Cricket Worldcup Songs 2011

rukmalranaweera

Well-known member
  • Jan 1, 2007
    2,704
    1,507
    113
    HiruFM



    This is the best

    ලංකවෙ, ශ්‍රි ලංකාවෙ සිංහ සෙයාවෙ,
    ඒ කාලෙත් අපෙ කොල්ලො සිංහ පැට්‌වි වාගෙ..

    දුන්නෙ දුන්නෙ, පන්න පන්න දුන්නෙ..
    ඉහලින්මයි ශ්‍රි ලංකාවෙ සිංහ කොඩිය දැම්මෙ.

    Australia කැංගරුවො, දිව්වෙ ඔටුවො වාගෙ,
    අපෙ කොල්ලෙක්‌ දුන්න පාරක්‌, නැහැ නෙ ටාම බොලෙ,
    මුරලි, මුරලි, දුශ්‍ර දුශ්‍ර දැම්මෙ,
    Darrel Hairලට, Shane Warnට මුහුන දෙන්න බැහැ නෙ.

    එංගලන්තෙටට්‌ නෙලපු නෙලිල්ලට, රැජිනිට උන ගැනුනෙ,
    ලංකවෙ කොල්ලො සැරයි, සිංහ පැටව් වාගෙ,

    ශ්‍රි ලංකවෛ, ඉන්දියන් සාගරෙ මුතු ඇටෙ..
    අච්චර මහලොකු ඉන්දියවටත් දුන්න, අපි බැටෙ..

    දුන්නෙ, දුන්නෙ, පන්න පන්න දුන්නෙ,
    මෙ පාරට්‌ ඒ ටිකම තමයි, පන්න පන්න දෙන්නෙ,
    ලංක, ශ්‍රි ලංක, Cup එක උස්‌සන්නෙ,
    ලංක, ශ්‍රි ලංක, අපි පන්න පන්න දෙන්නෙ..


    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: udarapath

    prasannaf

    Well-known member
  • May 15, 2006
    5,240
    483
    83
    42
    thumpane Posts: 3,94157,97567
    mokakda bun ape unta world cup ekata hithata wadinna honda sinduwak hadaganna bane.......me kangaruwontai playerslatai baninne nathuwa ..hithata wadina honda sinduwak hadanna ekek lankawe athtema nadda???.......official song eka lahiru kiyana ekalu appiriyawe ba...e madiwata indian world cup song ekath ape ewun copy karala sinhalen gahala......umbalata mathakada fifa world cup official songs...lankawe janagahanayen bagayakma inne gayakayo........eth ekektawath e wage song ekak hadaganna bane me wage kunu jarawal hadanawa arenna shikkk