මේක නම් එක්සියටම ගැලපෙන මාතෘකාවක්.. එල එල ගොඩක් දේ දැනගත්තා..

එල එල මචං, අරව පස්සේ දෙන්නම් 
elakiri thread ekak saho. keep up. rep++
පස්සේ සලකන්නම් width එකටත් standard එකක් තියනව මචං, නැත්තේ edge එකට මස කියල කියන්නේ bat එකේ

ow edge eke width ekata thama standard ekak naththe![]()
bat එකේ width එකට standard එකක් නැත්තන් හෙන පළල bat වලින් ගහයි නෙහ් බොල
slip එකට එහෙම මලාට catch යන්නේ නැති වෙයි 

ඒකනේ කියුවේbat එකේ width එකට standard එකක් නැත්තන් හෙන පළල bat වලින් ගහයි නෙහ් බොල
slip එකට එහෙම මලාට catch යන්නේ නැති වෙයි
![]()

