CRICKET සෙල්ලම් කරන්න ආසයි

Nov 30, 2011
15
0
0
CRICKET සෙල්ලම් කරන්න ආසයි

මට 22යි/ ඉස්කෝලේ ක්‍රිකට් සෙල්ලමි කළේ නෑ. තාම ලෙදර් බැට් එකක් අල්ලවත් නෑ. ගමේ සොෆ්ට්බෝල් ගහලවත් නෑ.

දැන් ක්‍රිකට් සෙල්ලම් කරන්න ආසවක් ආවා...

මම කෝමද පටන් ගන්නේ? ක්ලබ් වල coaching session තියනවද? නැත්නම් පොඩි low grade ක්ලබ් එකකට join වෙන්න පුලුවන්ද?

කාෂ්මීර් විලෝ බැට් එකකුකයි තව ඕනම කරන ආම්පන්න ටිකයි ගන්න කීයක් යාවිද?

එළකිරියේ ක්‍රිකට් සෙල්ලම් කරන යාළුවන්ගෙන් උපදෙසක් බලාපොරොත්තු වෙමි.


;););););););)