Cricket ඉගන ගන්න තැනක්

HSBCagent

Junior member
  • Feb 11, 2019
    96
    17
    18
    Don't give up .you will find a place of you keep looking. I took up badminton 5 years ago and I am still learning under a coach.and I play all the major tournament s in Sri Lanka now You have to learn the correct technique if you want to enjoy the game properly. Good luck.

    :love::love:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    Division III cricket club wlai normal cricket club walai wenasa mokadda ban mula idan hemadema kiyala dila practise karawanawada div 3 club wala

    ලංකාවේ දැනට තියෙන්නේ මේවා
    Premier club - Division I කියන්නේ මේවා ඔය SSC,CCC,NCC,Tamil union etc.
    emerging tournament clubs - Division II කියන්නේ මේවා ඔය BRC,kaluthara CC,Saracens ,kurunegala youth etc.
    Division III කියන්නේ අනිත් පොඩි පොඩි clubs ටික :yes: ඒවාට යන්න ටිකක් ලේසි ඔය ගොඩක් school වල old boys ල එකතු වෙලා වගේ තමයි සෙල්ලන් කරන්නේ
    ඉගෙන ගන්න ඕනේ නම් coaching academy එකකට යන්න :yes:
     
    :love:coaching academy වල කලින් ක්‍රිකට් කරලා නැති 25+ උන්ට උනත් මුල ඉදන් කියලා දීලා ප්‍රැක්ටිස් කරවනවද හොද coaching academy එකක් රෙකමන්ඩ් කරන්න පුලුවන්ද මචං?
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    :love:coaching academy වල කලින් ක්‍රිකට් කරලා නැති 25+ උන්ට උනත් මුල ඉදන් කියලා දීලා ප්‍රැක්ටිස් කරවනවද හොද coaching academy එකක් රෙකමන්ඩ් කරන්න පුලුවන්ද මචං?

    උබ කොහෙද ඉන්නේ ? austasia, fingara cricket, CCC,NCC :yes:
     
    HSBCagent

    Junior member
  • Feb 11, 2019
    96
    17
    18
    Ube office eka mokadda?
    Cricket hard ball mercantile gahan office ekakata join weyan. eke prctice palayan.
    hugak office wala gahanne kalin hard ball cricket gahapu nathi un tamai

    ඒකත් කරන්න හැදුවා බං ඒක හරියන්නෙ නෑ ඔෆිස් එකේ mercantile ගහන්නෙ දිනන්නනෙ බං ඒ හින්දා ඒකට හරියන්නෙ හොදට සෙල්ලං කරන්න පුලුවන් උන් අපි වගේ කලින් ක්‍රිකට් කරලා නැති එවුන් එතෙන්ට සෙට් වෙන්නෑ අනික ඒකෙ ප්‍රැක්ටිස් කරන්න ගියා කියලා මුල ඉදන් මුකුත් කියලා දෙන්නෑනෙ නිකංම ප්‍රැක්ටිස් මැච් ගහන එකනෙ කරන්නෙ ඔට ඕන මුල ඉදන් බැටින් බෝලින් ෆීල්ඩිං ඔක්කොම උගන්නලා මුල ඉදන් ප්‍රැක්ටිස් කරවලා හදලා ගන්න තැනක්