crime සුපිරි ටීවී සීරීස් මොනාද

sami_boy

Well-known member
  • Oct 7, 2020
    638
    1,056
    93
    United Kingdom
    මේක බලපන්. පට්ටම show එකක්
    1602817562190.png
     

    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,039
    1,781
    113
    Sydney
    CSI:MIAMI
    LAW & Order :SUV (Best)
    Killing (First two seasons were great)
    Bones


    That's all i can remember for now
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,646
    87,012
    113
    ආශ්චර්යමත් රටක
    කලින් දාල තියෙන ඒවට අමතරව,

    How to get away with murder
    Lake of the ozarks
    Riverdale
    Jeffery Epstein - Filthy rich - මේක නං documentary වගේ

    The Wire - තාම බලල නෑ
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,646
    87,012
    113
    ආශ්චර්යමත් රටක
    1st season eka.

    1st season එක සම්පූර්ණයෙන්ම බලලා හොඳ නෑ කියනවනම් මට වෙන කියන්න දෙයක් නෑ.
    පළවෙනි එපිසෝඩ් එක විතරක් බලල නං හොඳ නෑ කියන්නෙ මම කියනව අඩුගානෙ පළවෙනි එපිසෝඩ් 4 වත් බලන්න කියලා.