Crisis Core: FINAL FANTASY VII – REUNION | EPISODE 13

netudara

Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    Final fantasy play karanawanm pc eke mulinma play koranna oni mokda
    prince of persia and Assassin's Creeds.... එතකොට keys වලට පහසුවෙන් හුරුවෙන්න පුළුවන්...
     
    • Like
    Reactions: kinkon

    Moxley

    Well-known member
  • Jun 8, 2020
    1,810
    907
    113
    prince of persia and Assassin's Creeds.... එතකොට keys වලට පහසුවෙන් හුරුවෙන්න පුළුවන්...
    Naha mn ahuwe final fantasy mokdda first game eka mn play karanna oni order eka dannwada
     
    • Like
    Reactions: netudara

    shenat

    Well-known member
  • May 13, 2007
    58,143
    86,348
    113
    ආශ්චර්යමත් රටක
    ගෝත සර්ට කියලා පුපට කස පාරවල් කන බයියන්ගෙ final fantasy එක ඉවර උනා ගෝල්ෆේස් එකේදි. දැන් අලුත් ෆැන්ටසි එකක් හොයාගෙන 🙏😹
     

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    Naha mn ahuwe final fantasy mokdda first game eka mn play karanna oni order eka dannwada
    මෙන්න මේකේ තියෙනවා බලන්නකෝ.. https://www.ign.com/articles/final-fantasy-games-in-order

    මටත් මේක විතරයි හම්බ උනේ ගහන්න... ග්‍රැෆික් වලින් මේක තමා හොදටම තියෙන්නේ..