Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Today at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Yesterday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
Crisis with Russia: A James Bond thriller
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තේ තහනමට හේතු වූ රුසියානුවා අතුරුදන්වීම ගැන සීඅයිඩි පරීක්ෂණ

තේ තහනමට ප්රධාන හේතුවක් වූ රුසියානු ජාතික 22 හැවිරිදි මෙෆොකින් ෆෙඩොර් රවුෆොවිම් අතුරුදන් වීම පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් අරඹා ඇත.

මේ රුසියානු ජාතිකයා පරිගණක විශේෂඥයකු වන අතර මොහු ඇමරිකාවට පිටුවහල් කරන ලෙස ඉල්ලීමක් ද ඉදිරිපත් වී තිබිණි.

සුප්රකට හැකරකු වන මොහුට ඇමරිකානු අධිකරණයක් මගින් පරිගණක දත්ත සොරා ගැනීම සම්බන්ධව අපරාධ චෝදනා ගොනුකර තිබිණි.

මොහු මෙරටදී අත්අඩංගුවට පත් වූ අතර පසුව අභියාචනාධිකරණය මගින් ඇපපිට නිදහස් කර තිබිණි.

ඇපමත නිදහස් කිරීමෙන් පසුව මොහු අතුරුදන් වී ඇති අතර මොහු රටින් පැනගොස් ඇතැයි සඳහන් කෙරේ. මොහු රටින් පිටව යැම පිළිබඳ තොරතුරු ආගමන විගමන දෙපාර්තමේන්තුව සතුව නැත. මොහු සහ බිරිඳ හා දරුවා ද අතුරුදන් වී ඇත.

මේ පුද්ගලයා අත්අඩංගුවට පත්වීම පිළිබඳව රුසියානු රජය කෝපයට පත් වී තිබිණි. මේ සිද්ධිය රුසියානු තේ තහනමට ප්රබලව බලපා ඇත.

චතුර පමුණුව

http://divaina.com/daily/index.php/puwath-2/5019-2017-12-22-12-48-83

[QUOTE="pga, post: 22651742, member: 6180"] [SIZE="4"]තේ තහනමට හේතු වූ රුසියානුවා අතුරුදන්වීම ගැන සීඅයිඩි පරීක්ෂණ තේ තහනමට ප්රධාන හේතුවක් වූ රුසියානු ජාතික 22 හැවිරිදි මෙෆොකින් ෆෙඩොර් රවුෆොවිම් අතුරුදන් වීම පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් අරඹා ඇත. මේ රුසියානු ජාතිකයා පරිගණක විශේෂඥයකු වන අතර මොහු ඇමරිකාවට පිටුවහල් කරන ලෙස ඉල්ලීමක් ද ඉදිරිපත් වී තිබිණි. සුප්රකට හැකරකු වන මොහුට ඇමරිකානු අධිකරණයක් මගින් පරිගණක දත්ත සොරා ගැනීම සම්බන්ධව අපරාධ චෝදනා ගොනුකර තිබිණි. මොහු මෙරටදී අත්අඩංගුවට පත් වූ අතර පසුව අභියාචනාධිකරණය මගින් ඇපපිට නිදහස් කර තිබිණි. ඇපමත නිදහස් කිරීමෙන් පසුව මොහු අතුරුදන් වී ඇති අතර මොහු රටින් පැනගොස් ඇතැයි සඳහන් කෙරේ. මොහු රටින් පිටව යැම පිළිබඳ තොරතුරු ආගමන විගමන දෙපාර්තමේන්තුව සතුව නැත. මොහු සහ බිරිඳ හා දරුවා ද අතුරුදන් වී ඇත. මේ පුද්ගලයා අත්අඩංගුවට පත්වීම පිළිබඳව රුසියානු රජය කෝපයට පත් වී තිබිණි. මේ සිද්ධිය රුසියානු තේ තහනමට ප්රබලව බලපා ඇත. චතුර පමුණුව [/SIZE] [url]http://divaina.com/daily/index.php/puwath-2/5019-2017-12-22-12-48-83[/url] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom