CRIB Status එක online check කරගන්න

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,262
    21,126
    113
    අපේ CRIB Status එක online check කරගන්න පුලුවන්ද? :confused: :confused: :confused:


    crib-logo-new.png
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,262
    21,126
    113

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,756
    28,112
    113
    Finance sectors වලට විතරයි පුලුවන්. එක්තරා බැංකුවක වැඩ කරන කාලෙනම් nic එක විතරයි ඕනි කාගෙ හරි. බලන්න පුලුවන් ගේමක් නැතුව😄
    එකෙත් head of manager ට තිබ්බා account එකක්. මට දීලා තිබ්බා credentials උන්ගෙ system එකක් ගහන්න ඕනි වෙලා. 😂