවා හිටියා කියලා, අවරුදු 40දි ලෝන් එකක් ගන්න ගියහමත් එලියට එන්න පුළුවන්.[/B] ඒ වගේම ඔය උදහරන්යේම හිතන්න අවුරුදු 20 රතු පැල්ලම වැදුනේ උබේ වැරද්දක් නිසා නෙමේ, ආයතනයේ වැරද්දක් නිසා කියලා. එක උබ නඩුවක් දාලා දිනලා උබට අවුරුදු 35දි කියලා හිතපන්. එකත් ක්‍රිබ් එකට update කරනවා. කරෝගන්න්න පුළුවන්. එතකොට 40දි ලෝන් එක ගන්න ගියහම 20 සිද්දිය පේනවා, එක 35දි විසදිලා කියලත් පේනවා. [B]ඔන්න ඔක්කොම විස්තරේ උදාහරණ දෙකෙන් දැම්මා...[/B][/SIZE][/B] [SIZE=4][B]එක තීරණය වන්නේ උබ දෙන ඇපකරය, උකස, සමග ආයතනය. නමුත් බොහෝ ආයත්නා උබව රිජෙක්ට් කරන්න ඉඩ තියනවා ඔකේ හැටියට. ඕකට හරිම උත්තරේ ගන්න අමාරුයි. ආයතනයෙන් ආයතනය වෙනස් විදිහට තමා ඕක කරන්නේ. නමුත් බහුතරයක් තැන් වලින් අමාරු වෙයි. එත් deposit එකකට credit card එකක් වගේ දෙයක් කරන්න නම් කොහොමත් පුළුවන්. ක්‍රිබ් කෙල වෙච්ච නිසා ලංකාවේ ලොකුම බිස්නස් කාරයෙකුට අදටත් තමන්ගේ නමට විතරක් ලෝන් ගන්න බැරිව ඉන්නවා. එයාගේ කම්පැනි 3ක් මම දන්නවා ලිස්ටඩ්. හැබැයි පටන් ගත්තේ මිනිහා උනාට සම්පූර්ණයෙන් එක බුක්ති විදින්න විදිහක් නෑ. පුතාල, වෙන මිනිස්සු තමා ඉන්නේ. ඉතින් හිතපන් කෝ තත්වය..... [/B][/SIZE] [LIST] [*][SIZE=4][B]ඔයාගේ ලෝන් වෙලාවට ගෙවන්න ඕනා[/B][/SIZE] [*][SIZE=4][B]ඔයා ඇප අත්සන් කල ලෝන් වෙලාවට ගෙවන්න ඕනා[/B][/SIZE] [*][SIZE=4][B]ඔයාගේ ලෝන් වෙලාවට ගෙවලා ඇප කාරයන්ගේ ලෝන් වෙලාවට ගෙවිලා නැති උනත් ලොකු ඩිලේස් නැතිව ගෙවෙනවා නම් ගොඩක් මුල්‍ය ආයතන එච්චර බලන්නේ නෑ. එත් ඒවා ගෙනෙන්නේ ම නැතිව non-performance ගිහිහං නම් උබටත් කෙස්.........[/B][/SIZE] [/LIST] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom