Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Cris Angel සිරුර දෙකට කපන Magic...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Cris Angel සිරුර දෙකට කපන Magic...Revealed

මෙය Cris Angel ගේ ලොව සුප්රසිද්ධ මැජික් එකක් වන අතර බොහෝ විට ඔබ එය කිහිප වතාවක්ම දැක ඇත. එහෙත් ඔහු එය සිදු කල ආකාරය සිතා ගත හැකිද?

[YOUTUBE]i5gK2MxGR0M[/YOUTUBE]

මෙහි Cris Aangel විසින් අහඹු ලෙස යුවලක් තෝර ගෙන සිරුර කොටස් දෙකකට වෙන් කරයි. නැවතත් වෙන් කල සිරුරු කොටස් මාරු කර බද්ධ කරයි.

සැබවින්ම මෙය ඉතා හොඳ Magic දර්ශනයක් වුවත්, ඔහු සහ ඔහුගේ කාර්ය මණ්ඩලය ඇතැම් කරුනු වෙත වැඩි අවදානයක් යොමු නොකිරීම නිසා ඒවා මග හරවා ගැනීමට අසමත් වී ඇත.

අත්වැරදීම් සහ එය සිදු කළ ආකාරය පහතින් බලන්න.

සිරුරු වෙන් කිරීම ඇත්තටම සිදු වූයේ නැත! සම්පූර්ණ වීඩියෝව තත්පර 3 ක් විනාඩි 37 ක් වුවත්

ඇත්ත වශයෙන්ම, ඔවුන් මෙම වීඩියෝව සකස් කිරීමට පැය කිහිපයක් ගතවී ඇත.

මෙම වීඩියෝවේ පෙනී සිටින සියලුම දෙනා Cris Angel ගේ කොටස් කරුවන්ය.

- Cris Angel ට අමතරව ප්රධාන රන්ගන ශිල්පීන් සිව් දෙනෙකි.එනම් යුවලවල් දෙකකි

- ඔවුන්ගෙන් එක යුවලක් උපතින් ම සිරුරේ පහල කොටස නැති අය වන අතර අනෙක් යුවල සිරුරේ

කිසිදු අඩුපාඩුවක් නොමැති ඔවුන්ගෙ සම නිවුන් හෝ පෙනුමින් බෝහෝ දුරට සමාන අය විය හැක.

දැන් වෙනස් දර්ශන දෙස බලමු!

Time -0:56

මාර්ගය මත දීප්තිමත් හිරු එළිය වැටී ඇති අතර කුණු කූඩවැටී ඇති අතර කුණු කූඩයේ හෙවනැල්ල පථයේ කොන ආවරණය කරයි!

හෙවනැලි අනුව සැබෑ කාලය 1:00 - 2:00 PM (13:00 - 14:00) පමණ විය හැක.

Time: 1:32 - ශරීරය දෙකට බෙදීමට පෙර.

සැ.යු.: මාර්ගයෙහි ගසේ සෙවනැල්ල වැටී නැත.

Time - 1:54 - කොටස් දෙකකට ඇගේ සිරුර වෙන් කිරීමෙන් පසු.

තත්පර 22 කට පසුව!

ගසේ සෙවනැල්ලෙන් මාර්ගය ආවරණය වී ඇත

හෙවනැලි දෙස බලන විට මේ මොහොතේ දී නියම වේලාවේ 4:00 PM (16:00)

Time - 1:12

පිරිමි ලමයාගේ කකුල් වලින් අල්ලාගෙන සිටින අතර, මාර්ගයේ ගස්වල සෙවනැලි දක්නට නැත.

Time - 2.06

පිරිමි ලමයාගේ කකුල් අල්ලාගෙන සිටි මිනිසා අතුරුදන් වී ඇති අතර මාර්ගයට ගස්වල සෙවනැලි වැටී ඇත.

කාන්තවගේ අත් දෙකෙහි ඇති වලලු වලට Magic එක තුලදී කිසිම වැදගත් කමක් ලබා දී නැත.

Time- 2:24

මෙහි දකුණු අතේ තිබූ වලල්ල වම් අතට මාරුවී ඇත.

Time – 2:31

නැවත වම්පස සිට දකුණු අතට !!

ඔහු ඇයව බිම සිට ඔසවා තබන අතර වම් අතෙහි තිබූ වලල්ල දකුණු අතට මාරු වී ඇති ආකරය දිස්වේ.

පිරිමි ළමයා තම ටී-ෂර්ටය බංකුවට ඇද තබාගෙන සිටියි. ඉන්, ඔහු අසුන්ගෙන සිටින ආකරය කිසිවෙකුට නොපෙනේ.

ඇත්ත වශයෙන්ම, ඔහු තම සිරුරේ නම්යශීලී බව ප්රයෝජනයට ගෙන ඇත! නරඹන්නාට අසුන්ගෙන සිටින ආකාරය පැහැදිලිව නොපෙනෙන පරිදි සඳහා ඔහු තම ටී-ෂර්ට් බංකුව වෙත ඇද තබා සිටී.

පිරිමි ළමයාගේ කකුල් ශරීරයෙන් වෙන් කලද, චලනය වන්නේ කෙසේද?

මේවා යාන්ත්රික කකුල් විය යුතුය.

මෙහිදී විවිධ කැමරා සහ ජංගම කැමරාව භාවිතා කරමින් නරඹන්නන් වියවුල් කිරීමට උත්සාහ දරා ඇත.

මෙවන් මැජික් වේදිකාව මත සජීවීව කළ නොහැක නිසා Cris Aangel විසින් එලිමහන් ස්ථානයක් තෝරාගෙන ඇත.!

[QUOTE="DJAshik, post: 21925723, member: 312015"] [b]Cris Angel සිරුර දෙකට කපන Magic...Revealed[/b] මෙය Cris Angel ගේ ලොව සුප්රසිද්ධ මැජික් එකක් වන අතර බොහෝ විට ඔබ එය කිහිප වතාවක්ම දැක ඇත. එහෙත් ඔහු එය සිදු කල ආකාරය සිතා ගත හැකිද? [YOUTUBE]i5gK2MxGR0M[/YOUTUBE] මෙහි Cris Aangel විසින් අහඹු ලෙස යුවලක් තෝර ගෙන සිරුර කොටස් දෙකකට වෙන් කරයි. නැවතත් වෙන් කල සිරුරු කොටස් මාරු කර බද්ධ කරයි. සැබවින්ම මෙය ඉතා හොඳ Magic දර්ශනයක් වුවත්, ඔහු සහ ඔහුගේ කාර්ය මණ්ඩලය ඇතැම් කරුනු වෙත වැඩි අවදානයක් යොමු නොකිරීම නිසා ඒවා මග හරවා ගැනීමට අසමත් වී ඇත. [SIZE="4"]අත්වැරදීම් සහ එය සිදු කළ ආකාරය පහතින් බලන්න.[/SIZE] සිරුරු වෙන් කිරීම ඇත්තටම සිදු වූයේ නැත! සම්පූර්ණ වීඩියෝව තත්පර 3 ක් විනාඩි 37 ක් වුවත් ඇත්ත වශයෙන්ම, ඔවුන් මෙම වීඩියෝව සකස් කිරීමට පැය කිහිපයක් ගතවී ඇත. මෙම වීඩියෝවේ පෙනී සිටින සියලුම දෙනා Cris Angel ගේ කොටස් කරුවන්ය. - Cris Angel ට අමතරව ප්රධාන රන්ගන ශිල්පීන් සිව් දෙනෙකි.එනම් යුවලවල් දෙකකි - ඔවුන්ගෙන් එක යුවලක් උපතින් ම සිරුරේ පහල කොටස නැති අය වන අතර අනෙක් යුවල සිරුරේ කිසිදු අඩුපාඩුවක් නොමැති ඔවුන්ගෙ සම නිවුන් හෝ පෙනුමින් බෝහෝ දුරට සමාන අය විය හැක. දැන් වෙනස් දර්ශන දෙස බලමු! Time -0:56 මාර්ගය මත දීප්තිමත් හිරු එළිය වැටී ඇති අතර කුණු කූඩවැටී ඇති අතර කුණු කූඩයේ හෙවනැල්ල පථයේ කොන ආවරණය කරයි! හෙවනැලි අනුව සැබෑ කාලය 1:00 - 2:00 PM (13:00 - 14:00) පමණ විය හැක. [IMG]https://imageshack.com/i/pnDOczpoj[/IMG] Time: 1:32 - ශරීරය දෙකට බෙදීමට පෙර. සැ.යු.: මාර්ගයෙහි ගසේ සෙවනැල්ල වැටී නැත. [IMG]https://imageshack.com/i/posauA18j[/IMG] Time - 1:54 - කොටස් දෙකකට ඇගේ සිරුර වෙන් කිරීමෙන් පසු. තත්පර 22 කට පසුව! ගසේ සෙවනැල්ලෙන් මාර්ගය ආවරණය වී ඇත හෙවනැලි දෙස බලන විට මේ මොහොතේ දී නියම වේලාවේ 4:00 PM (16:00) [IMG]https://imageshack.com/i/pmkyuDOej[/IMG] Time - 1:12 පිරිමි ලමයාගේ කකුල් වලින් අල්ලාගෙන සිටින අතර, මාර්ගයේ ගස්වල සෙවනැලි දක්නට නැත. [IMG]https://imageshack.com/i/ponBCKySj[/IMG] Time - 2.06 පිරිමි ලමයාගේ කකුල් අල්ලාගෙන සිටි මිනිසා අතුරුදන් වී ඇති අතර මාර්ගයට ගස්වල සෙවනැලි වැටී ඇත. [IMG]https://imageshack.com/i/pmjAea1Qj[/IMG] කාන්තවගේ අත් දෙකෙහි ඇති වලලු වලට Magic එක තුලදී කිසිම වැදගත් කමක් ලබා දී නැත. [IMG]https://imageshack.com/i/pn7v6Zlnj[/IMG] Time- 2:24 මෙහි දකුණු අතේ තිබූ වලල්ල වම් අතට මාරුවී ඇත. [IMG]https://imageshack.com/i/pns45fAej[/IMG] Time – 2:31 නැවත වම්පස සිට දකුණු අතට !! ඔහු ඇයව බිම සිට ඔසවා තබන අතර වම් අතෙහි තිබූ වලල්ල දකුණු අතට මාරු වී ඇති ආකරය දිස්වේ. [IMG]https://imageshack.com/i/pmGiNESEj[/IMG] පිරිමි ළමයා තම ටී-ෂර්ටය බංකුවට ඇද තබාගෙන සිටියි. ඉන්, ඔහු අසුන්ගෙන සිටින ආකරය කිසිවෙකුට නොපෙනේ. [IMG]https://imageshack.com/i/pnO11a5Lj[/IMG] ඇත්ත වශයෙන්ම, ඔහු තම සිරුරේ නම්යශීලී බව ප්රයෝජනයට ගෙන ඇත! නරඹන්නාට අසුන්ගෙන සිටින ආකාරය පැහැදිලිව නොපෙනෙන පරිදි සඳහා ඔහු තම ටී-ෂර්ට් බංකුව වෙත ඇද තබා සිටී. [IMG]https://imageshack.com/i/pn8irotbj[/IMG] පිරිමි ළමයාගේ කකුල් ශරීරයෙන් වෙන් කලද, චලනය වන්නේ කෙසේද? මේවා යාන්ත්රික කකුල් විය යුතුය. මෙහිදී විවිධ කැමරා සහ ජංගම කැමරාව භාවිතා කරමින් නරඹන්නන් වියවුල් කිරීමට උත්සාහ දරා ඇත. [SIZE="3"]මෙවන් මැජික් වේදිකාව මත සජීවීව කළ නොහැක නිසා Cris Aangel විසින් එලිමහන් ස්ථානයක් තෝරාගෙන ඇත.![/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom