..::[Cricket bat එක ගැන දැනගමු]::..

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    Na bn samahara welawta mitenma kadala ynwa..

    Meke mu bat ekam maru nokara aekenma 100 k gahala..
    Meken blpn..

    http://www.google.lk/url?q=http://www.skysports.com/cricket/news/12343/10038625/misbah-ul-haq-hits-hundred-with-bendy-bat-for-pakistan&sa=U&ved=0ahUKEwjbuIeChf3NAhWLLcAKHSVKC9sQFggRMAA&usg=AFQjCNHfHWNWI-vh4iDfXL1_0pngUfbfjg

    Dan alut modern bat wala handle eke mkakda elastic seen ekak tynwalu...ekalu..

    ගොඩක් කලාතුරකින් තමයි බන් මිට දෙකට කැඩිලා කෑලි දෙක වෙන වෙනම එන්නේ
    මොකට handle එකේ rubber layers එක්ක නුල් bind කරලා තියන නිසා :dull:
    දැනට use කරන මිට නම් 12 piece cane handle කියල කියන්නේ මචං elastic වගේ නම් තමයි මිට ඇතුලේ තියන rubber එක.
    misbah ගේ case එකේදී පොඩි crack එකක් යන්න ඇත්තේ ඇතුලෙන් එතකොටත් මිට නැමෙනවා rubber ඇතුලේ තියන නිසා එහෙමම ගහන්න ඇති lucky bat එකක් වෙන්න ඇති පොරට :yes:
     
    sri D

    Member
    Feb 2, 2016
    5,843
    765
    0
    university
    ගොඩක් කලාතුරකින් තමයි බන් මිට දෙකට කැඩිලා කෑලි දෙක වෙන වෙනම එන්නේ
    මොකට handle එකේ rubber layers එක්ක නුල් bind කරලා තියන නිසා :dull:
    දැනට use කරන මිට නම් 12 piece cane handle කියල කියන්නේ මචං elastic වගේ නම් තමයි මිට ඇතුලේ තියන rubber එක.
    misbah ගේ case එකේදී පොඩි crack එකක් යන්න ඇත්තේ ඇතුලෙන් එතකොටත් මිට නැමෙනවා rubber ඇතුලේ තියන නිසා එහෙමම ගහන්න ඇති lucky bat එකක් වෙන්න ඇති පොරට :yes:

    Hmm mtat hituna, ehma case ekak tamai wenna atte....:yes:;)
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    Ai ban bat padham karanne?

    මෙහෙමයි මචං soft ball එකෙන් වගේ නෙමෙයි නෙහ් බන් 5½ ounces බෝලයක් ඇවිල්ල bat එකේ වදිද්දී :sorry: ගහෙන් කපපු ලීය නිකන්ම bat කරන්න ගන්න බෑ මොකද ලීය ඉක්මනට වේලෙන්න ගන්නවා එතකොට ලීයේ තන්තු ඈත් වෙනවා එතකොට ඉක්මනට bat එක crack වෙනවා :baffled::baffled:
    season කරද්දී linseed oil එක තේ හැදී එක බැගින් තුන් පාරක් වත් සැරෙන් සැරේ දාල තමයි hammer කරන්නේ compress වෙන්න, oil එකට හොදට ලීය උරාගෙන moisture එක වැඩි වෙනවා එතකොට ඉක්මනට කැඩෙන්නේ crack වෙන්නේ නෑ :)