Cricket board එකත් එක්ක ලගින්ම ඉන්න උන්

PollokSilva

Well-known member
  • Jun 28, 2023
    939
    1,089
    93
    කවුද බන් තව ඔය ක්‍රිකට් බෝඩ් එකත් එක්ක ලගින්ම ඇසුරු කරන ප්‍රභලයෝ.
    ශලිනි
    අනුරාදා
    බිමල් ජයකොඩි.
    තව ඉන්නවනම් දාපන් කට්ටියගේ රිදි ගැලවෙන්නේ යන්නේ
     
    • Haha
    Reactions: malakadss

    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    බ‌ෝ න් ඒග‌ේන් කල්ලියනෙ. ඔකේ ඉන්න නාකි ගෑනිය‌ෙක් දන්න ක‌ොල්ලෙක් තියාගෙන හිටියා ඌට ලක්ෂයක විතර පඩීයකුත් ගහලා. පට්ට විදියට සල්ලි ගැවසෙන තැනක්. න‌ෙට්වරක් ඒකක් මාෆියා කල්ලියක් වග‌ේ
     
    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,028
    548
    113
    Nugegoda
    1690217598446.png
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    කවුද බන් තව ඔය ක්‍රිකට් බෝඩ් එකත් එක්ක ලගින්ම ඇසුරු කරන ප්‍රභලයෝ.
    ශලිනි
    අනුරාදා
    බිමල් ජයකොඩි.
    තව ඉන්නවනම් දාපන් කට්ටියගේ රිදි ගැලවෙන්නේ යන්නේ
    බිමල් කියන එකා ගෙනියන්නේ සුජානි කියන ගෑනිව තනියෙන් එක්කන් යන්න චාර්ටර් නිසා
     
    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    බිමල් කියන එකා ගෙනියන්නේ සුජානි කියන ගෑනිව තනියෙන් එක්කන් යන්න චාර්ටර් නිසා
    ශික්, මං හිතුවේ නැහැ බිමල් ඔය වගේ පහත් කෙනෙක් කියලා අනිත් උන් කොයිවිදිය වුණත්.ලැජ්ජයි...🤢😐
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    ශික්, මං හිතුවේ නැහැ බිමල් ඔය වගේ පහත් කෙනෙක් කියලා අනිත් උන් කොයිවිදිය වුණත්.ලැජ්ජයි...🤢😐
    උබලා හිතන්නෙවත් නැති උනුත් මේ වගේ වැඩ කරනවා.

    සමහර මිනිස්සුන්ට තමන්ගේ ගෑනි සුරබි දෙනක් ඒ කියන්නේ වාසනාව,සැප සම්පත්, බලය වගේ ඒවා ලබා ගන්න උන් තමන්ගේ ගෑනිව භාවිතයේ යොදවනවා :yes:
     
    • Like
    Reactions: Kevin kj